IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


රන්ජන්ට නිවාඩු දෙන්න බෑ-කතානායක

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීක වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් මැතිසබයේ නිවාඩු අනුමත කළ නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවැසීය.

කතානායකවරයා මෙසේ ද කීය.

මම කටයුතු කරන්නේ නීතියට අනුවයි. එතුමා වෙනුවෙන් නිවාඩු අනුමත කරන්න මට මේ මොහොතේ බැහැ. නඩු තීන්දුව මට තවම ලැබිලත් නැහැ. අධිකරණ තීන්දුවලට අපට බලපෑම් රක්න බැහැ.

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාට මාස තුනක නිවාඩුවක් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළ අවස්ථාවේදී කතානායක වරයා එසේ පැවැසීය.

 



අදහස් (10)

රන්ජන්ට නිවාඩු දෙන්න බෑ-කතානායක

de silva Tuesday, 06 April 2021 10:03 AM

රංජන් ප්‍රසිද්ධියේ මිනී මැරුවා නම් පාර්ලිමේන්තු එක්කගෙන එන්න තිබුණා. එහෙම නැතිනම් නිවාඩු දෙන්න තිබුණා.

:       130       130

BamunuarachchiWednesday, 07 April 2021 01:56 AM

අනංමනං තතා එපා. "මම කටයුතු කරන්නේ නීතියට අනුවයි."

:       0       14

විශ්ව Tuesday, 06 April 2021 11:10 AM

ඔවුන් පෙනී සිටියේ ඔබගේ සහෘදයන් මෙනි. 'නියමයි රංජන් අයියා' කියමින් ඔවුන් ඔබව 'ෆෝම්' කළා පමණි. සැබෑ ජීවිතයේදී දුදනන් සහ මිතුරන්ගේ වෙනස ඔබ වටහා ගත්තේ නැත...

:       4       64

siri Tuesday, 06 April 2021 01:18 PM

මිනී මැරුම් චෝදනාවකට එල්ලුම් ගස් ගිය කෙනෙකුට පාර්ලිමේන්තු එන්න ඉඩදෙන්න කිසිම ප්‍රශ්නයක් නෑ නේද කතානායකතුමනිෙ? මාර වැඩක් පාර්ලිමේන්තුවටත් වුනේ.

:       23       55

විපරමා Tuesday, 06 April 2021 02:31 PM

මේ වගේ කමකට නැති කතානායකවරයෙක් ඔය දැක්කමයි. සමහර විට මොලේ උඩ වෙන්නැති ඉන්නේ...

:       65       62

BamunuarachchiWednesday, 07 April 2021 01:58 AM

"මම කටයුතු කරන්නේ නීතියට අනුවයි." තමන්ගේ කැමැත්තට වාසියට නීතිය නැමුවාට කැඩුවාට කමක් නැහැ නේද ?

:       3       13

Don perera Tuesday, 06 April 2021 03:56 PM

රටේ නීතිය ගැන කණගාටුයි.

:       42       33

Bamunuarachchi Wednesday, 07 April 2021 01:54 AM

නියමයි! අන්න එහෙම තීරණ ගන්න.

:       4       12

ලුම්බිණි Wednesday, 07 April 2021 03:02 AM

න්ජන් රාමනායක මහතා වෙනුවෙන් මැතිසබයේ නිවාඩු අනුමත කළ නොහැකි බව උඩින් දැනුම් දුන්නද?

:       40       46

BamunuarachchiThursday, 08 April 2021 10:44 AM

සත්තකින්ම ඔව්. අදද දන්නේ? කතානායකට ඉහලින් "ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව" කියලා එකක් තිබෙනවා. පනින්නට පෙර සිතා බලනු උපමේය... කියන්න පෙර සිතා බලනු කියා වෙනස් කරන්න වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යගේ දඬුවම තහවුරු කරයි
2024 නොවැම්බර් මස 05 309 0

පුත්‍රයාට විදුබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත


ජොන්ස්ටන්ගේ පෙත්සම ඔහුම ඉවත් කර ගනී
2024 නොවැම්බර් මස 05 685 0

නොබෝදා කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද බී.එම්. ඩබ්ලිව් මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැ


පාස්කු නඩුවෙන් පූජිත - හේමසිරි නිදහස් කළ තීන්දුව බල රහිත කරයි
2024 නොවැම්බර් මස 05 942 0

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ගොනු කළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු


කමලා තැපෑලෙන් ඡන්දය දීලා
2024 නොවැම්බර් මස 05 606 0

තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා


ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට
2024 නොවැම්බර් මස 05 624 0

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි


’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 1966 2

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 411 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1314 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 692 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site