මග්ගොන මාගල්කන්දේ අම්බප්පල දුම්රිය හරස් පාරේ දින හතක සිට විදුලි සංඥා අක්‍රිය වී ඇති බවත් බ්‍රහස්පතින්දා (17) එහිදී සිදුවීමට ගිය අනතුරු රැසක් ඉතා අසීරුවෙන් වළක්වාගත් බවත් එම ප්‍රදේශයේ රියදුරෝ කියති.
මේ ස්ථානයේ විදුලි බිල් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම නිසා විදුලි සංඥා එළි හා සීනුව ක්‍රියා විරහිතවීම මෙයට හේතුව බවත් දමා ඇති ගේට්ටුව වැසීමට එහි කිසිවකු නැති බවත් ප්‍රදේශවාසීහු කියති.
මීට පෙරද මෙම ස්ථානයේ ඇති අනාරක්ෂිත බව හේතුවෙන් අනතුරු රැසක් සිදුව ඇතැයිද ඔවුහු පවසති.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
රතු එළි වැඩ නැති දුම්රිය හරස් මගේ රතු එළියක්
පුෂ්පා Friday, 18 September 2015 01:00 PM
මම ඉන්න රටේ අධිකරණය මිනිසුන්ව හොඳින් රැකගන්නවා. ලොක්කෝ හිරේ දානවා. මිනිස් ජීවිතයකට අධික දඩ ගහනවා. ඉතින් හැමෝම බයයි (බ)