ළහිරු හර්ෂණ
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කටහඬ පරීක්ෂණයක් සදහා අද (7) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ආණ්ඩුවේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එනු ලැබීය.
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.
ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක
පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රන්ජන් හඬ පරීක්ෂණයකට රැගෙන එයි
Ranale Friday, 07 February 2020 05:40 AM
අයියෝ රන්ජන්ගේ වෙස් ඔක්කොම ගැලවිලා. දැන් යහපාලනය දෝරේ ගලනවා.
Warnakulasuriya Friday, 07 February 2020 07:48 AM
සමහර රජකම් කළ අය ජනේලයේ එල්ලි අඬපු දවසකුත් තිබුණා. සමහර අය ගුවන්තොටුපොලෙන් ඇමරිකා පැනපු අයත් ඉන්නා බව අපි අමතක නොකළ යුතුයි. රන්ජන් මොන වැරදි වැඩේ කළත් ජනතාවගේ රුපියලක් සොරාගෙන පරම්පරා ගණනාවකට ධනය රැස් කරලා නැත. රටකට ජනතාවකට වැදගත් විය යුත්තේ එයයි.
BamunuarachchiSaturday, 08 February 2020 06:23 PM
රටකට ජනතාවකට වැදගත් විය යුත්තේත් ගරුකළ යුත්තේත් එයයි.
Bamunuarachchi Friday, 07 February 2020 06:11 AM
ඉස්සෙල්ලාම බබා කියවන්න. අනික් ඒවා එයා කීවාට අපිට කියන්න ලැජ්ජයි.
BernardFriday, 07 February 2020 10:16 AM
බමුණා මහත්තයා රෙදි ඇඳගෙන දන්නේ නැහැ කතා කරන්න. වෙනස මොනතරම්ද...?
BamunuarachchiFriday, 07 February 2020 12:37 PM
චා චා මොකද ඔබ හිතුවාද මමත් ඔබ වගේ රෙදි නැතුව ඉන්නවා කියලා...? රන්ජන්ට කැමති මිනිසුන් රෙදි නැතිව ඉන්න බව අපි දන්නවා...
BamunuarachchiFriday, 07 February 2020 12:51 PM
හලෝ මම කතා කරන්නේ කාගේවත් රෙදි ගැන නොවෙයි රන්ජන්ගේ හඬපට අහලා එම හඬපටවල අඩංගු දේවල් ගැන. ජනමාධ්‍යවල පළවුණු ඒවා ගැන... ඒ හඬපට අහලා එ්වා ගැන කතා කරන්න කාගේවත් රෙදි හොදන්න හදන්නේ නැතිව. මුළු රටම කතා කරන්නේ රන්ජන්ගේ හඬපට ගැන නමුත් ඔහෙලා හඬපට ගැන කතා කරන මිනිසුන්ගේ රෙදි හෝදන්න හදනවා. ලැජ්ජයි හලෝ... අහන්න රන්ජන්ගෙයි, හිරුනිකාගෙයි හඬපටය...
WasudewaSaturday, 08 February 2020 02:36 AM
අයියෝ... මේ බමුණු මහත්තයා මොනතරම් මෝඩද? පහුගිය දවස් වල මුළු රටටම හෙළිවුණා. රන්ජන්ගෙයි, හිරුණිකාගෙයි හඬපට හොරෙන් කටහඬ වෙනස් කරලා හදපු ඒවා බව. අනේ මෙහෙමත් බමුණු ගොන් මහත්තයෙක්... පොඩ්ඩක් පත්තරයක් එහෙම කියවලා කමෙන්ට් දැනුවත් වුණොත් හොඳයි..
BamunuarachchiSaturday, 08 February 2020 04:57 AM
"හිරුණිකාගෙයි හඬපට හොරෙන් කටහඬ වෙනස් කරලා හදපු ඒවා බව. අනේ මෙහෙමත් බමුණු ගොන් මහත්තයෙක්.." කව්ද හිරුනිකාද කීවේ හඬපට වෙනස් කරලා කියලා? ඉතින් හලෝ ඒ හඬපට බොරුයි කියලා කීව පලියට එයා විශ්වාස කරන ඔබත් මෝඩයෙක් නේද? එතකොට අධිකරණයට බලපෑම් කරන හඬපට බොරුද හලෝ? පද්මිනී බාර අරන් ඉවරයි... ඒ හඬපට එයාගේ ෆෝන් එකෙන් ගිය ඒවා කියලා. විනිසුරුවන්ගේ වැඩ තහනම් කළේ නීතිපතිට වැරදිලාද?
