IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රතු කුරුස මාර්ග ධාවන තරගය 8 දා මාතරදී

ලෝක රතු කුරුස මර්ග ධාවන තරග මාලාව මේ මස 8 වැනිදා මාතරදී පැවැත්වේ. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයට වසර 150 ක් සපිරීම නිමිත්තෙන් මෙවර තරගමාලාව වඩාත් සංවිධානාත්මකව පවත්වන බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් සුදත් මඩුගල්ල මහතා පැවසීය.

මාතර මිදිගමදී පිරිමි තරගයත් හා මිරිස්ස පැරණි මහ විදුහල අසලින් කාන්තා තරගයත් ආරම්භ වේ. තරග අවසානය මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගනය අසලිනි.

මෙවර තරගමාලාවට තරගකරුවෝ 500 ක් පමණ සහභාගිවන අතර අන්තර්ජාතික රතුකුරුස කමිටුව ඒ සඳහා අනුග‍්‍රහය දක්වයි.

අන්තර්ජාතික රතු කුරුස සමාජය, අන්තර්ජාතික රතු කුරුස කමිටුව, අන්තර්ජාතික රතු කුරුස හා රතු අඩ සඳ සමාජ සම්මේලනය, ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය හා මාතර දිස්ත‍්‍රික් මලල ක‍්‍රීඩා සංගමය තරගාවලිය සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා රතු කුරුස සමාජයට සහයෝගය දක්වයි.

තරගාවලිය පිළිබඳව රෝහිත පතිරත්න මහතාගෙන් (දුරකථන අංකය 0773171089) විමසීම් කළ හැකිය. රුපියල් 25,000 සිට 2500 දක්වා 10 වැනි ස්ථානය තෙක් විවෘත පිරිමි තරගයේ ජයග‍්‍රාහකයන්ටද රුපියල් 10,000 සිට රුපියල් 1000 ක් දක්වා 10 වැනි ස්ථානය තෙක් විවෘත කාන්තා තරගයේ ජයග‍්‍රාහිකාවන්ට ද මුදල් තෑගි ප‍්‍රදානය කෙරේ.

සියළුම තරගකරුවන් හා තරගකාරියන් වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමෙන් පසුව වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත පමණක් තරග වැදීමේ අවස්ථාව ලැබෙනු ඇත.

රතු කුරුස මාර්ග ධාවන තරග මාලාවේ ඉසව් පැවැත්වෙන ආකාරය 

* පස්වරු 4.15: මිනි මැරතන් තරගය (පිරිමි- විවෘත- මිදිගම සිට මාතර සනත් ජයසූරිය පිටිය දක්වා)
* පස්වරු 4.15: විවෘත- කාන්තා තරගය (කිලෝමීටර් 10 ට) මිරිස්ස සිට මාතර සනත් ජයසූරිය පිටිය දක්වා.
* පස්වරු 4.15: වයස 20 න් පහළ පිරිමි තරගය (කිලෝමීටර් 10: මිරිස්ස සිට මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගනය දක්වා)
* පස්වරු 4: විවෘත ඇවිදීමේ තරගය (කිලෝමීටර 2 යි නූපේ සිට මාතර මාධ්‍යම බස් නැවතුම්පොළ දක්වා)

 



අදහස් (0)

රතු කුරුස මාර්ග ධාවන තරගය 8 දා මාතරදී

ක්‍රිෂ් Monday, 06 May 2013 01:22 PM

තරඟවදින්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය විමසීම වැදගත්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1533 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1627 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1246 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1908 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 576 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 279 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site