IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රතු ත්‍රීරෝද රියට පැන්න වඳුරා කූඩු කරයි

පානදුට බටහිර මාලමුල්ලේදී වසර හතරක් තිස්සේ මිනිසුන් 69 දෙනකු සපා කෑ වඳුරා කූඩු කර ගැනීමට වන ජීවී නිලධරයෝ සමත් වූහ.

රතු ත්‍රිරෝද රිය දුටු ගමන් එහි ගමන් කළ අය සපා කෑමට පුරුදුව සිටි මේ වඳුරා හිමිනමක් ද, ගැබිණි මව්වරුන්ද, දරුවන් ද සපා කා ඇත.

වඳුරා වෙනත් කැළයකට මුදා හැරීමට නියමිතය.

 

 

 



අදහස් (0)

රතු ත්‍රීරෝද රියට පැන්න වඳුරා කූඩු කරයි

පාලිත Wednesday, 13 March 2013 01:51 PM

අනේ ඒක නම් හොදයි (දී)

:       0       0

නිශ්ශංක Wednesday, 13 March 2013 01:59 PM

මේ වදුරා මොකක්හරි රතු පාට පක්ෂයකට සම්බන්ධ කෙනෙක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

අරවින්ද Wednesday, 13 March 2013 11:08 AM

මේකට මොකද දැන් කරන්නේ? (නි)

:       0       0

සුනිල් Wednesday, 13 March 2013 02:29 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

චන්ද්‍රකුමාර Tuesday, 12 March 2013 03:37 PM

වදුරගේ පැටියෙක් රතු ත්‍රීවිල් එකකට යට වෙලා මැරුණද? (නි)

:       0       0

ජයරත්න Tuesday, 12 March 2013 03:46 PM

අනිවාර්යයෙන්ම රතු පාට ත්‍රී විල් එකකින් ඌට අනතුරක් වෙන්න ඇති. (නි)

:       0       0

රත්න Tuesday, 12 March 2013 03:46 PM

මෙයාට ලෙඩේ බෝ වෙන්න ඇත්තේ අර "ආචාර්ය" තුමාගෙන් වෙන්න ඇති. (නි)

:       0       0

කුමාර Friday, 15 March 2013 05:56 PM

ෂුවර් එකටම 88-89 කාලේ ඉඳලා නැවත ඉපදුන එකෙක්. (නි)

:       0       0

වන්නි Tuesday, 12 March 2013 03:53 PM

වදුරට පිස්සු හැදිලාද (දී)

:       0       0

රාණි Tuesday, 12 March 2013 04:13 PM

රතු පාටට සත්තු කැමති නැහැ. (නි)

:       0       0

සෙනරත් Wednesday, 13 March 2013 03:50 AM

මේ වදුරට හොදට තදවෙන්න රතු පාට ඇදුමක් අන්දවලා කැළේට දැම්මා නම් හරි. (නි)

:       0       0

වරුණ Wednesday, 13 March 2013 07:28 AM

මේ වදුරා හින්දා අහක ඉන්න අහිංසක වදුරන්ටත් කරදරේ. (නි)

:       0       0

ශාන් Wednesday, 13 March 2013 03:30 PM

ෂුවර් එකටම රතු මල්ලියෙක් වඳුරෙක් වෙලා ඉපදිලා (ස)

:       0       0

ගර්දි Tuesday, 12 March 2013 04:56 PM

මේ වදුරට ත්‍රී විල් එකකින් මොකක්හරි හානියක් වෙලා ඇති. (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 13 March 2013 12:17 PM

ෂුවර් එකටම ගිය ආත්මයේ ජේ.වී.පී. එකේ හිටපු කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

සිල්වා Tuesday, 12 March 2013 05:01 PM

මේ වදුරට මොකක් හරි හානියක් වෙලා තියෙනවා ත්‍රීවිල් එකෙන් . ඒකයි ඒ (ස)

:       0       0

ශාන්ති (බ/ මාලමුල්ල) Wednesday, 13 March 2013 03:37 PM

ඕක අලුත් දෙයක් නේමෙයි ඔය පැත්තේ ඉන්නවා වඳුරො......(ස)

:       0       0

ලලිත් Tuesday, 12 March 2013 05:09 PM

දැන් වදුරොත් යන්නේ ත්‍රී විල් වලද? (නි)

:       0       0

ජයතිස්ස Tuesday, 12 March 2013 06:35 PM

ෂුවර් එකටම ජේ.වී.පී. එකත් එක්ක තරහා වදුරෙක් වෙන්න ඇති. (නි)

:       0       0

නාරද Tuesday, 12 March 2013 07:06 PM

69 දෙනෙක් හපනකල් මොකද කළේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 949 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 141 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 136 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 420 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1075 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2120 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38765 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 294 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 995 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site