IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රන්ජන්ට කේන්ති යයි : වීඩියෝ කැමරාවකටත් ගහයි

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක හා විද්‍යුත් මාධ්‍යවේදියකු අතර මාදිවෙල ඔහුගේ නිල නිවසේ පැවැති පුවත්පත් සාකච්ඡාවක දී කේන්තියට පත් නියෝජ්‍ය ඇමැතිවරයා වීඩියෝ කැමරාවකට ගැසීය.

එම කැමරාව එම මාධ්‍යවේදියා නියෝජනය කළ ආයතනයේ කැමරාවක් නොවීය.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්න හමුවේ ඒ මේ අත ඇවිදිමින් අතපය විසිකරමින් කථා කළ නියෝජ්‍ය ඇමැතිවරයා අන්තිමේදී මාධ්‍යවේදියාට අතට අත දුන්නේය.

 

(වීඩියෝ දර්ශන - ඩේලි මිරර් වෙබ් අඩවියෙනි)



අදහස් (0)

රන්ජන්ට කේන්ති යයි : වීඩියෝ කැමරාවකටත් ගහයි

රිෂාන් Wednesday, 28 September 2016 08:15 AM

මොනවා වුණත් රන්ජන් අවංකවමයි දේශපාලනේ කරන්නේ. මහේෂ්/සමන් මම රන්ජන්ට කඩේ යනවා නොවෙයි. (නි)

:       0       0

රණතුංග Wednesday, 28 September 2016 08:31 AM

රන්ජන්ට නළුකම සිනමාවට විතරක් තියාගත්තම ඇති. මාධ්‍යවේදියට ජනතා උපහාරය. (නි)

:       0       0

චින්තක Wednesday, 28 September 2016 08:33 AM

ජනප්‍රිය නළුවෙක් නිසාම පාර්ලිමේන්තුවට යන්න ලැබුනා. නැත්නම් ඔවුන් ඉන්න ඕනෑ තැනම ඉඳීවි (නි)

:       0       0

සුසා - කටාර් Wednesday, 28 September 2016 08:34 AM

තවත් ගරු රඟපෑමක්ද? (නි)

:       0       0

රන්ජිත් Wednesday, 28 September 2016 08:43 AM

එයා නළුවෙක්නේ. ඕනෑ චරිතයක් රඟපාන්න පුළුවන්නේ (නි)

:       0       0

උදේශ් Wednesday, 28 September 2016 08:45 AM

සමන්, හැබැයි හිතපු තරම් නම් රන්ජන්ට කේන්ති ගිහින් නැහැ. (නි)

:       0       0

මොහාන් Wednesday, 28 September 2016 08:45 AM

ඇත්ත කියනකොට නම් කාටවත් කේන්ති යන්නෙ නැහැ (නි)

:       0       0

මලික් Wednesday, 28 September 2016 08:46 AM

ඔහොම කේන්ති ගත්තොත් නම් හොඳ නැහැ හොඳේ (නි)

:       0       0

නිමාලි Wednesday, 28 September 2016 08:46 AM

හොරකම් නොකරන මෙහෙම අයව තමයි අද කාලේ පාර්ලිමේන්තු යවන්න ඕනෑ. රටෙන් හොරකම තුරන්වුණ කාලෙත තමයි උගත්කම ඇති අය විතරක් යවන්න ඕනෑ. දැනට ඒක බැහැ මහේෂ් (නි)

:       0       0

ඉන්දික Wednesday, 28 September 2016 08:52 AM

ඉවසීමෙන් සැනසීමක් ලැබිලා නැතුව ඇති (නි)

:       0       0

අරුණ Wednesday, 28 September 2016 08:53 AM

නි. ඇමතිතුමා මේ දිනවල හිතේ කරදරයකින් ඉන්නවද මන්දා (නි)

:       0       0

ප්‍රේම් Wednesday, 28 September 2016 09:24 AM

මෙයාලා මේවායින් හරි ජනප්‍රිය වෙන්න හදනවා (නි)

:       0       0

සිරි Wednesday, 28 September 2016 09:29 AM

කාඩ්බෝර්ඩ් වීරයෙක් වෙන්න එපා. බොරු සෝබන විතරයි. (නි)

:       0       0

සිංහ Wednesday, 28 September 2016 09:40 AM

මේවගේ හරක්නේ ජනතාව පත්කර ගත්තේ.ලොක්කාගෙන් ලකුණු දාගන්න වෙන්න ඇති "දෙරනටම "ගහන්නේ?කලින් දිල්කට, දැන් මෙයාට,කොට කොට ගිහින් කෙසෙල් ගහට කොටපු දවසට තමයි රගේ තේරෙන්නේ? (අ)

:       0       0

ලතා Wednesday, 28 September 2016 09:41 AM

සමන්, නුගත්කම හා මෝඩකම සැගවිය හැක්කේ “නොලියා සිටින තුරු පමණි“ ලෙස වෙනස් වුනොත් හොදයි කියලා හිතෙනවා. (අ)

:       0       0

ලලින්ද Wednesday, 28 September 2016 09:44 AM

හොරකම් කරන නූගතුන් සහ හොරකම් නොකරන නූගතුන් ලෙස කොටස් දෙක්ක ඇත. එසේම හොරකම් කරන උගතුන් සහ හොරකම් නොකරන උගතුන් ලෙසද කොටස් දෙකක් ඇත. මොනවා නැතත් මොහු හොරකම් නම් නොකරයි. (අ)

