IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රන්දොඹෙන් තවත් කසළ තේ අල්ලයි

අම්බලන්ගොඩ රන්දොඹේ ගබඩාවකින් කසළ තේ කිලෝ විසිහත්දාහක් පමණ අත්අඩංගුවට ගන් බව ගාල්ල විශේෂ පොලිස් බළකාය කියයි. 

තේ සැකසීම සඳහා මේ වසරට බලපත්‍රයක් ද ලබා ඇති මෙම ස්ථානයේදීම කසළ තේ වනසා දැමීමට නියමිතය.

IMG_4397_limg

IMG_4409 IMG_4418



අදහස් (0)

රන්දොඹෙන් තවත් කසළ තේ අල්ලයි

සිරිනි Tuesday, 04 October 2016 04:49 PM

මේ වගේ තේ නිසා ලංකාවේ තේ වලට තියෙන ඉල්ලුම පහළ බැහැලා. මෙවැනි පහත් වැඩ කරන දේශද්‍රෝහින් "රජයේ ආදායම අඩුකිරීමට සළස්වා රජයට පාඩු කිරීමේ වරදට" අර බරපතල වංචා කොමිසමට කැඳවිය යුතුය. (නි)

:       0       0

රාධා Tuesday, 04 October 2016 05:07 PM

රන්දොඹේ හැමදාම කසළ තේ? මේකට විසඳුමක් නැද්ද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 04 October 2016 11:26 PM

දැන් තියෙන්නේ තේ කොළ නෙමෙයි, තේ පොතුනේ! මේවා අපි ඉන්න රටවල මිනිස්සු දැනගත්තොත් අපිවත් ගහලා පන්නාගනීවි (නි)

:       0       0

බමුණු Thursday, 06 October 2016 03:41 PM

මැටිපහන ඔබ රහසක් එළිකළා නේද? වෙදගේ අපි ඕවට නෑ නෑ කියන්න (බ)

:       0       0

මැටිපහන Wednesday, 05 October 2016 12:33 PM

වෙදගේ, පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු! (ර)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 05 October 2016 01:52 AM

ලංකාවේ තේ වගා කළා වුණාට මොකද අපි තේ බොන්නේ කිලෝව රුපියල් 1300/- ට 1400/- ට නේ. ඒකත් කසළ තේ කලවම් කරලාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ලස්සන පැකට් වල දාලා ග්‍රෑම් 100 රුපියල් 130/- යි 140/- යි. (නි)

:       0       0

රංජන් Tuesday, 04 October 2016 07:00 AM

මේවා විකුණන කඩ වලට දඩ ගැසීම පටන් ගැනීමෙන් මෙය වලක්වා ගන්න හැකිවෙනවා වගේම මේ කඩවල විකිණීමට ඇති තේ පමණක් නොව අනික් හැම දෙයක්ම සුදුසු ඒවාද කියා බලන්න ඕනේ (බ)

:       0       0

හේරත් Wednesday, 05 October 2016 01:53 AM

රන්දොඹේ මේ වැඩේට හරි ප්‍රසිද්ධයිනේ (නි)

:       0       0

චන්දන Wednesday, 05 October 2016 01:54 AM

මේවා නැති කරන්නේ කොහොමද? ප්‍රධානතම තේ කම්හල් තමයි මේවා විකුණන්නේ. වැටළීම් වලදී අත්අඩංගුවට ගන්නේ මේ වගේ පොඩ්ඩෝ විතරයි. තෝරු මෝරු ඔක්කොම එළියට දානවා. (නි)

:       0       0

වෙදගේ Tuesday, 04 October 2016 07:07 AM

මෙහි සාදන තේ, තේ ගස්වල පොතු වලින් සාදනු ලැබේ මේවට කසල මිශ්‍ර කරනු නොලැබේ (බ)

:       0       0

රණවක Wednesday, 05 October 2016 02:27 AM

තේ පරීක්ෂකවරුත් මේවට සම්බන්ධද කියලා හිතෙනවා (නි)

:       0       0

ගනිදු Tuesday, 04 October 2016 10:14 AM

තේ අල්ලා විනාශ කරනවා , ඒත් කුඩු අල්ලලා අඩු ගානට විකුණා අපි රවටනවා.(හේ)

:       0       0

සෑම් Tuesday, 04 October 2016 10:24 AM

වෙදගේට කසල තේ ගැන හොඳ දැනීමක් තියෙනවා වගේ. මට තියෙන ප්‍රශ්නය තේ ගස් වලින් පොතු ඉවත් කලහම ගස් ඉතුරු වෙන්නේ කොහොමද කියන එක. කිලෝ විසි හත් දාහක කසල තේ ගන්න අක්කර කීයක තේ ගස් වල පොතු ඕනෙද. (හේ)

:       0       0

අසෝකා Tuesday, 04 October 2016 11:47 AM

ලංකාවේ හොදම තේ පිටරට යවනවා. ලංකාවේ විකුනන්නේ අතුගාන තේ කුඩු. මේක අද ඊයේ කරන දෙයක් නෙමෙයි. (ර)

:       0       0

ඇසළ Tuesday, 04 October 2016 12:22 PM

මේ ගොඩනැගිල්ල තේ සැකසීමට තියා ගව මඩුවකට වත් සුදුසු තැනක් නොවන බව තේ සැකසීමේ බල පත්‍ර නිකුත් කරන දෙපාර්තමේන්තු නිලධාරීනට නොපෙනෙන එකයි පුදුමේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 40 0

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 305 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 317 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 396 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 312 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 428 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site