පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රත්මලානේ ගෙවල් හතරක් මුහුදට බිලි වෙයි
අශෝක Tuesday, 06 September 2016 07:17 PM
බමුණු, ඔය ගෙවල් 1983 දීත් මම දැකලා තිබුනා. සුනාමියට මුහුද අද්දර හැම ගෙයක්ම කැඩුනේ නැහැ. ඔය කියනදේත් වැරදි නැහැ. නමුත් දුප්පත් මිනිසුන්ට ගෙයක් කැඩුනම තව ඉඩමක් ගන්න කවුද සල්ලි දෙන්නේ? අයිතිය තියෙන තැන හෙට ගහගෙන ගියත් ගේ හදනවා ඇර වෙන විකල්පයක් ඒ මිනිසුන්ට නැහැ. සල්ලි තියෙනවා නම් ඔහොම ගෙවල්වල ඉන්න කවුද කැමති වෙන්නේ? (නි)
බමුණු Monday, 05 September 2016 12:32 PM
වෙරළේ සිට මීටර් 100 ඇතුලත ගෙවල් හදන්න එපා කියලා තිබෙනවා නේද. එහෙනම් දැන් පාඩුව විඳගන්න. (ර)
කුමාර Monday, 05 September 2016 01:04 PM
ගෙවල් හදලා තියෙන්නෙත් මුහුදමනේ... (ර)
රන්ජිත් Monday, 05 September 2016 01:14 PM
පවු අසරණ මිනිස්සු! (නි)
බමුණු Tuesday, 06 September 2016 04:29 AM
අසෝකා එ්ත් මේ ගෙවල් බොහෝ කල් ඉඳලා තිබුන ඒවා වෙන්න බැහැ තිබුනානම් සුනාමියෙන් සිටිය මිනිස්සුත් ඉවරයි. කොහොම වුනත් සුනාමියෙන් ඉගෙනගත්ත පාඩම අමතක වෙලා වගේ. පවු අසරණ මිනිස්සු කියන්න මම සංවේදී වුනාට ප්රශ්නය විසදෙන්නේ නැත. සුලඟේ දිසාව වෙනස් වී මුහුදු ඛාදනය නැවතුන විට මේ අය නැවත ඔතනම ගෙයක් සාදා ගන්නවා. (බ)
අසෝකා Monday, 05 September 2016 04:02 PM
බමුණුගේ අදහස ටිකක් දරුණුයි කියලා හිතෙන්නේ නැද්ද? මීටර් 100 නිතිය ආවේ සුනාමියෙන් පස්සේ. එ්ත් මේ ගෙවල් බොහෝ කල් ඉඳලා තිබුන ඒවා. මිනිසෙක් දුකට පත්වුණු වෙලාවකදිවත් ටිකක් සංවේදීව හිතන්න. (නි)