(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙවැනි ප්‍රතිපත්ති ඉදිරිපත් කළේ ඊයේ පමණක් නොව හැමදාම ඉදිරිපත් කළ බවත් පෞද්ගලික අංශයට මුල්තැන දීම, ලෝකය සමඟ එකතු එකතුවීම, තරගකාරීත්වය ගැන පැවසූ නමුත් ඔහුට ඒ දේවල් කරන්න රාජපක්ෂවාදී ලිංමැඩි ආර්ථිකය එදා සිට ඉඩ දුන්නේ නැතැයි හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
එදා සිංගප්පූරු වෙළඳ වෙළෙඳ ගිවිසුම අත්සන් කරන්න උත්සාහ කරද්දී එය කරන්න ඉඩ නොදුන් බව කී හර්ෂ ද සිල්වා මහතා මෙවරත් ඒ දිශානතිය වෙනස් කිරීමට පොහොට්ටු කට්ටිය ඉඩ දේවිදැයි ප්‍රශ්න කළේය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ’’කාක් කූඩුවෙි කොහා පැටවෙක්’’
nishantha Wednesday, 31 August 2022 11:41 AM
මේ ආචාරියාගේ කාලේ ආර්ථිකය එහෙම සෑහෙන දියුණු වෙන්නට ඇති මගේ හිතේ..!!!
RaminduWednesday, 31 August 2022 12:46 PM
මේක ඩවුන්ලෝඩ් කරන අය හිතන් ඉන්නේ මෙයා නියමෙට ආර්ථිකේ ගොඩදැම්මා කියලා.
fairoosWednesday, 31 August 2022 12:53 PM
වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ..?
NishanthaWednesday, 31 August 2022 05:44 PM
මේ ආචාරියාට ආයෙත් ඡන්දෙ දෙන වහල්ලුත් ඉන්නවනේ...!
SUNIL MILANO Wednesday, 31 August 2022 12:43 PM
අම්මෝ... මේ ආර්ථික ඔස්තාර්ගේ කාලේ ශ්‍රී ලංකාවේ තිබුණු දියුණුව... ලංකාව සුරපුරයක් වගේ තිබුණේ.. අනේද කියන්නේ..?
randilWednesday, 31 August 2022 01:47 PM
මිනිස්සුන්ට තුන්වේල කාලා ඉන්නවත් තිබ්බා නේද? එතකොට දැන් එක වේලම තුනට බෙදාගෙන කනවා. දරුවෙකුට බිත්තරයක් දෙන්න පුළුවන්ද? සුරපුරයක් ඕනෙ නෑ. කන්නවත් තියෙනවද කියන්නකෝ? තවත් වර්ණනාව..!
සේනකWednesday, 31 August 2022 02:00 PM
දේශපාලන ඉතිහාසය මතක නැහැ සමහරුන්ට... හර්ෂ කියන්නේ රනිල් කරන්න හදපු හැම වෙලාවේම ඔය බොරු වාමාංශික ජාතිවාදී සහ ශ්‍රීලනිප කට්ටිය ඒවා කරන්න දුන්නෙ නෑ කියන එක. 2002 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩ පිළිවෙළ ගැන බොරු බිල්ලන් මවලා අවුරුදු දෙකෙන් ආණ්ඩුව පෙරළුවා. 2015 සිංගප්පූරු වෙළඳ ගිවිසුම, එම්සීසී ගිවිසුම කරන්න දුන්නේ නෑ. පංචායුධලා මැරෙන්න හැදුවා. රනිල් සුවසැරිය ගිලන්රථ ටික ලංකාවට ගෙනාවේත් කුහකයින්ගේ විවේචන මැද්දේ? ඔය ජනසතු ව්‍යාපාර වාමාංශික ප්‍රතිපත්තිවලින් ආර්ථිකය හදන්න බෑ කියලා දැනවත් තේරුම් ගන්න. මූලික අර්ථක්‍රම ගැන අවබෝධයක් නැතුව පක්ෂ දේශපාලනය, ගෝලීය දේශපාලනය තේරුම් ගන්න බෑ...!