IMG-LOGO

2024 නොවැම්බර් මස 11 වන සඳුදා


රනිල්ගේ රියට ප්‍රහාරයක්

ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට යමින් සිටි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ රථ පෙළට පරිසක් අද සවස පහර දී ඇතැයි පක්ෂ ආරංචි කියයි.

වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයෝ ඔහු නිරුපද්‍රිතව එතැනින් රැගෙන ගියේය.

සිරිකොත අසළ කර තිබූ සැරසිලි ද උද්ඝෝෂකයන් විසින් කඩා බිඳ දමූ බව පක්ෂ ආරංචි සඳහන් කරයි.

 



අදහස් (0)

රනිල්ගේ රියට ප්‍රහාරයක්

ගුණරත්න Thursday, 14 November 2013 06:47 AM

මම කැමති රටේ සාමයට.මම කියනවා රටේ තියෙන ජාතික වැදගත්කමක් තියෙන හැම රාජ්‍ය උත්සවයකටම රටේ විපක්ෂ නායකතුමාව එකතු කරගන්න කියලා.එහෙම වුණොත් මේ ප්‍රශ්න සියල්ල අවසන් කරගන්න පුළුවන්. විපක්ෂ නායකයා කියන්නේ රටේ දෙවැනියා.මේක තේරුම් කර ගන්න බැරි නම් අනාගතයක් නැහැ.අපි හෙමොම ලාංකිකයෝ.සුබ අනාගතයක් මගේ වාසනාවන්ත රටට.ජය වේවා ශ්‍රී ලංකා.ජය වේවා ශ්‍රී ලංකා. ලංකාදීපය හොඳම නම අපේ රටට. (නි)

:       0       0

රාධා. Wednesday, 13 November 2013 10:27 PM

පොලිසිය බලා සිටිද්දී මේ වාගේ කඩාකප්පල් ක්‍රියා කරන්න ඉහල දේශපාලකයන්ගේ මෙහෙය වීමෙන් විය යුතුය.කෝ දැන් මේවට නීතිය.ලෝක නායකයෝ තේරුම් ගනීවි මැරයන්ට රටේ තිබෙන සුවිශේෂී තැන. (දී)

:       0       0

ගුණරත්න Thursday, 14 November 2013 07:12 AM

මම කියනවා මේ අදහස් දාන අයට මට උත්තර ලියන්න. වෙනිසියුලාවේ අය ලංකාව කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. (නි)

:       0       0

රාධා. Wednesday, 13 November 2013 10:27 PM

පොලිසිය බලා සිටිද්දී මේ වාගේ කඩාකප්පල් ක්‍රියා කරන්න ඉහල දේශපාලකයන්ගේ මෙහෙය වීමෙන් විය යුතුය.කෝ දැන් මේවට නීතිය.ලෝක නායකයෝ තේරුම් ගනීවි මැරයන්ට රටේ තිබෙන සුවිශේෂී තැන. (දී)

:       0       0

ගුණරත්න Thursday, 14 November 2013 07:19 AM

මොකද මගේ අදහසට ප්‍රතිඋත්තර නැත්තෙ?මම වැරදිද? (නි)

:       0       0

රුවන් Thursday, 14 November 2013 07:19 AM

රනිල් මහතාණනි, ඔබට ඉදිරියේදී පාරට බහින්නවත් බැරි තත්ත්වයක් ඇතිවීමටද බැරි නැත (නි)

:       0       0

මිස්ට කස්තුරි Wednesday, 13 November 2013 10:34 PM

රනිල් මහත්තයට මේ රටේ බෝම්බ පුපුරනකොට මානව හිමිකම් මතක් උනේ නැද්ද?. 27 පාරක් පැරදිලත් තවත් ලැජ්ජා නැති හැටියක්! (දී)

:       0       0

අශාන් Thursday, 14 November 2013 07:32 AM

උළෙලවල් ඕනෑ නැහැ. අපේ රටේ මානව හිමිකම් ගැන ලෝකෙම දැනගන්න ඇති. (නි)

