IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට


(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)

විනිසුරුවරුන්ට සහ අධිකරණයට අපහාස කළැයි කියන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සමග මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ද පැමිණි අතර පැමිණිලි පාර්ශව වෙනුවෙන් මාගල්කන්දේ සුදත්ත හිමි ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.



අදහස් (11)

රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට

ජයසිරි Tuesday, 21 November 2017 05:09 AM

ඇත්ත කියන අයට ජය වේවා!

:       989       1037

daham Tuesday, 21 November 2017 08:26 AM

ලේ වතුර වලට වඩා ගනකමයි කියල කියනවනේ නේද කාලෝ මාමේ? අනේ මේ ජෝකර්ලා එක්ක ගිහින් ඔබ තුමාගේ නම්බුව ගෞරවය කෙලෙසා ගන්නේ ඇයි?

:       582       791

අජිත් Tuesday, 21 November 2017 09:19 AM

රන්ජන් යනු ඇත්ත කියන දේශපලකයෙක්අපේ රටේ අනෙක් දේශපාලකයන් ට වඩා ඔහු වටිනා මිනිසෙක් බව කිව යුතුය .

:       1540       1578

darshana Tuesday, 21 November 2017 09:39 AM

මාගල්කන්දේ සුදත්ත හිමි කතාකරන හැටි ඇහුවොත් ඔයාලට බලාගන්න පුළුවන් ඔතන කව්ද මිනිසුන්ට අපහාස වෙන විදියට කතා කරන්නේ කියල.

:       686       739

Senarath Tuesday, 21 November 2017 10:26 AM

ස්ත්‍රී දුෂණයකට චෝදනාවක් ලබලා, ඒ ස්ත්‍රියට වන්දියක් ගෙවල සමතයකට පත්කර ගත්තු කෙනෙක් උසාවියට විරුද්ධව කතාකරනවා ඇත්තේ මෑතකදී මහාධිකරණ විනිසුරුවරයෙකුටත් ස්ත්‍රී දුෂණ චෝදනාවක් කෙරුණු නිසා වෙන්න ඇති................

:       416       528

රවිඳු Tuesday, 21 November 2017 02:10 PM

රන්ජන් මහත්තය තනියම ගියානම් අපි ගරු කරනවා.

:       62       4

Nimal Wednesday, 22 November 2017 12:26 PM

ගොඩක් වෙලාවට මම රන්ජන් එක්ක එකඟ වන්නේ නැත. නමුත් මේ ප්‍රශ්නයේදී ඔහු නිවැරදියි. ඔවුන්ගේ පුද්ගලික දැක්ම අනුව තීරණය වේවි.

:       31       102

nimmi Saturday, 25 November 2017 02:18 PM

ගොන් පාට් දැම්මට අනිත් අයට වඩා මෙයා වටිනවා.

:       7       131

anura Monday, 27 November 2017 07:24 AM

කලින් ඔබ කිවූ සමහර දේවල් වල දොස් තිබුණත් දැන් ඔබ කියන්නේ සම්පූර්ණ ඇත්ත බව මම සිතමි. ඔබගේ ප්‍රයත්නයට ජය පතමි.

:       3       42

Harith Gunasekara Monday, 27 November 2017 11:45 AM

රන්ජන් මම පෞද්ග්ලිකව දන්න මිතුරෙක්. ඔහු එතරම් මෝඩයෙක් නෙවෙයි අදිකරණයට විරුද්ධව කතා කරන්න තරම්.... ඔහු කියන එකේ අැත්තක් තියනවාද නැද්ද කියන එක ගැන අධිකරණය තීන්දුවක් දෙයි.. හොඳට කල්පනා කර බලන්න. ශ්‍රී ලංකාවට බුදු සරණයි.

:       1       24

S Gunasekera Monday, 04 December 2017 06:19 AM

රන්ජන් කියන කතාව හරියට හරි, බුද්ධික පතිරණ අපි ගරු බුහුමන් දක්වනවා. කහරේදී පොරවාගෙන හරියට හිසවත් මුඩු නොකළ ඇතැම් අයට අපේ ගරුකිරීමක් නැහැ. අපි එකඟයි ඒ දේට.

:       0       50

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට ගොවීන්ට පොහොර සහනාධාරය තවමත් නැහැ
2024 නොවැම්බර් මස 24 6 0

මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො


ඇම්බර් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 111 0

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ’’අම්බර්’’ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිස


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 110 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 202 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ
2024 නොවැම්බර් මස 24 874 0

හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.


මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 637 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 503 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2020 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site