දෙහිවල මහල් නිවසකදී නයිජීරියානු ජාතිකයෙකු සහ මීතොටමුල්ලේ පදිංචිකරුවෙකු කොකේන් කිලෝ එකකට වැඩි ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
නයිජීරියානු ජාතිකයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පවසන පොලිසිය එම නිවසේද තිබී තවත් කොකේන් අත්අඩංගුවට ගත්බව කියයි.
නයිජීරියානු ජාතිකයා රත්මලාන ප්‍රදේශයේ මෙම ජාවාරම සිදුකොට ඇති බව කියති
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ
උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රත්මලානට කොකේන් බෙදන්න නයිජීරියාවෙන් ඇවිත්
චාමර Wednesday, 05 October 2016 02:35 AM
නයිජීරියන් කට්ටිය දත් ටික පෙන්නලා හිනාවෙලා කරන්න පුළුවන් ඔක්කොම නීතිවිරෝධී වැඩ කරනවා. ලංකාවේ ජනතාව තම වටපිටාව ගැන සෝදිසියෙන් ඉන්න ක්‍රමයක් අවශ්‍යයි. සිල් රැකලා හොඳ හිතින් විතරක් අද ලෝකේ ජීවත්වෙන්න බැහැ. (නි)
අසංග Wednesday, 05 October 2016 05:02 AM
දෙහිවල ඕනෑතරම් දැකගත හැක. සුපර් මාර්කට් වල හරියට ගැවසෙනවා. ගල්කිස්සේත් ඉන්නවා මම දැකලා තියෙනවා. (නි)
මහින්ද Wednesday, 05 October 2016 09:11 AM
නියම වැඩක්. හැබයි මේ අල්ලන කුඩු වලට මොකද වෙන්නේ ? අල්ලපු කිලෝ ගණන් කොහෙද තියෙන්නේ? ජනතාවට කිව්වොත් හොඳයි. (ර)