:       0       0

නිර්මලා. Wednesday, 13 November 2013 10:36 PM

විරෝදතා තහනම් කර තිබෙන වෙලාවක මැරයන් මෙසේ හැසිරෙද්දී පොලිසිය අසරණව බලා සිටිනවා.මොකද මේ මැරයෝ සුවිශේෂ වී.අයි.පී.මැරයෝ නිසා.මේ යට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කලොත් හෙට අනිවාර්යෙන්ම ඈත පළාතකට මාරුව ලැබෙනවා.මේවට වැඩි ආයුෂ නැහැ. (දී)

:       0       0

නිර්මලා. Wednesday, 13 November 2013 10:36 PM

විරෝදතා තහනම් කර තිබෙන වෙලාවක මැරයන් මෙසේ හැසිරෙද්දී පොලිසිය අසරණව බලා සිටිනවා.මොකද මේ මැරයෝ සුවිශේෂ වී.අයි.පී.මැරයෝ නිසා.මේ යට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කලොත් හෙට අනිවාර්යෙන්ම ඈත පළාතකට මාරුව ලැබෙනවා.මේවට වැඩි ආයුෂ නැහැ. (දී)

:       0       0

උපාලි Thursday, 14 November 2013 07:38 AM

එ ජා පෙ තවමත් ඉන්නේ සහ රගපාන්නේ පරණ කට්ටියමයි. මේ චැනල් ෆෝ කිට්ටු කරගෙන නටන්න හදන නාඩගම නිසා මේ නායකත්ව මණ්ඩලයේ ඉන්න අයගේ හැදියාව රටම දකිනවා. (නි)

:       0       0

රූපා Thursday, 14 November 2013 07:44 AM

අහෝ පැරණිම පක්ෂයට ගිය කල! රටට හිත ඇති නායකයින් සිටි පක්ෂයේ දැන් ලැගුම් ගෙන ඇත්තේ කවුද? ඔවුන් පිට රවලින් මෙරටට පැමිණි සර්පයින් සමග එක්වී මෙරට විවේචනය කරන අයුරු අප දුටුවෙමු. මොවුන් නිසා පක්ෂය තවත් පහළටම යනු ඇත. (නි)

:       0       0

සුනෙත් Wednesday, 13 November 2013 10:46 PM

අදහස් ප්‍රකාශකිරීමේ නිදහස ඕනෙම කෙනෙක්ට තිබිය යුතුය.. එහෙත් රට පාවාදී කරන දේශපලනය අනුමැත කර නොහැක (දී)

:       0       0

නිර්මලා. Thursday, 14 November 2013 07:55 AM

රුවන්,රනිල් මහත්තයවත්,ෆොන්සේකා මහත්තයවත්,සෝමවංශ අමරසිංහ මහත්තයවත්,කොටි ළං කරගෙනවත්,කොටින්ව ආරක්ෂා කරන්නේවත් නැහැ.කොටි නායකයෝ කොහෙද ඉන්නේ? කවුරු සමගද ඉන්නේ කියලා හොදට හිතා බලන්න ,ඔයා අනිත් යට මඩ ගහන්න කලින්.පිස්සෝ හැම වෙලාවකම පිස්සු නැති මිනිසුන්ට ඇගිල්ල දිගු කරන්නේ අනිත් අයට පිස්සු කියා.මේ නිසා ඔය දේශප්‍රේමී ලේබලය ගහගෙන අනිත් අයට කොටි කියා ඇගිල්ල දිගු කරන අය හරි හැටි තේරුම් ගන්න උත්සාහ කරන්න. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 14 November 2013 08:04 AM

ගුණරත්න මහත්තයෝ, රටේ දෙවැනියා අගමැතිතුමා (නි)

:       0       0

මහසෙන් Wednesday, 13 November 2013 10:59 PM

නිර්මලා.. ඔබ හරියටම හරි...පොලිසිය දාල තියෙන්නේ මැරයන්ගේ ආරක්ෂාවටනේ ... තව කව්ද කියනවා...රනිල්ට රට පාවාදෙන්න එපාලු..එතකොට..ආණ්ඩුව..කැසිනෝ සුදු කාරයන්ට රට දෙන්නේ පාවලා නෙමෙයි (අ)

