IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


රතු තොප්පියෙන් හොරා තොප්පිය දා ගනී

නිතරම රතු කැප් තොප්පියක් හිසේ දමාගෙන කඩසාප්පු හා ගෙවල්වලට ගොස් කිසිවකු ළඟ පාතක නැති අවස්ථාවලදී බඩු සොරකම් කරන තරුණයකු ආරක්ෂක කැමරාවක උදව්වෙන් අත්අඩංගුවට හැකි වීයැයි පොලිසිය කියයි.

පිළියන්දල පදිංචිකරුවකු වන මොහු දෙල්කඳ ස්ටුඩියෝවකින් කැමරාවක් සොරකම් කරද්දී අසු වී ඇත.

 



අදහස් (0)

රතු තොප්පියෙන් හොරා තොප්පිය දා ගනී

උපාලි Monday, 22 July 2013 12:37 PM

'මොඩුස් ඔපරන්ඩී' කියන්නේ ඒකට. ඒ කිව්වේ එක එක හොරාට විශේෂ වූ හැසිරීම් රටාව. පොලිසියට ඉතාම වැදගත්වන සාධකයක්. අපේ පොලිසිය ඇත්තටම දක්ෂයි. හරියට වැඩ කරන්න දෙනවා නම් අපරාධ මර්දනය සුළු දෙයක්. (නදී)

:       0       0

අමාලි සිල්වා Monday, 22 July 2013 01:18 PM

මේක පොලිසියේ දක්ෂ කමක් නම් නෙමෙයි. ආරක්ෂක කැමරාවක් නිසා හොරා අසුවී තියෙන්නේ. දක්ෂ පොලිස් නිලදාරීන් සිටින බව සැබෑවකි. නමුත් ඔවුන්ට හරියට රාජකාරිය කිරීමට ඉඩ නොදෙන ඉහල නිලදාරීන් සහ දේශපාලුවෝ සිටිති.(නදී)

:       0       0

අසාද් Monday, 22 July 2013 01:23 PM

මේ රතු තොප්පිකාරයො 88 දීත් කලේ මංකොල්ලකන එක.(නදී)

:       0       0

චමින්ද Monday, 22 July 2013 01:48 PM

මොදුස් ඔපෙරන්දී කියන්නේ ඒකට නෙමෙයි. යම් දෙයක් කිරීමේ උපක්‍රමය හෙවත් ක්‍රමය.(නදී)

:       0       0

පිටිගල Monday, 22 July 2013 03:35 PM

රතු තොප්පි කාරයෝ ඉස්සර ඉඳලාම ටිකක් ඔයකියන පැත්තට බරයි. කව්රුවත් තොප්පිය දාගන්න හෙම එපා ඔන්න.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2343 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1536 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2325 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3223 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site