IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රාත්‍රී සමාජ ශාලාවට ලක්ෂ දෙක හමාරක දඩ

කොළඹ 11 ඕල්කට් මාවතේ පිහිටි ෆන් ටුවෙන් ෆෝ රාත්‍රී සමාජ ශාලාවේ මුදල් ඔට්ටුවට සුදු පොළක් පවත්වාගෙන ගියේයැයි වරද පිළිගත් එහි කළමණාකරුට රුපියල්  දෙලක්ෂ පනස්දාහක දඩයක් ගෙවන්නැයි නියම කළ මාලිගාකන්ද  අතිරේක මහෙස්ත්‍රාත් රෂන්ත ගොඩවෙල මහතා එහි සිටි තවත්  විසි තුන් දෙනකුට රුපියල්  සියය බැගින් දඩ නියම කළේය.

අංගප්පුලිගේ  රවින්ද්‍ර කුමාරට මෙසේ දඩ නියම විය.

පිටකොටුව පොලීසියට මේ වැටලීම කළේය.



අදහස් (0)

රාත්‍රී සමාජ ශාලාවට ලක්ෂ දෙක හමාරක දඩ

ෂාන් Wednesday, 17 July 2013 02:14 PM

කෝ අපේ සේනාව? හරක් පස්සේ ගිහිල්ලද?(නදී)

:       0       0

මංගල කොලොන්නාව Wednesday, 17 July 2013 11:51 AM

මේවා ලංකාවේ සිදුවන්නේ මිනිසුන්ව හරකෙක් තරම් ගණන් නොගන්නා නිසාය . අද කාලයේ හරකෙක් වී ලංකාවේ ඉපදීම දහස ගුණයක් වටිනවා . මොකද මින්සුන් වෙනුවෙන් නැති හරකුන් වෙනුවෙන් හඬ නගන බෞධයන් සහ හිමි වරුන් සිටින නිසා (අ)

:       0       0

මංගල කොලොන්නාව Wednesday, 17 July 2013 12:28 AM

මේ සියලුම සමාජ ශාලා නිසා සිදුවන්නේ සමාජ දුෂණයකි. මේවා තුරන් කළ යුතුය. නමුත් කිසිම බලදාරියකුට හෝ ආගම වාදීන්ට මේවා පේන්නේ නැත. මේවා රටට පිලිකාවකි. හරකුන් නිසා මැරෙන සමාජයක මේවා කාට කියමිද?(නදී)

:       0       0

අර්ෂා Wednesday, 17 July 2013 10:11 AM

කෝ මේ බලසේනාව, හරකා පස්සේ ගිහින්ද ? (අ)

:       0       0

උපාලි Wednesday, 17 July 2013 01:17 AM

මේක කොළඹ හදවතේ පවත්වාහෙන ගිය පුණ්‍යායාතනයක් කියලයි මං නම් හිතන්නේ. එයාටත් රුපියල් 100 ක් ගැහුවා නම් හොඳම ඇති. පවු අනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 230 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1875 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 222 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 860 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1000 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1220 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37578 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24766 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site