IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


රන්දෙනිගලින් උමගක් මතුවේ ?

මහනුවර රන්දෙනිගල රජමාවත ආසන්නයේ මයිලපිටිය කැප්පටියාවේ කානුවක් කපද්දී විශාල උමගක් මතුවී ඇත.

මීට වසර හතලිහකට පමණ පෙර සිට මිනිසුන් පදිංචි වීමෙන් මෙම ගම්මානයක බිහිවී ඇත. ඊට පෙර මෙය කැලෑබද කදුකර ප්‍රදේශයකි.

උමගට බැස්ස තරුණයෙක් වන ඩි.එම්. ජයකොඩි ප්‍රකාශ කළේ තමා මෙම උමගට බැස  අඩි අටක් පමණ ඇතුලට ඇවිද ගිය බවත් අධික රස්නය හා හුස්ම ගැනීමට අපහසු බවත්ය ඇතුළත හුණුගල් ඇති බවත් ඔහු කියයි.

මේ ගැන පුරාවිද්‍යා දේපාර්තුමේන්තුවට දැනුම් දුන් බව තලාතුඔය පොලිසිය කියයි.

රන්දෙණිගලට නුදුරින් පිහිටි ස්ත්‍රී පුරයේද උමගක් තිබූ බවත් රන්දෙනිගල ජලාශයට ස්ත්‍රී පුරය යටවීම නිසා එම උමගද යටවු බව මහවැලි නිලදරයෝ කියති.

රන්දෙණිගල හා ස්ත්‍රීපුරයේ පැරණි රජවරුන් උමන් කැපා තිබූ බව ජනප්‍රවාදයේ කටා කතාවකි.

KANTUNEL-1009-01 KANTUNEL-1009-03

 



අදහස් (0)

රන්දෙනිගලින් උමගක් මතුවේ ?

තිස්ස Sunday, 09 October 2016 03:20 PM

වීරවංශලා හා ගම්මන්පිලලා මේවා ගැන කොහොම අදහස් පළකරයිද මන්දා? (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 09 October 2016 09:13 PM

කතා දෙකක් නැහැ, මේක නම් ස්ත්‍රී පුරයට යන්න කපපු රහස් උමගක්. (නි)

:       0       0

වසන්ජය Tuesday, 11 October 2016 08:52 PM

එ්ත් ඉතින් රජවරුන්ට හොරරහසේ ස්ත්‍රීපුරයට යන්න උමං මොකටද? කෙළින්ම යන්න බැරිද? කාගෙන් තහංචිද? (නි)

:       0       0

චන්ද්‍රා Monday, 10 October 2016 02:18 AM

මේකත් පසුගිය කාලයේ හම්බවුණ පොළව යට තිබුන ස්ත්‍රී පුරයට සම්බන්ධ එකක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

චමත් උපශාන්ත Monday, 10 October 2016 03:58 AM

තිස්ස මාතෘකාවට අදාළව කථා කරන්න. කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ අදහස් දාන්න එපා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 680 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1354 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 296 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1247 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site