IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රේන්දත් ලන්ඩන් යයි

තරුණ ශ්‍රී ලාංකික මෝස්තර ශිල්පිනියක වන චරුණි සූරියගේ ලන්ඩන් මෝස්තර ප‍්‍රදර්ශනයට සිය නවතම බීරලූ නිෂ්පාදන ඉදිරිපත් කළාය. 2010 මෝස්තර තරගයකින් ද  ඕ ජය ගත්තාය. සියයට සියයක්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තමා ඉදිරිපත් කරන බවත් ප්ලාස්ටික් හෝ ලෝහ කිසිත් අඩංගු නැති බවත් බීරලූ රේන්ද හා අත් යන්ත‍්‍ර නිෂ්පාදන පමණක් තම මෝස්තරවලට යොදගන්නා බවත්  ඕ පවසන්නීය. ශ්‍රී ලංකාවේ සම්ප‍්‍රදායික බීරලූ හා අත්යන්ත‍්‍ර රෙදි අන්තර්ජාතික වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ඇගේ අරමුණයි.  



අදහස් (0)

රේන්දත් ලන්ඩන් යයි

දිමුත්‍ු දුෂමන්ත Tuesday, 20 September 2011 06:19 PM

ඔබ රටට ආම්බරයක්

:       0       0

අසේල Tuesday, 20 September 2011 06:57 PM

සුබ පැතුම්

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Tuesday, 20 September 2011 08:17 PM

රේන්ද කලාව අපේ දෙයක් නොවෙයි නමුත් අපේ කලාවට එය මුසු වීම නිසා මේ තරම් හැඩ වෙලා තියෙනවා. අපේ කම ඇති තැන ජයග්‍රහණද බොහෝමයි . භාතිය සන්තුෂ්ගේ සිට රෝහණ බැද්දගේ දක්වා ඇත්තේද අපේ සංකෘතියයි . නමුත් ....බොහෝ දෙනා මේ ගැන වැටහීමක් නෑ .. මහ පිරිතේ සිට දහ අට සන්නියේ දක්වාම විහිදී ඇති අපේ කම අද ගායකයෝ විනාශ කරන්න පටන් අරගෙන .. ඕලන්දෙන් අපට ආපු රේන්ද ගැන මහ ලොකුවට කතා කරන්න දෙයකුත් නෑ මම වැරදිනම් .... අපි මේ ගැන සංවාදයක් ගොඩ නගමු ..

:       0       0

සදුන් Tuesday, 20 September 2011 08:34 PM

සුබ පැතුම්

:       0       0

සන්ධීර Tuesday, 20 September 2011 09:30 PM

අපේ සුබ පැතුම් සොයුරිය

:       0       0

ශ්‍රීමාල් දුනුවිල Wednesday, 21 September 2011 03:48 AM

හිමාලි... දුවට ස්තූතියි ! අපූරු අදහසක් . නමුත් අපි කැමති උනත් නැතත් අද රේන්ද වියන අය බොහෝම පිරිසක් ඉන්නවා කිසි පළිසරණක් නැතිව .මේ අයට වෙළද පොළක් ලබා දෙනවනම් හොදයි.

:       0       0

චන්දන Wednesday, 21 September 2011 04:25 AM

සුබ පැතුම් චාරුණි

:       0       0

සුනිමල් පෙරේරා Wednesday, 21 September 2011 04:56 AM

හිමාලි මහේෂිකා !! භාතිය සංතුෂ්වගේ අයට අපේ හෙළ ජන ගී කෙතට විශාල මෙහෙයක් කරන රෝහණ බැද්දගේ මහතාව උපමා කරන්න එපා! භාතිය සංතුෂ් කියලා කියන්නේ අපේ සංස්කෘතියෙන් මුදල් උපයන වෙළෙන්දෝ දෙන්නෙක් එවැනි අයට අර වගේ උපමා එපා!

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Wednesday, 21 September 2011 09:34 AM

බ්‍රයන් ඔයාට පුඵවන්ද ජය මංගල ගාථා කියන්න...

:       0       0

බ්‍රයන් Wednesday, 21 September 2011 09:57 AM

මේක හොද ප්‍රවාත්තියක් ! ඔයා අපේ රටට ආඩම්බරයක් චාරුණි.. මෝඩ කතා එපා හිමාලි .. කරුණාකරල ඔය මොලය පරීක්ෂා කර ගන්න මම හිතන්නේ ඔයාට පිස්සු

:       0       0

සන්ධ්‍යා Wednesday, 21 September 2011 10:15 AM

ඔබේ සාර්ථකත්වයට

:       0       0

හිමලි මහේෂිකා අමරසිංහ Wednesday, 21 September 2011 11:12 AM

අපි අපේ දෙමව්පියන්ගෙන් ඉගෙන ගන්න දේවල් අපේ අනාගත අභිවෘද්ධිය උදෙසා දයාදයන් කර ගන්නවා. එනිසාම අපි ඒ දෙමව්පියන්ගෙ නමට අපකීර්තියක් වෙන්න. ඉඩ තියන්න කැමති නෑනේ .. ඒ වාගේ අපේ සංස්කෘතියට හානියක් නොවෙන්න වග බලා ගන්නා තුරු අපට ජය නියතයි . පසු ගිය සතියේ සහන් රන්වල ලබාපු ජයග්‍රහණය ගැන.. බ්‍රයන් වගේ අය දන්නවාද... ? ඇත්තටම මම කණගාටු වෙනවා භාතිය සංතුෂ් රෝහණ බැද්දගේ උපමාව මගේ අතින් සිදුවීම ගැන....!!!

:       0       0

නිර්මලා කිරිඇල්ල Wednesday, 21 September 2011 12:30 PM

අපේ සුබ පැතුම් චාරුණි.. ඔබේ කටයුතු සාර්ථක වේවා

:       0       0

අනුෂ්කා වීරතුංග Wednesday, 21 September 2011 03:57 PM

සුනිමල් පෙරේරාගේ කතාවට මම එකගයි

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Wednesday, 21 September 2011 04:30 PM

මිලින්ද.... ඔයාලා වගේ අය ගැන අපට හරි දුකයි ඔයාලගෙන් බිහිවන පරපුර පුස්සෝ වේවි නැත්නම් පිස්සෝ වේවි

:       0       0

ධනපාල Wednesday, 21 September 2011 04:50 PM

දුප්පතන්ට උදව් කිරීම ගැන ඔබට ස්තූතියි.

:       0       0

චන්දන Wednesday, 21 September 2011 05:16 PM

හිමාලි ඔයා හරි .. ගොඩාක් අයමේවා දන්නේ නැහැ -පබා- අමා- වගේ බහු භූත ටෙලි නාට්‍ය බලන කට්ටියක් තමයි අද අපට ඉන්නේ.

:       0       0

සන්ධ්‍යා කුමාරි(මිලින්ද) Wednesday, 21 September 2011 06:47 PM

සමහර අදහස් එවන අයගේ මොලේ අවුල් වාගේ..ඔයාට සුබ පතනවා

:       0       0

රුවන් Tuesday, 20 September 2011 12:58 PM

සුභ පැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 234 0

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 153 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 271 1

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 550 1

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 704 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 747 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2028 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site