(අංජුල මහික වීරරත්න)
"වැඩ කරන උං ෂෝ දාන්නේ නෑනේ මල්ලි ,මං වැඩෙි කළා. දැන් පැත්තකට වෙලා ඉන්නවා, යැයි රන්ජන් රාමනායක මහතා නිදහස ලැබීම සම්බන්ධයෙන් ලංකාදීපයට ප්‍රකාශයක් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
රන්ජන් රාමනායක මහතාට නිදහස ලැබීමෙන් පසු ඔබ ඒ ගැන කිසිවක් ප්‍රකාශ නොකොට නිහඬව සිටින්නේ ඇයි දැයි ලංකාදීපය කළ විමසුමකට ප්‍රතිචාර ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කීය.
මේ අතර රංජන් රාමනායක මහතා නිදහස ලැබීමෙන් පසු ට්විටර් සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ පවසයි.
"මම ගත්ත දේශපාලන තීන්දුව ගැන සතුටුයි. ඔබ ඔබේ කොටස කරන විට, ඔබට ඒවා පින්තූර වලින් සහ මාධ්‍යවලින් ඔප්පු කිරීමට අවශ්‍ය නැත.සතුටුයි රන්ජන් මිත්‍රයා.යනුවෙනි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රන්ජන්ගේ නිදහස ගැන හරීන් කළ ප්‍රකාශය
ravin Friday, 26 August 2022 11:39 PM
පෙරහැරේ අලි සහ කොට අදින අලි යන දෙකොටස පිළිබඳව මහජනයා දැනුවත්...
විපරමා Saturday, 27 August 2022 02:53 AM
මුලසිටම රන්ජන්ගේ නිදහස වෙනුවෙන් හරීන් සහ මනුෂ කටයුතු කරපු ආකාරය අපි දැක්කා.. ඒ ගැන වචන දෙකක් නැහැ.
Bamunuarachchi Saturday, 27 August 2022 07:31 AM
කවුරු කා ගැන මොනවා කියනවාද කියා පැහැදිලි නැත. කොහොම වුණත් මොනවද මල්ලි කරපු වැඩ? මෙරටට මේ හෙනේ වැදිලා තිබෙන්නේ ඔබලා වගේ මිනිස්සු නිසයි. මෙරට කවදාකවත් ගොඩගන්න බැරි බව අල්පොන්සෝ පිළිගන්න ආපු මිනිසුන්ගෙන් දැක්කා. ඒ මිනිස්සු ඉන්න තාක්කල් ඔබලත් ඉන්නවා.
චන්දන Saturday, 27 August 2022 07:57 AM
ඇත්ත. සජිත් මහත්තයා දැං එයා කලා වගේ රන්ජන් කරේ තියන් යනවා. පවු නේද?
Surain Saturday, 27 August 2022 09:34 AM
පාවාදීමේ පිකාසෝ කෙනෙක් කියලා නම් ජනතාව දන්නවා. කට දෙඩවීම පසෙක තබා රංජන්ට ඔබතුමා පොරොන්දු වුණු පාර්ලිමේන්තු අසුන දෙන්න.
Rishantha Dankumbura Saturday, 27 August 2022 10:12 AM
Respect that.
Don Saturday, 27 August 2022 12:03 PM
What about the parliament seat you promised? PROMISE IS A PROMISE!