මහියංගණ මාර්ගයේ 17 වැනි වංගුව අසල ගුරුලුපොත පිටදුන්න මාර්ගයේ ඉහළ කඳු ප්‍රදේශයේ රන්දෙණිගල වනජීවී රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇතැයි හසලක වනජීවී කාර්යාලය කියයි.
වනජීවී නිලධාරීහු මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු යොදමින් සිටිති.
බදාදා උදෑසන වන තෙක් ගින්න පැවැතියහොත් ගුවන් හමුදාවේ සහාය හා හමුදාවේ සහාය ලබා දෙන බව දැනුම් දුන් බවද ඔවුහු කියති.
නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රන්දෙණිගල රක්ෂිතයේ ගින්නක්
දිමුත් Wednesday, 28 September 2016 01:22 AM
මේ ආණ්ඩුව පත්වෙච්ච දා ඉඳලම රටම ගිනි ගන්නවා. යටි මඩි ගහලා සිංහල රට විනාශ කරනවා කියලා ස්වභාවධර්මය නොකියා කියනවා (නි)
සිරී Wednesday, 28 September 2016 03:46 AM
ඔය එකක් විතරයි.ම්‍ෙ දවස්වල හැම දවසකම රන්දෙනිගල රක්ෂිතය,වලපනේ පැත්තෙ ලඳුකැලෑවලට තැනින්තැන ගිනි තියල. ම්‍ෙ වතාවෙ තමයි වැඩිම ගිනිගැනීම්. බලධාරීන් නිහඬයි.මීට පෙර වසරවල ම්‍ෙ පායන කාලෙ ට මිනිසුන් දැනුවත්කිරීම් ලවුඩ්ස්පීකර්,පෝස්ටර්,කළත් ම්‍ෙ අවුරැද්දෙ මොනවත්ම නැහැ. (බ)