IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රෝද පුටු 500ක් බෙදන්න බැරිවෙලා

පසුගිය ජනාධිපතිවරණ සමයේ බෙදා දීමට ගෙනා බව කියන රෝද පුටු  513ක්  අද (19) සවස මතුගම නෑබොඩ තේ කම්හලකින් සොයා ගත් බව මතුගම පොලිසිය කියයි.

බස්නාහිර පලාත් එක්සත් ජාතික පක්ෂ පලාත් සභා මන්ත්‍රි ජගත් පින්නගොඩ විතාන මහතා ද එම ස්ථානයට පැමිණ සිටියේය.

DSC04376



අදහස් (0)

රෝද පුටු 500ක් බෙදන්න බැරිවෙලා

නන්දලාල් Monday, 19 January 2015 09:04 PM

මම හිතන්නේ ඒවා ගෙන්වලා ඇත්තේ ආබාධිතයන්ට බෙදන්න නෙමෙයි. කට්ටියට ඇවිදගන්න බැරිවුණාම වාඩිවෙලා යන්න ගෙනාපු "වාහන වර්ගයක්" වෙන්න ඇති (නි)

:       0       0

අසෝක සිල්වා Monday, 19 January 2015 09:08 PM

මුළු කළුතර දිස්ත්‍රික්කයම දන්නවා මෙතුමා ගැන (නි)

:       0       0

ලක්මාල් Tuesday, 20 January 2015 12:31 PM

රෝද පුටු බෙදීම ලංකාවේ නීතියෙන් තහනම් නිසා වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.ඊට පස්සේ මේ රෝද පුටු රාජසන්තක කරලා ගල් රෝලක් දල තලා විනාශ කරලා දාමු. යහ පාලනේනේ. (බ)

:       0       0

චන්ද්‍රලතා Monday, 19 January 2015 10:40 PM

තව ටික දවසකින් ඔය රෝද පුටු ටිකට මොනවා වෙයිද? (නි)

:       0       0

ජනක Monday, 19 January 2015 12:30 PM

මේවා අවශ්‍ය අයට බෙදා දුන්න නම් ඉවරයි. හැබැයි ඉතින් එ්කේ සමහරුන්ගේ අනන්‍යතාව දැක්වෙන විදියට සලකුණු කොටලා නම් ඉතින් කතිරේ ගහපු විදියට මිනිස්සු හොයල තමයි දෙන්න වෙන්නේ. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 19 January 2015 12:36 PM

බල කෑදර කමින් මේවා බෙදුවා කියලා පින් ලැබෙන්නේ නැහැ. තව තවත් නිරයටම යනවා. (නදී)

:       0       0

චන්ද්‍රලතා Tuesday, 20 January 2015 12:51 AM

දැන් සමහර අය‍ට ඒ කාලේ බත් කාපු හැටි මතක නැතුව වගේ කතාකරන්නේ. පිටරටවලින් දුන් සහනාධාර හාල් ටික උයාගෙන කන්න නිදහසක් තිබුනද? උයාගත් කෑමටික ගෙදර දාලා කැලේට දුවනවා හැංගෙන්න කොටින්ට බයේ.මහා රෑ අසරණ අපි මරණෙට බයෙන් බත් ඇටයක්වත් නැතුව කුසගින්නේ හිටියේ.දැන් මොනවා නැතත් තියෙන දේ කාලා බීලා බයක් නැතුව නිදහසේ ඉන්න පුලුවන් රටක් අපට ලැබිලා ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් සහ හමුදාවට පින්සිද්ධ වෙන්න. (නි)

:       0       0

ශාම් Monday, 19 January 2015 01:15 PM

ඡන්දෙට මාස කීපයකට කලින් ඔය ටික බෙදලා තිබ්බ නම් අඩුම තරමේ ඡන්ද ටිකක් වත් ගන්න තිබුනා. මොකද දන්නේ නැහැ ඡන්දෙ ලං වෙනකම් හිටියේ (නදී)

:       0       0

කුමාරි Monday, 19 January 2015 01:22 PM

ඉතින් ඕක ඔයාල බෙදල දෙන්න (නදී)