Bamunuarachchi Friday, 07 February 2020 06:12 AM
තේරෙනවා නේද මානසික ලෙඩෙක් කියලා................
Warnakulasuriya Friday, 07 February 2020 07:36 AM
ශ්‍රීලංකාවේ දුෂිතයෙක් නොවෙන කෙනාත් ,මිනිමැරුම් චෝදනාවක් නැති කෙනාත්, කුඩුකාරයෙක් නොවෙන කෙනාත්,කුඩා දරැවන් ලිංගික අපයෝජනයට ලක්කරන සමහර චීවරධාරින්ට එරෙහි වෙන කෙනාත් මානසික රෝගීන් වශයෙන් හඳුන්වන්නට තරම් අය සිටීම කණගාටුවට කරුණකි. රංජන් මානසික රෝගියකු වශයෙන් සළකන්නේ නම් පාර්ලිමේන්තුවේ සිටින හයදෙනෙක් හැර බහුතර පට්ට හොරු මොන රෝගීන් වශයෙන් අපි සළකමුද?
BamunuarachchiFriday, 07 February 2020 12:44 PM
හලෝ රටේ බොහෝ සිල්වත්තු දානවන්තයින් පින්වත්තු අපි නොහිතන විදිහේ වැරදි වැඩ කරනවා. රන්ජන් මිනීමැරුම් චෝදනාවක් නැති කෙනාත්ලු ... එම හඬපටවල අඩංගු දේවල් ගැන නිකන් අනම් මනම් කතා නොකර ඉන්න.
BamunuarachchiSaturday, 08 February 2020 05:04 AM
ඔහේ එයාගේ මිනීමැරුම් ගැන කතා කළාට ඔන්න ප්‍රවෘත්තිය "එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ බලපත්‍ර අලුත් නොකළ ගිනිඅවිය භාවිතා කර අපරාධයක් සිදුකර ඇති දැයි යන්න සම්න්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය නුගේගොඩ මහේස්ත්‍රාත් ඒ.එම්. කේ වසන්ත කුමාර මහතා වෙත අද (7) දැනුම් දුන්නේය." ඉතින් ඔහෙලා හදනවා මේ ගොයියාට සුදුහුණු ගාන්න. කන්න හිතුණම කබරගොයා තලගොයා කර ගන්න එපා හලෝ.
hemanthaFriday, 07 February 2020 08:14 AM
225 න් බහුතරයක් මානසික ලෙඩ්ඩු, ඒ අතරින් රන්ජන්ට ටිකක් අඩුයි.
BamunuarachchiFriday, 07 February 2020 12:57 PM
හලෝ බලන්නකෝ... අර දෙවැනි ෆොටෝ එක... මිනිහගේ හැසිරීම. ජේලර්ලා බලෙන් ඇදගෙන යනවා හේමසිරි, පූජිත ඇප ලැබිලා යන මහත්වරු එන ලීලාව බලන්න. එතැනයි රස්තියාදු කරයාගෙයි මහත්වරුන්ගෙයි වෙනස...
NimalFriday, 07 February 2020 08:27 AM
ඇත්ත කියන අයත් මේ රටේ මානසික ලෙඩ්ඩු හැටියට ගණන් ගන්නවා බමුණුආරච්චි මහත්තයෝ. ඒකත් මානසික ලෙඩක්ම තමා.
athuraFriday, 07 February 2020 09:52 AM
මේ ආණ්ඩුව ගෙනාපු බහුතරය බමුණා වගේ මානසික රෝගීන් තමයි.
saaliFriday, 07 February 2020 09:59 AM
බමුණු, ඔයා කලින්ම ලෙඩේට බෙහෙත් ගන්න අංගොඩින්...
