(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රෝද පුටු ආනයනය කරන්නත් නොහැකි බව ආණ්ඩුව පවසා ඇතැයි රෝද පුටු තහනම් කළ විට ආබාධිත මිනිස්සුන් යන්නේ බඩ ගාගෙන දැයි සමගි ජන බලවෙිගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආණ්ඩුවට මෙවැනි දෙයක් වත් තේරෙන්නේ නැද්දැයි විමසූ මුජුබුර් රහුමාන් මහතා ඒවා ගැන කියන්නට පාර්ලිමේන්තුවේ වෙලාව ඉල්ලූ විට ඒකටත් වෙලාව දෙන්නේ නැතැයි කීය.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෝද පුටු තහනම් කර රෝගීන්ට බඩ ගාගෙන යන්න කියනවා
vijitha Tuesday, 06 September 2022 12:10 PM
This Is simple equipment has to promote production in Sri Lanka (Ceylon Product)
Bamunuarachchi Tuesday, 06 September 2022 12:33 PM
ඔහෙලා හිටියා නම් අපිට හොම්බෙන් යන්න වෙනවා. පවුලක ඉන්න ඔය හම්බ ළමයි රටට බරක්...
fairoosTuesday, 06 September 2022 05:31 PM
සිංහල නාමයෙන් ඉන්නා පාහර ඊනියා සිංහලයින්. රෝද පුටු තහනම යහපාලන ආණ්ඩු කාලේ කරලා තිබ්බා නම් බලාගන්න තිබ්බා බමුණාගේ කතා කොහොමද කියලා... මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් කිව්ව නිසා රට හදාගන්න පුළුවන්ලු...
BamunuarachchiWednesday, 07 September 2022 07:57 AM
කෝ දැන් රටේ හජ්ජියාර් ස්ටෝස්, අබ්දුල්ලා ස්ටෝස් තිබෙනවාද? නැහැ තිබෙන්නේ මහර ස්ටෝස්, නුවර ස්ටෝස් කියලා. දැන් ඔහෙලාගේ නමක්වත් අහන්න නැහැ... කාටද ආඩම්බර? ආ හලෝ 1948-1977 දක්වා රට හැදිලා තිබුණේ සෙට්එක ආණ්ඩුවේ ඉඳලාද? බණ ටෝකින්...!
BamunuarachchiWednesday, 07 September 2022 07:51 AM
ඊනියා කියන එකේ තරුම දන්නවාද? සිංහලයින් ඊනියා වෙන්නේ නැහැ.. මේක සිංහල අපේ රට... හම්බයොයි මෙරටට ඊනියා වෙන්නේ... එක තේරුම් ගන්න ඉස්සෙල්ලා. රෝද පුටු නැතිනම් හතර දෙනෙකුට කරේ තියාගෙන යන්න කියන්නකෝ කෑගහගහ... කාටද ආඩම්බර?
SujeewaR Tuesday, 06 September 2022 12:43 PM
තවමත් පරගැතිකම නැති කරගන්න බැහැ වගේ. පිටරටින් නොගෙනාවත් ඒවා මෙරටදී හෝ නිපදවිය හැකි බව නොතේරෙන මෙවැන්නන්ට තෙරුම් කර දෙන්නට විපක්ෂ නායකතුමාට මොලය පෑදේවා...!
BamunuarachchiThursday, 08 September 2022 05:18 PM
වැල්ඩින් කුරත් එන්නේ පිටරටින් බව අමතක කරන්න එපා.
රටවැසියෙක් Tuesday, 06 September 2022 01:29 PM
රෝද පුටුවක්වත් අපිට හදාගන්න බැරිද. ඒකත් පිටරටින්ම ගෙන්න ඕනේ කියලා මෙතන වැලලෙන්න හදන්නේ. රහුමාන් මහත්තයෝ දැන් පිටරටින්ම ගන්න බලන්නේ නැතුව පුටුවක්වත් මේ රටේ හදන්න කියලා රජයට බලකරන්න. හැකි හැමදෙයක්ම මේ රටේ නිෂ්පාදන කරන්න බලකරන්න. ඔබතුමාලා විපක්ෂයේ ඉඳලත් තවත් ඔයවගේ දේවල් කරන්න රජයට බලකරන්න එපා. මෙච්චර කල් රටින් ගෙනත් කාලා වෙච්ච දේ දැන්වත් තේරෙන්නේ නැද්ද.වෙනරවල් රොකට් හදනකොට අපිට පුටුවක් හදාගන්න බැරුව මෙතන වැලලෙන්න හදනවා. හිඟන්නෝ නොවී තියේද.
kamal Tuesday, 06 September 2022 02:04 PM
ඇයි, අපි රෝද පුටුවක් හැදුවොත් මොකද වෙන්නේ ආයුබෝවන්..?
ganegoda Tuesday, 06 September 2022 02:11 PM
කිය කිය ඉන්න එපා... දෙනවා නම් දෙන්නයි තියෙන්නේ...!
fairoos Tuesday, 06 September 2022 02:26 PM
බයි වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ..?
Sunil Perera Tuesday, 06 September 2022 02:50 PM
මෙයාලට ඕනේ ලංකාව කියන්නේ කිසිම දෙයක් හදාගන්න බෑ කියලා... මේක තමයි අපේ රටට, අපේ ලාංකික ජනතාවට කරන්න හදන්නේ... මේ වගේ දේශපාලකයන්, අපේ රටෙන් එළවා දැමිය යුතුයි. එහෙම කළොත් අපේ රට හැදෙයි.
චන්දන Tuesday, 06 September 2022 03:23 PM
සරුංගලෙත් චීනෙන් ගෙනාපු රටේ, කාලකණ්ණි දේශපාලකයින් ඉන්න බව හැමෝටම තේරෙන්න ඕනෑ. මේවා රට තුළ හදන්න පුළුවන්...
කිරි පුතා Tuesday, 06 September 2022 04:16 PM
මොළේ කළඳක් හෝ තියෙන පුද්ගලයෙක් නම් කිව යුත්තේ රෝද පුටු ලංකාවේ හදාගන්න පුළුවන් නේද කියලයි...?
Bamunuarachchi Thursday, 08 September 2022 05:26 PM
අපේරටේ රෝද පුටුහදන්න පුළුවන් උවමනා යකඩ බට වැල්ඩින් කුරු, ඇතුළුව අනිකුත් අවශ්‍ය දේවල රටේ තිබෙනවානම්. කොටින්ම කරත්ත රෝද දාලා ලීවලින් රෝද පුටුහදන්නත් ලී ගෙනෙන්න වෙන්නේ පිටරටින්. 2"X 4" ලී අඩියක් රුපියල් 580යි.