රතුරතුගල ආදීවාසි නායක සුදා වන්නිල ඇත්තන්ට පුද්ගලයෙක් පහරදිම නිසා අම්පාර මහා රෝහලට ඇතුලත් කර ඇත.
රතුගල ගමිමානයේ ඉදිකරන ජල යෝජනා ක්‍රමයේ ගැටලුවක් හේතුවෙන් මෙම පහරදිම සිදූකල බව ආදිවාසි නායක සුදා වන්නිල ඇත්තෝ පැවසිය.
මේ පිලිබඳව තමන් දූරකතනයෙන් රත්මල්ගහ ඇල්ල පොලිස් මුරපොලට දැනුම් දූන්ුද්න විට පොලිසියට පැමිණ පැමිනිල්ලක් දාන ලෙස පොලිස් නිලධාරියෙක් පැවසු බවද ඔහු කීවේය. මෙි පිලබඳව තමන් ජනාධිපතිතුමාට පවසන බව පැවසු පසුව පොලිසියෙන් පැමිනි බවද කීවේය.
පහර කෑමට ලක්ව අම්පාර රෝහලට ඇතුලත් කල රතුගල ආදීවාසි නායක සුදා වන්නිල ඇත්තන්ගේ තත්වය බරපතල නොවන බව අම්පාර රොහලේ ප්‍රකාශකයෙක් පැවසිය.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රතු ගල ආදි වාසී නායකයට ගහලා
නිලන්ත Saturday, 11 July 2015 07:08 AM
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? පොරව තියෙන්නේ තනිකන් දෝසේටද....වැද්දෙක්ද...සුද්දෙක්ද ? (නදී)
බණ්ඩා Saturday, 11 July 2015 07:55 AM
මස් වද්දන්ට ගිය කලක් අල්ලපු ගෙදර එක්ක රන්ඩු වුණත් ජනාධිපතිට කියානවා (අ)
ආනන්ද Saturday, 11 July 2015 07:56 AM
ඔය කෙටේරිය තියෙන්නේ කොස් කොටන්නද. (අ)
පැරිස් Sunday, 12 July 2015 03:38 AM
අපේ රටෙන් වඳවෙලා යන වැදි පරපුර ගැන මීට වඩා සානුකම්පිකව හැමෝම බලන්න, සලකන්න ඕනේ. මම හිතන්නේ ඒ ගොල්ලන්ගේ පරිසරයට හානියක් කරනවාට විරුද්ධ වීම නිසා පහර කෑමට ලක්වෙන්න අැති. (නදී)
කුමාර් Sunday, 12 July 2015 04:55 AM
මේ තමයි ලංකාවේ නියම අයිති කාරයෝ (නදී)
චමිල Saturday, 11 July 2015 01:29 PM
නිලන්ත ඔබ හරියට හරි (නදී)
චමිල Saturday, 11 July 2015 01:56 PM
සුදා ඇත්තෝ අද ඊදලා ගනින් මලක් අතට පොරොව මට දියන් (නදී)
ශ්‍රීලාල් Saturday, 11 July 2015 04:52 PM
බටහිර රටවල ආදිවාසීන්ට ලංකාවට වඩා හොඳින් සළකනවා. නමුත් අපි අපේ සංස්කෘතිය ගැන මහා ඉහළින් නම් කතා කරනවා. (නි)