IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10 ක් එකමුතු වෙයි

යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් තර්ජන එල්ල වන බැවින්, රතු මුහුදේ වෙළෙඳ නාවික කටයුතු සඳහා විශේෂ ආරක්ෂාවක් සැපැයීමට, ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් 10 ක් අත්වැල් බැඳගෙන සිටින බව ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් පවසයි.

පසුගිය සති කීපය පුරාවට ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්, රතු මුහුදේ නැව්වලට පහර දෙමින් බාධා කරන්න විය. ඒ, ඊශ්‍රයල හමාස් අර්බුදයේ දී, ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් පලස්තීන මුස්ලිම් වැසියන් මියයෑමට විරෝධය දක්වමිනි.

රතු මුහුදේ වෙළෙඳ නැව්වලට ආරක්ෂාව ලබාදීමට ඇමෙරිකාව සමඟ අත්වැල් බැඳගෙන සිටින රටවල් අතරට බහරේනය, කැනඩාව, සීෂෙල්ස්, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ඉතාලිය ද අයත් වෙයි.



අදහස් (4)

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10 ක් එකමුතු වෙයි

Ariyathilaka Tuesday, 19 December 2023 05:23 PM

ආගම් ඇතුලෙහි ආගමික අන්තවාදී ත්‍රස්තවාදය පවතී ද එය ගරු කරන අනුගාමිකයෝ “ත්‍රස්තවාදය ආගම” කර ගනිත්. කණ්ඩායම් ත්‍රස්තවාදී අරමුණු විවිධ වෙත්. ඒ අතර 1.රටක දේශපාලන අරමුණු ඉලක්ක කර ගත් ත්‍රස්ත කඩායම් 2. ආගමික අරමුණු ඉලක්ක කර ගත් ත්‍රස්ත කණ්ඩායම් ප්‍රධාන වෙත්. මෙම කන්ඩායම්වල අරමුණු බරපතල ලෙස පැතිරී ඇත. එයින් ද ආගමික අරමුණ මූලික කරගත් ත්‍රස්ත කණ්ඩායම්වල අරමුණු, දේශපාලනය ඉරක්ක කර ගත් ත්‍රස්ත කණ්ඩායම්වල අරමුණුවලට වඩා බලවත් ය. සැම අතින් ම ඒකාබද්ධ බව සහ සාමූහික බවින් ද අතිශයින් ම බලවත් ය. දේශපාලන අරමුණු ඉලක්ක කර ගත් කණ්ඩායම් යම් රටකට, භූමියකට, ලඝු වී ඇත. උදාහණ ලෙස එල්ටීටීඊ සංවිධානය, අයර්ලන්තයේ අයි. ආර්. ඒ (IRA) අයිරිෂ් ගරිල්ලා සංවිධානය සැළකිය හැක. දේශපාලනය ඉලක්ක කර ගත්, සෑම ත්‍රස්තවාදී සංවිධානවල ඇත්තේ රටක භූමියේ පාලනය බෙදී වෙන් වීමේ අරමුණය. ආගමික අන්තවාදී ත්‍රස්තවාදය ඊට වඩා වෙනස් වන්නේ ඔවුන්ගේ අරමුණ භූමියන්හි රාජ්‍ය පාලනය පමණක් ම නොවේ. පාලනය ඉලක්ක කර ගත් භූමිය ඇතුලත එකම ආගමක් ව්‍යාප්ත කිරීම ය. අනෙක් ආගම් අදහන්නන් සම්පූරණයෙන් ම අහෝසි කරන තැනට, අහෝසි වන තැනට කටයුතු කිරීම ය. එය එක රටකට, රටක

