IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රෙදිපිළි වෙළඳසලක් ගිනි ගනියි

පැපිලියාන ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලක් ගිනි ගනිමින් තිබෙන බවත් ගින්න‍ෙ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය කියයි.

දෙහිවල ගල්කිස්ස මහ නගරසභා ගිනි නිවන රථ එහි පිටත්ව ගිය බවද පොලිසිය කියයි 

ඡායාරූප රේඛා තරංගනී ෆොන්සේකා ??????????????????????????????? ???????????????????????????????

.CDF4AD9C89805A6B4090A75A89D6D3525D359929D77340B3F^pimgpsh_fullsize_distr image-0-02-06-0a70c3bfce9fa6dac64745aa0bd99a25d10e732853cf2a41893cdea7a03d79b3-V

^A44071943C3991689BFC3D9208C6C0C8331D4C43294411F19A^pimgpsh_fullsize_distr copy



අදහස් (0)

රෙදිපිළි වෙළඳසලක් ගිනි ගනියි

ගිහාන් Sunday, 20 November 2016 04:47 AM

පුදුමාකාර වෙනසක්. රටේ හැමතැනම ගිනි (නි)

:       0       0

අජිත් රත්නායක Sunday, 20 November 2016 05:21 AM

ගියපාර වගේම තමන්ම ගිනි තියලා අනුන්ට වරද පටවන තැතක් (බ)

:       0       0

සත්‍යපාල Sunday, 20 November 2016 06:08 AM

මේ ගිනිගැනීම්වලට බොහෝ වෙලාවට හේතුව තමයි විදුලිය කාන්දුවීම, බොහෝ අය ඒ වෙලේට ලැබෙන ලාබය ගැන සිතලා නිසි පුහුණුවක් නැති පුද්ගලයන් ලවා තමන්ගේ නිවසේ කාර්යාලයේ ව්‍යාපාරික ස්ථානයේ විදුලි රැහැන් ඇදීම කරගන්නවා සමහර තැන්වල වඩුකාර්මිකයන් සහ පෙදදෙරුවන් පවා විදුලි රැහැන් ඇදීම කරන අවස්ථා තිබෙනවා ඒවයේ අවසාන ප්‍රතිඵලය තමයි මේ. (බ)

:       0       0

නාමල් Sunday, 20 November 2016 07:59 AM

කුමක් සිදු වන්න ඇත්ද?(හේ)

:       0       0

බටුගෙදර Sunday, 20 November 2016 08:30 AM

දැන් ටිකක් තරහ නිවිලා ඇති සමහර අයට (බ)

:       0       0

ජගත් Sunday, 20 November 2016 02:01 PM

කාර්මික දෝෂයක් වෙන්න ඇති.(හේ)

:       0       0

රිෂාන් Saturday, 19 November 2016 05:40 PM

පහුගිය ටිකේ ගිනිගැනීම් ටිකක් අඩුවෙලා තිබුනා. ආයෙත් පටන් අරන්ද? (නි)

:       0       0

සංජීව Sunday, 20 November 2016 03:52 PM

ලොකු පාඩුවක් වෙන්න ඇති.(හේ)

:       0       0

විදානේ Sunday, 20 November 2016 01:40 AM

අයියෝ! මේ මොන අපරාධයක්ද? (නි)

:       0       0

සුමුදු Sunday, 20 November 2016 04:12 AM

අපරාදේ! මේ පිච්චෙන්නේ සල්ලි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 5 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 29 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 214 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 396 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 383 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site