BamunuarachchiSaturday, 08 February 2020 05:36 AM
මොන ලෙඩේටද? රන්ජන් හිරුනිකාට කරන යෝජනා ගැන කතා කරන එකද? එතකොට අර විනිසුරුවන්ට කතා කරන ඒවා... හලෝ රන්ජන් හැමදාම රිමාන්ඩ් එකේ ඉන්න එක එයාට ගුණයි කියලා මට හිතෙනවා.
NishanFriday, 07 February 2020 10:45 AM
බමුණුආරච්චිට තියෙන්නේ අපේක්ෂා භංගත්වය... කෑගහලා කෑගහලා ආණ්ඩුවක් ගෙනාවා... අනේ තවම හුටා තමයි.
BamunuarachchiFriday, 07 February 2020 12:58 PM
අදමයි ඇහැව්වේ අපේක්ෂා ඉෂ්ට වුණාම අපේක්ෂා භංගත්වයක් එනවා කියලා. මොන ඉස්කෝලේද ඉගෙන ගත්තේ...?
athuraFriday, 07 February 2020 06:05 PM
අනෙක් කාට නැතත් බමුණගේ අවශ්‍යතා ඉටු වෙලා නම් මට ඒ ඇති. නිශාන් තමයි හරිම එක කිව්වේ...
BamunuarachchiSaturday, 08 February 2020 02:51 PM
මගේ අවශ්‍යතාවය තිබුනේ ගෝඨාභය බලයට පත්වීම. එය ඉෂ්ට උනා. අනික් බලාපොරොත්තුව මහා ඡන්දෙදී 3/3 ම පොහොට්ටුවට ලැබීම. අඩු ගානේ 2/3 ලැබෙනවා සිකුරුයි. අපි අලියට....අලියා අපිට.....වැඩ කුලියට.....ඡන්දෙ පොහොට්ටුවට. ඒකයි තේමාව. ගිය සැරේ සිද්ධ උනේ ඒකයි. සජිත්ට ආව ජන ගංගාව දැකලා කුස්සි අම්මලා අර්යාවන් උනා.
NishanFriday, 07 February 2020 08:58 PM
බමුණුආරච්චිට තියෙන්නේ අපේක්ෂා භංගත්වය... කෑගහලා කෑගහලා ආණ්ඩුවක් ගෙනාවා... අනේ තවම හුටා තමයි. බඩේ බතුත් නැතුව ඇති කඩේ ගියාට මොකෝ...? යහපාලනෙන් අඩුකරපු ගෑස් නිසා තේ වතුර ටිකක් හරි බීලා බඩගින්න නිවාගන්න බමුණෝ...
jayath Friday, 07 February 2020 07:20 AM
කට ඒත් වැහිලා නැහැ !
ජයන්ත මිලානෝ Friday, 07 February 2020 07:24 AM
කවුරුන් හෝ රට ගැන ඇත්ත කියනකොට වහල් මානසිකත්වය දෝරේ ගලනවා.
hasantha Friday, 07 February 2020 07:49 AM
කොන්ඩෙ බූ ගෑවේ මොකද කියලා රැවුල දිහා බැලුවම කියන්න පුළුවන්. කාන්තාවන්ගෙන් ඔත්තු ලබාගන්න කොන්ඩෙ සුදුවෙන එක බාධාවක් උනාවත්ද දන්නේ නෑ මේ අසරණයට.
මාන්නප්පෙරුම Friday, 07 February 2020 11:30 AM
ලංකාවේ එකම අවංක සත්‍ය වශයෙන්ම දූෂණ විරෝධී දේශපාලකයා කොහොම හරි කරලා හිරේ දමාගත් වගයි..
BamunuarachchiSaturday, 08 February 2020 02:59 PM
අර තෝල්කයාට ගල් බාගයක් දීලා තමන්ගේ වැඩේ කරගන්න ගිය හාදයා ගැනද ඔය කියන්නේ ? නැතිනම් අහවලා එල්ලුම් ගස් ඇරියොත් විනිසුරුවෙකුට උසස්වීමක් පොරොන්දු වුන, අර ගොයියා ගැනද ඔය කියන්නේ? හලෝ ඔහේ අර අදහස ලීවේ කොහොමද? හරි වැරැද්ද තෝර ගන්න බැරි ඔහෙලද රටට හරියන ආණ්ඩු තෝරන්නේ ? ඔහෙලා ඉන්න පරම්පරා තුනක්වත් යන්න ඕනේ මේ රට හරියන්න. මොකද ජාන වෙනස් වෙන්න ටික කලක් ඕනේ.
