IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


රෝද පුටුවේ ඉඳන් කි‍්‍රකට් ගසති

වෙනස් ආකාරයේ දස්කම් ඇති අයවලූන්ට අමතක නොවන දිනයක් උදාකිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරන ලද ‘ඞී‍්‍රම් ඬේ කි‍්‍රකට් උත්සවය කොළඹ එන්. සී. සී. කි‍්‍රකට් සමාජ පිටියේදී පසුගියදා පැවැත්විණ. අබාධිතයින්ගේ දක්‍ෂතා පෙන්වීමට අවස්ථාවක් ලබා දීම සඳහා පැවැත්වූ මෙයට අබාධිතයෝ 100 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. වැඩිම පිරිස උතුරු නැගෙණහිර පෙදෙස්වලින් පැමිණි බවද සංවිධාකයෝ පැවසූහ. ජයග‍්‍රහකයින් සඳහා තෑගි සහ සහතිකපත් පිරිනමන ලදි. ඕස්ට්‍්‍රලියාවේ බ‍්‍රැඞ්මන් පදනම වෙනුවෙන් බටහිර කොළඹ රොටරි සමාජය විසින් සංවිධානය කරන ලද ‘ඞී‍්‍රම් ඬේ කි‍්‍රකට්’ උත්සවය හයියුන්ඩායි ලංකා සමාගමේ සහ ජාතික පශු සම්පත් දෙපාර්තමේන්තුවේ අනුග‍්‍රහයෙන් පැවැත්විණ. තමන්ගේ එකම අරමුණ වන්නේ වෙනස් ආකාරයේ දක්‍ෂතා ඇති මෙම පිරිස නිරන්තරයෙන් සතුටින් තැබීම බවත් මෙම කී‍්‍රඩා උළෙල වාර්ෂිකව ශී‍්‍ර ලංකාවේ පවත්වන්න බලාපොරොත්තු වන බවත් බ‍්‍රැඞ්මන් පදනමේ නියෝජිත රිකී මැකාති මහතා පැවසීය.



අදහස් (0)

රෝද පුටුවේ ඉඳන් කි‍්‍රකට් ගසති

රොෂාන් Monday, 03 December 2012 05:06 PM

නියම වැඩක්, සුබ පැතුම් .(ස)

:       0       0

අචිනි Monday, 03 December 2012 07:39 PM

දක්ෂයාට කල නොහැකි වැඩක් නැත (දී)

:       0       0

ගයාන් ඩුබායි Monday, 03 December 2012 08:32 PM

හොද වැඩක්.අගය කල යූතුයි. .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 252 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 641 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 125 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 568 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 666 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1110 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site