රෝද පුටු ටෙනිස් ජාත්‍යන්තර තරගාවලිය කොළඹ එස්. එස්. සී. ටෙනිස් පිටියේදී අද (25 වැනිදා) ආරම්භ විය. මෙම තරගාවලිය 27 වැනිදා දක්වා පැවැත්වේ.
කොළඹ සිංහල කී‍්‍රඩා සමාජය (එස්. එස්. සී.) විසින් 4 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා මෙවර දේශීය සහ විදේශීය ක‍්‍රිඩකයින් 32 ක් සහභාගීවීමට නියමිතය.
ශ්‍රී ලංකාව නියොජනය කරමින් තරගාවලියට සහභාගී වන කණ්ඩායමට අන්තර්ජාතික තරග අත්දැකීම් හිමි උපාලි රාජකරුණා, ඞී. එම්. ගාමිණි සහ කේ. එස්. පෙරේරා යන කී‍්‍රඩකයින්ද සමගින් කී‍්‍රඩකයෝ 16 දෙනෙක් ඇතුළත් වෙති. ජගත් වැලිකල සහ පී. එස්. කුමාර යන මහත්වරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති.
මෙම තරගාවලියට සහභාගීවන කී‍්‍රඩකයින්ට, අන්තර් ජාතික ශ්‍රේණිගත කිරීම් වල, ප‍්‍රසාද ලකුණු සටහනේ තම ප‍්‍රසාද ලකුණු ප‍්‍රමාණය වැඩිකර ගනිමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත රෝද පුටු ටෙනිස් ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් විය හැකි බව සංවිධායක කමිටුව පවසයි.
මෙවර තරගාවලියට අනුග‍්‍රාහකත්වය ලබා දීම සඳහා ඞීමෝ අයතනය සහ ලංකා බැංකුව ඉදිරිපත්වී සිටී.
**
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රෝද පුටු ටෙනිස් ජාත්‍යන්තර තරගාවලිය අද ඇරඹෙයි