Bamunuarachchi Saturday, 08 February 2020 05:18 AM
බොරු ඇත්ත කියලා බාරගැනීම පමණක්ද වහල් මානසිකත්වය ඇත්ත බොරු කියා බාර ගනීම වහල් මානසිකත්වයක් නොවෙයිද? රෝද පුටු තල්ලු කලාම ඕව ඉගෙන ගන්න බැහැ.
athulaMonday, 10 February 2020 01:29 PM
මා බොහෝ කලක සිට තමුන්ගේ කමෙන්ට්ස් කියවනවා. තමුන් හැමදාම ඉන්නේ ඉතාම පහත් අන්ත නරුමයින් වෙනුවෙන්... මා රන්ජන්ගේ පාක්ෂිකයෙක් නොවේ. එහෙත් ඔහුට පිටකොන්දක් තිබුණා.
athula Monday, 10 February 2020 01:24 PM
මා රන්ජන්ගේ පාක්ෂිකයෙක් නොවේ. එහෙත් ඔහු පෙන්වා දුන්නු දේවල් වැදගත් ඔය සුදු පිරුවට ඇඳන් රටට පෙන්වන මුහුණ නොවේ. ඔවුන්ගේ වෙස්මුහුණු ගලවන්න රන්ජන් කලේ ලොකු දෙයක්... ඔහු සිටියේ පීඩිතයින්ගේ පැත්තේ... මා ඔහුට කැමති එ්කයි. අප ඔහු සමගයි.
athula Monday, 10 February 2020 01:27 PM
රන්ජන් ඔබව හිරකලේ ඔබ ඔවුන්ගේ වෙස්මුහුණු ගැලෙව්ව නිසා හොරාට හොරා කිව්ව නිසා දූෂකයින්, කුඩුකාරයින් සේරම එකතුවෙලා... ඔබට පහර දෙනවා එහෙත් ඔබ නියම ජනතාවාදී නියෝජිතයෙක්...
tony de silva Monday, 10 February 2020 02:03 PM
රන්ජන් මිනීමැරුම් චෝදනාවක් නැති කෙනා.. ඔහු හොරකම් කළදෙයක් නැත. ඔහු සල්ලි හොයපු කෙනෙක් නොවේ අනිත් දේශපාලඥයින් වගේ..., ඔහු සටන් කලේ මේවට විරුද්ධව. මම එ්කට ඔහුට ගරු කරනවා හිස නමා. අපේ තණකොළ කන අයට ඕවා තේරෙන්නේ නැහැ.. ඔවුන්ට ඕනේ හොරු, කුඩු කාරයින්, රජකරන රටක්. අවුරුදු 70ක් කළා මේක... දැන්වත් මේ සිස්ටම් එක වෙනස් කරන්න. නැත්නම් රට අගාධයටම යනවා. ඔහු වරදක් කළා. එ්ත් මම එ්ක පිළිගන්නවා. නමුත් ඔයාට වඩා වරද කරපු අය එළියේ.. ඇයි එයාලව ඇතුළට දන්නේ නැත්තේ...? බැංකු හොරු එළියේ ... තවම බිලියන් ගණන් හොරා කාපු අය පක්ෂ දෙකෙන්ම. මේවා අහිංසක මිනිසුන්ගේ සල්ලි... සුපිරි වාහන ගේනවා කගේ සල්ලිද? ඇයි මේවට කතා කරන්නේ නැත්තේ?
piyaratne Tuesday, 11 February 2020 06:10 AM
සමාජයටම පිළිලයක්. මේ වගේ අය ඉන්න ඕන හිර ගෙදර සදහටම.
jayantha Thursday, 13 February 2020 04:19 AM
මෝඩ බමුණා විශ්වාස කරාට රංජාගෙයි, හිරුණිකාගෙයි හඬපට වැදගත් මොලේ තියන මිනිහෙක් විශ්වාස කරන්නේ නැහැ.