:       0       0

සහන් Monday, 19 January 2015 01:24 PM

මේවා වාමාංශික නායකයන්ට හා ජේ‍යෂ්ට ඇමතිවරුන්ට දෙන්න ගෙනාපුවා (නදී)

:       0       0

සකුන්තලා Monday, 19 January 2015 01:30 PM

ඕක නම් දැන් හරි බෙදන එක හොඳයි නේද ? (නදී)

:       0       0

මලීසා හේවගේ Tuesday, 20 January 2015 01:40 AM

මොකක්ද මේකේ වැරැද්ද? මේ අයට පිස්සු. රෝද පුටු දෙන්නේ කකුල් නැති අයටනේ. (නදී)

:       0       0

මල්ෂා හේවගේ Tuesday, 20 January 2015 01:42 AM

ජරා ගොඩක් තියෙනවා කිවත් එ්කත් හොයයි. (නදී)

:       0       0

ඇසළ Monday, 19 January 2015 02:08 PM

හොද පින්කමක් ඇවිදින්න බැරි කාට හරි බෙදා දෙන්න පක්ෂ බේදයක් නැතුව. ඔරලෝසු පිගන් කෝප්ප බෙදනවට වැඩියේ පුණ්‍ය කර්මයක්. (නදී)

:       0       0

කුමාර් Monday, 19 January 2015 02:57 PM

අනේ සමහර ස්පිරිතාලවල කැඩිච්ච නැති රෝද පුටුවක් දකින්න නැහැ. හරි හොඳයි මේ ටික ස්පිරිතාලවලට බෙදලා දුන්නා නම් (නදී)

:       0       0

හසිත් Tuesday, 20 January 2015 02:45 AM

ඡන්දය කිට්ටු වුණාම හරි කකුල් නැති උදවිය රටේ ඉන්න බව හිතපු එක හොඳයි. (නි)

:       0       0

විජේ Monday, 19 January 2015 03:18 PM

2009 යුද්දය ඉවර උනාට පස්සේ දිගට හරහට කොටින්ගේ හංගපු අායුද හම්බුනා වගේම දැන් ජනාධිපතිවරණය ඉවර උණු ගමන් තැන් තැන්වලින් හංගපු බඩු හම්බ වෙනවා. අනේ දෙවියනේ මෙහෙමත් අපරාද. මේ කාගේ සල්ලිද දෙවියනේ. මෙනිසා තමයි බඩු මිල අඩු උනේ නැත්තේ. අපි කන බත් ඇටයටත් බදූ ගහලා අප්පලා පුතාලා අයියලා මල්ලිලා එකතුවෙලා බලය රැකගන්න හැදුවේ මේ විදියටද. ඔය කියන තේ කම්හල වෙන කාගෙවත් නෙවෙයි ලොකු බේබිගේ. අනේ මෛත්‍රී මහත්තයෝ රනිල් මහත්තයෝ ඔබතුමාලා ගැන අපි තියපු විශ්වාසය නම් කවදාවත් කඩ කරන්න එපා. අසරණ අපිට තියෙන එකම බලාපොරොත්තුව ඔබ තුමාලා විතරයි. (නදී)

:       0       0

නලින් Monday, 19 January 2015 03:41 PM

හමුදා සෙබලාගේ බොරු කකුල පොලිය දුන්නේ නැති නිසා ගලවාගෙන ගිය කෙනා නේද ඔය ඉන්නේ (නදී)

:       0       0

මංජුල Tuesday, 20 January 2015 04:17 AM

අනේ සමහර රෝහල් වල නොකැඩුණු රෝද පුටුවක් දකින්න නැහැ. හරි හොඳයි මේ ටික රෝහල් වලට බෙදලා දුන්නා නම් (නි)

:       0       0

මංජුල Monday, 19 January 2015 07:15 PM

අවශ්‍ය අයට ලබාදෙන්න. ගොඩක් පින් . (නි)

:       0       0

රොහාන් Tuesday, 20 January 2015 06:14 AM

ඔය රෝද පුටු ටික අර දුෂ්කර ගම්මාන වල තිබෙන රෝහල් වලට බෙදලා දුන්නා නම් ඉවරයි (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 20 January 2015 06:15 AM

දැන්නම් මොනවා තියෙනවා කිවුවත් හොයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 601 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 229 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1325 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2548 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 209 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1494 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38620 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site