:       0       0

Ariyathilaka Tuesday, 19 December 2023 05:24 PM

ජීවත්වන ජාතිකත්වයට පමණක් අදාල නැත. පෘථිව ගෝලයෙහි සෑම රටක්ම ඔවුන්ගේ ආගමට නතු කිරීමට ක්‍රියා කිරීම ය. එහි මූලික පියවර නම් භූමිය ඇතුලත දේශපාලන බලය ඇල්ලීම ය. දෙවනුව අල්ලා ගත් භූමිය එම ත්‍රස්ත කණඩායම ගරු කරන ආගම පමණක අදහන තැනට පත් කිරීම ය. ඒ ආගමික සංකල්පයේ දේශපාලන, සමාජීය, සංස්කෘතික , අවයව සහ පද්ධති පමණක් ව්‍යාප්ත කිරීමය. අන් සියලු දේශපාලන, සමාජීය සංස්කෘතික අවයව පද්ධති සියල්ල මුලිනුපුටා දැමීමට කටයුතු කරත්. ආගමික අන්තවාදී ලෝක භූ දේශපාලනය අධ්‍යනය කර බැලීමෙදී මෙය වටහා ගත හැක. ක්‍රි ව: 1930න් පසු ආසියා සහ අප්‍රිකානු භූ දේශපානයේ ව්‍යාප්තිය අධ්‍යනය කිරීමෙන් ආගමික වශයෙන් රාජ්‍ය පාලනය කිරීමෙන්, ආගමිග අන්තවාදය ව්‍යාප්තිය කොපමණද යන්න තේරුම් ගත හැක. ත්‍රස්තවාදය උගන්වන ආගම් පවතින තාක් මේ ආගමික අන්තවාදී ත්‍රස්තවාදය පවතිනවා ඇත. ආගම සමඟ බැදී ඇති ත්‍රස්තවාදය අති බිහිසුණු ලෙසින් ලෝකයේ වේගයෙන් පැතිරෙනවා ඇත. භූමිය, රට විවිධ වුවත්, ජන වර්ගය, භාෂාව, විවිධ වුවත් එකම ආගම්කින් බැදී, ආගමික ඉගැන්වීම මත, තම අදහන ආගම පැතිර වීම සහ ආගම වෙනුවෙන් භූමි පාලනය අපේක්ෂා කරන පිරිස් විසින් තම අරමුණ උදෙසා ආගමික

:       1       0

Ariyathilaka Tuesday, 19 December 2023 05:25 PM

ත්‍රස්තවාදය ඉතා ආදරයෙන් වැළද ගනිත්. ක්‍රියා කරත්. ප්‍රචන්ඩත්වය අති බිහිසුණ ලෙස ව්‍යාප්ත කරත්. මෙහි ප්‍රතිපල අතිශයින් බියකරු වන්නේ, ඉහත දැක්වූ ආගමික අන්තවාදී මත ගරුක රාජ්‍යයන් විසින් ඔවුන්ගේ මුදල්, රාජ්‍ය මට්ටමෙන් යුද්ධෝපකරණ, සම්පත් දායකත්ව, පිරිස් බලය යෙදවීම, යුධ පුහුණුව ලබා දීම, ඒ ත්‍රස්ත ක්‍රියා තම ආගම අනුව හරියැයි තම අනුගාමිකයන්ට ඉගැන්වීම, හේතුවෙනි. එයට කාලය සහ අවකාශය, අදාල නැත. (ස්ථානය අදාල නැත.) එකම අරමුණ නොයෙක් නම් වලින් පෙනී සිටිමින් සාමුහික ප්‍රයත්නයක නියැලේ. ත්‍රස්තවාදය ආගම බවට පත් කර ගත්විට එය අතිශයින් බිහිසුණු ය. ඒ ඒ කාලය සහ අවකාශය ද ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත් වෙනවා ඇත. ශරීරයේ රුධිරය ශරීරයෙහි පැතිරී ඇතිවා මෙන් ආගමික අන්තවාදී ත්‍රස්තවාදය ද විවිධ නම් වලින් භාවිතා වුව ද විවිධ භූමිවල ක්‍රියාත්මක වුව ද එකම අරමුණින් මානව සංහතියය ම වෙලා ගන්නවා ඇත. එයට ඉඩ නොදී මානව සංහතිය ආරක්ෂා කර ගැනීමට, ආගමික ත්‍රස්ත විරෝධී ලෝක දේශපාලන් බල කඳවුර ශක්තිමත් කළ යුතු ය. එය වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. අවිහිංසාවාදී මානව පැවත්ම බිහිසුණු ආගමික අන්තවාදී ත්‍රස්තවාදයෙන් මුක්ත කර සුරක්ෂිත කිරීම

:       1       0

Ariyathilaka Tuesday, 19 December 2023 05:27 PM

සඳහා ක්‍රියා කිරීම සියලු ලෝක රාජ්‍ය නායකයන්ගේ වගකීම ය.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 52 0

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 464 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 347 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 649 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1290 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 575 1

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site