IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


රනිල්ගෙන් පත්වීම් ගනිති

සබරගමුව හා උතුරු මැද පළාත් සභාවල විපක්ෂනායක ධුරය සඳහා තේරී පත්වූ පිළිවෙළින් වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය සහ කිංස් නෙල්සන් මහතා අද විපක්ෂනායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලිපි සිරිකොත පක්ෂ ප‍්‍රධාන මූලස්ථානයේදී ලබාගත්හ. සබරගමුව එ.ජා.ප. කණ්ඩායම් ප‍්‍රධාන සංවිධායක ලෙස හසිත මුහන්දිරම් ද, උතුරුමැද එ.ජා.ප. කණ්ඩායම් සංවිධායක ලෙස චන්දිම ගමගේ මහත්වරු පත්වීම් ලැබූහ. එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන වෛද්‍ය ජයලත් ජයවර්ධන, රවි කරුණානායක, ජෝශප් මයිකල් පෙරේරා යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ. මෙරට පළාත් සභා ඉතිහාසයේ විපක්ෂනායක ධුරය කාන්තවාකට හිමිවූ ප‍්‍රථම අවස්ථාව මෙය වේ.



අදහස් (0)

රනිල්ගෙන් පත්වීම් ගනිති

ජයන්ත ගල්ගමුව Wednesday, 19 September 2012 06:53 PM

කාන්තාවක් පළාත් සභාවක විපක්ෂ නායකධූරයට පත්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර වර්තමාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක මහත්මිය බස්නාහිර පළාත් සභාවේ විපක්ෂනායක වශයෙන් කටයුතු කර ඇත. (නි)

:       0       0

අනුර Thursday, 20 September 2012 10:40 AM

සරමක් ඇදපු මහත්තයා කෙහෙද මේ බලාගෙන ඉන්නෙ..!(නු)

:       0       0

දුමිත් Wednesday, 19 September 2012 08:05 PM

ප්‍රවේශමෙන් ‍හොදේ (නි)

:       0       0

රණා Wednesday, 19 September 2012 02:48 PM

කොහෙද මේ බලාගෙන ඉන්නේ...(ස)

:       0       0

චමින්ද Thursday, 20 September 2012 11:22 AM

මොකද මේ අපිට ඕනවට වගේ ඉන්නේ,1 පින්තූරෙක විතරනේ හිනාවෙලා ඉන්නේ..(ස)

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Wednesday, 19 September 2012 03:05 PM

ප්‍රථම පළාත් විපක්ෂ නායිකාව පත් වුණේ බස්නාහිර පළාතෙන්. ඒ 2008 පළාත් සභා මැතිවරණයෙන්, බස්නාහිර විපක්ෂ නායිකාව ලෙස පත්වූ රෝසි සේනානායක මැතිණියයි. (නි)

:       0       0

හේමන්ත Wednesday, 19 September 2012 04:19 PM

රණා, මේ ඔක්කොම බලාගෙන ඉන්නේ ඔයා දිහා නෙවෙයි කැමරාව දිහා. ෆෝටෝ අරගෙනම නැද්ද? (ස)

:       0       0

රංජිත් Wednesday, 19 September 2012 04:15 PM

මෙරට ඉතිහාසයේ මෙසේ හිමුවූ පළමු කාන්තාව චිත්‍රා මන්තිලකයි. (මහනුවර දිස්ත්‍රික්කයෙන් පත් වූ) (නි)

:       0       0

සුභාෂිණි Wednesday, 19 September 2012 04:40 PM

කෝ ඉතින් උතුරුමැදට මහඇමති කෙනෙක් (නි)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 19 September 2012 05:03 PM

කැමරාවට හරියට හිනා වෙන්නකෝ (නි)

:       0       0

අසංක Wednesday, 19 September 2012 05:12 PM

සුභ පැතුම්! (නි)

:       0       0

සහීන් Wednesday, 19 September 2012 05:23 PM

ඔයා ඉන්නකම් ඉතින් හැමදාම් විපක්ෂය තමයි. එයත් දැන් නැතිවෙන සුළුයි. (නි)

:       0       0

සමන් Thursday, 20 September 2012 12:51 PM

අනේ හොදයි

:       0       0

ලක්ෂ්මන් Wednesday, 19 September 2012 06:03 PM

මේවට මටනම් හිනා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 106 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 313 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 225 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 218 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 159 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 539 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39811 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site