:       0       0

නිශාන්ත Wednesday, 28 September 2016 09:46 AM

රන්ජන් කරන්නේ මහජන සේවයක් මේ ළඟදි මම දැක්ක වගකීමෙන් කල ප්‍රකාශයක් ප්‍රදීප් එක්නැලිගොඩ මැරුවේ මහින්ද කියා මේවා බොරු වෙන්න බැහැ. ඕවට විරුද්ද මහින්දට කඩේ යන පහරයන්ගේ වැඩ .මොහුගේ මහජන සේවය අගය කරමි (අ)

:       0       0

ආනන්ද Wednesday, 28 September 2016 10:39 AM

මාධ්‍යවේදීන් මීට වඩා බුදිමත් විය යුතුයි. රන්ජන් ක්‍රියාකල ආකාරය නිවැරදියි. (ර)

:       0       0

නජීව Wednesday, 28 September 2016 11:12 AM

ඒ කියන්නේ ලංකාවේ ගෙයක් හදාගෙන වාහනයක් ගන්නනම් ජරාව කන්න ඕනි. (ර)

:       0       0

වසන්ජය Wednesday, 28 September 2016 11:33 AM

බල්ලෝ බිරුවට කඳු පාත් වෙයිද.? (ර)

:       0       0

වසන්ජය Wednesday, 28 September 2016 11:48 AM

රන්ජන් නි. ඇමති තුමාගේ කේන්තිය සාධාරණය... (ර)

:       0       0

දිලන්ක Thursday, 29 September 2016 02:43 AM

ඔබතුමා මීටවැඩිය ඉවසීම පුරුදුවෙන්න එපායැ (නි)

:       0       0

එඩ්මන්ඩ් ජයසිංහ Wednesday, 28 September 2016 12:33 PM

නළුවන් දේශපාලනයට ආවම කරන්නේ දේශපාලනයේදීත් රඟපානඑක. ඉන් එහා දෙයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද.? (ර)

:       0       0

වසන්ජය Wednesday, 28 September 2016 12:47 PM

සමන් බූත කතා නොකිය ඉන්න. (ර)

:       0       0

සමන් Wednesday, 28 September 2016 06:47 AM

නුගත්කම හා මෝඩකම සැගවිය හැක්කේ නිහඩව සිටින තුරු පමණි. දේශපාලන පක්ෂ නායකයන් තම මාධ්‍ය ප්‍රකාශකයන් පත් කිරීමේදී, උගත් ,දැනුවත් සමාජ දැනුමෙන් හෙබි පුද්ගලයන් පත්කළ යුතුය. එකිනෙකාට තම ප්‍රතිරූපය නංවා ගැනීමට මාධ්‍ය යොදා ගැනීම වැළැක්විය යුතුය. එවිට ජනතාවද බුද්ධිමත් තලයකට සංවාදයකට හුරු වනු ඇත.. (බ)

:       0       0

සමන් Wednesday, 28 September 2016 06:59 AM

ඕව රන්ජන්ම සෙට් කරලා කරන රඟපෑම්. ඕවට දැන් මිනිස්සු රැවටෙන්නේ නෑ. (බ)

:       0       0

සමන්ප්‍රිය Wednesday, 28 September 2016 07:07 AM

මොහු කියන දේ තුල සත්‍යයක් තියනවා. සමහර අයට මෙහෙම වුණා නම් ඉතින් වලලපු තැන්වල ගසුත් නෑ (ම)

:       0       0

මහේෂ් - බ්‍රිතාන්‍ය Wednesday, 28 September 2016 07:13 AM

මේ අයව පාර්ලිමේන්තුවට යවපු මිනිස්සුන්ට කස පහර දෙන්න ඕනෑ (ම)

:       0       0

සුජීව Wednesday, 28 September 2016 07:34 AM

මේක පටල ගත්ත ඇහුවේ වෙන දෙයක් උත්තර දෙන්නේ වෙන දේකට මාධ්‍යවේදියාව බය කළ බවක් තමා මටනම් පෙන්නේ (බ)

:       0       0

ශානි Wednesday, 28 September 2016 07:36 AM

මේගොල්ල කතා කරන්නේ ජරාව ගන්න අයට විතරය් ගෙයක් දොරක් ගන්න පුළුවන් වගේනේ. දේශපාලනේ පැත්තකින් තියන්නකෝ ඇයි රඟපාලා හම්බුකරන සල්ලි වලින් මොනවද කරන්නේ. අනිත් එක මෙයාට මොකද මෙච්චර තරහ ගියේ. (බ)

:       0       0

රමණි Wednesday, 28 September 2016 07:40 AM

මෙහෙම ප්‍රශ්න අහනකොටත් කේන්ති නොයන්න නම් මාර්ග ඵලයක්වත් ලබලා තියෙන්න ඕනේ. රන්ජන් මේතරමින් වත් කේන්තිය මැඩගෙන ක්‍රියාකිරිම අගය කළ යුතුයි. (බ)

:       0       0

අප්පුහාමි Wednesday, 28 September 2016 07:43 AM

නුගත් වුනත් කරන වැඩේ හරි නම් හරි නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 105 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 243 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 46 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 342 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 932 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 967 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25752 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site