අඟහරුමත අතීතයේ ජලය තිබී ඇති බව නාසා ආයතනය විසින් එහි යවන ලද කියුරියෝසිටි රෝවරය තහවුරු කරයි. අඟහරු පෘෂ්ඨයේ ඇති භූ ලක්ෂණ බොහොමයක් පෘථිවියේ මෙන් ගංගා ඇළ දොළ ගලායාමෙන් හටගෙන ඇති බව රෝවරයෙන් ලැබුණු දත්ත අනුව ස්ථිර වූ බවත් නාසා ආයතය පවසයි.
අඟහරුමත ජලය තිබෙන්නට ඇතැයි යන්න වසර ගණනාවක සිට විද්‍යාඥයන්ගේ විශ්වාසය වුව ද එය විද්‍යාත්මකව තහවරු කරන ලද්දේ කියුරියෝසිටි යානයෙන් ලැබුණු දත්ත පදනම් කැර ගනිමිනි. විද්‍යාඥයන් පවසන්නේ ජලය තිබූ බැවින් අඟහරු අතීතයේ ජීවය සහිත ග්‍රහලෝකයක් වන්නට ඇති බවයි. නමුත් මෙතෙක් ජීවය පිළිබඳ සාධක හමුවී නැත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රතු ග්‍රහයාගේ වතුර සොයාගනී
උපාලි Sunday, 02 June 2013 10:01 AM
රතු වැස්ස ගැන දැන් ඉතින් බයක් නැහැ. එන්නේ කොහෙන්ද කියල දැන ගත්තා. එහෙ මිනිස්සු නැත්නම් මැති ඇමතිවරු එහෙමත් නැතුව ඇති නේද? ෂඃ යන්න විදිහක් නැහැනේ. (නදී)
නීල්-රානා Sunday, 02 June 2013 10:06 AM
හෙඩිමේ කියනදේ පුවතෙත් තිබුනානම් හොඳ ආරංචියක් වෙන්න තිබුනා. ඇත්තටම ඔවුන් ඡයාරුප ගතකරලා තිබුනේ ජලය ගලායාම නිසා වර්ණවත් අවසාදිත තැන්පත්වූ ස්ථානයක්.(නදී)
මාර්ක් Sunday, 02 June 2013 12:32 PM
ඔය ජලය නෙමෙයි, අගහරු පෘෂ්ටය සිසිල් වීමේදී ගලා ගිය පාරවල් වෙන්න බැරිද? ජලය තියෙන්න වායුගෝලයේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් වගේ දේවල් තියෙන්න ඕනෑ. මුලිකවම අනෙක ඝන වායු ගෝලයක් සහිත වියයුතුයි.මේවගේ ව්‍යාපෘති වලට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණන් වියදම් කළා. එහෙත් වැඩක් වුණේ නැහැ. (නි)
මර්සි ලංකා Sunday, 02 June 2013 01:50 PM
ඉදිරියේදී අපේ පෘතුවියට ජලය නැතිවී යනවා .ලෝකයේ කරන ස්වබාව දර්මය ( වනාන්තර ගස් ) නැති කිරීමත් , කරන පරිසර දුෂනයත් නිසා . එනිසා වර්තමානයේ ඇතිවන ඒ අඩුපාඩුවට මේ රතු ග්‍රහය අපිට උදව් කරාවි.(නදී)
තිළිණ බණ්ඩාර Sunday, 02 June 2013 02:29 PM
සමහර ග්‍රහලෝකවල ඇල මාර්ග වගේ තියෙනවා ඒවා ගිනිකධු නිසා ලාව ගලාගෙන ගොස් ඇතිවුනු ඒවා. ජලය කියල ස්ථිරවම කියන්න බෑ. ජලය විතරක් ගලනවා නෙමෙවි ඌනෙම ද්‍රවයක් ගලනවා. ජිවය තියෙන්නේ පෘතුවියේ විතරයි. ශුද්ධ වූ බයිබලේට අනුව. එය නිවැරදි. (අ)