:       0       0

සේනාදීර Wednesday, 13 November 2013 11:08 PM

මේකට බනින මහතෙකුට පුළුවන් නම් ඇමෙරිකාවට ගිහින් බින් ලාඩන් ට පක්ෂව උත්ගොෂණයක් කර පෙන්නවන්න...විරුද්ද මත දරන අයට වෙන දේ එයාල පෙන්නලා දෙවි අඩුපාඩු නැතුවම. (අ)

:       0       0

සුනෙත් Wednesday, 13 November 2013 11:16 PM

මහසෙන්....ප්‍රභාකරන්ට පවල දීපු රට යන්තන් බේරගතෙත් රනිල් මහත්තයම වෙන්න ඇති නේ (දී)

:       0       0

දාස් Wednesday, 13 November 2013 11:20 PM

සේනාදීර, ලංකාවේ මෙහෙම වුනාට ඇමෙරිකාවේ එහෙම වෙන්නේ නැහැ. මැරයෝ දාල විරුද්ධ මත නැති කරන්නේ නැහැ (දී)

:       0       0

මංජු Thursday, 14 November 2013 08:19 AM

නිර්මලා කියන එක ඇත්ත (නි)

:       0       0

ලලිත් Wednesday, 13 November 2013 11:20 PM

ඔබතුම හැමදාමත් කලේ ඔය වගේ වැඩ. අපේ කොල්ලෝ ත්‍රස්තවාදීන් එක්ක සටන්කරද්දී ලෝකෙපුර ගිහින් ජාත්‍යන්තර ප්‍රජාවට කේලම් කියල රටත් හමුදාවත් අවමානයට ලක් කල. රටේ වැදගත් ප්‍රශ්න සාකච්චා කරද්දී යුරෝපේ ගිහින් බෝට්ටු පැද පැද නිවාඩු ගතකල. මේපාර හදන්නේ පෝරු ලෝක නායකයෝ රටේ ඉන්න වෙලේ රජය අවමානයට ලක්කරලා රටත්ජාතියත් කොන්කරල බටහිර රටවල උදව්වෙන් බලය අල්ලන්නයි. ඔබතුමා දේසපාලනය පටන්ගත්ත දවස්වල වගේ දැන් ජනතාව ගොන්නු නෙමෙයි. හැරෙනකොට දන්නවා ලන්වෙන්නේ පොල්පැලේට කියල. ඔබතුමාගේ ඔය ශුර මොලේ ප්‍රජතන්තරවාදී විදියට බලය අල්ලන්න යෙදෙව්වනම් මෙලහටත් ඔබ රටේ ජනාධිපති වෙලා.නමුත් ඔය කපටි ජාති ද්‍රෝහී විදියට බලය අල්ලන්න ගියොත් වෙන්නේ මැරෙනකල්ම අර ප්‍රභාකරන්ට උනාවගේ ජනාධිපතිකම හීනෙන් දකින්නයි. (දී)

:       0       0

ප්‍රමුඛ. Thursday, 14 November 2013 08:20 AM

මහා දේශප්‍රේමී කොටි විරෝධී මහත්වරුනි,එක්සත් ජාතික පක්ෂයේ ,ජනතා විමුක්ති පෙරමුණේ ,ෆොන්සේකා මහතාගේ පක්ෂයේ,කොටි නායකයෝ කී දෙනෙක් ඉන්නවද?පොලිසියේ 600 ක් මරපු කොටි නායකයෝ අද ඉන්නේ කොතැනද?මිනිසුන් සමුහ ඝාතනය කරන්න ආයුධ නැව් පිටින් ගෙන් වූ අය අද ඉන්නේ කොහෙද? දේශප්‍රේමී වචන වලට,දේශප්‍රේමී සළු වලට නොරැවටී සත්‍ය වටහා ගන්න. (නි)

:       0       0

ගාමිණි Wednesday, 13 November 2013 11:26 PM

කඩේ යන අයට මේවා පිස්සු වගේ .....නමුත් සත්‍ය තමා මේ ....පෙනෙන්නේ ....කුහකයෝ ,මැරයෝ , කුඩු කාරයෝ .දුෂකයෝ, ළමා අපචාර කාරයෝ ,මිනීමරුවෝ. රටක් පාලනය කරන තුරු ජනතාවට බුදු සරණයි ..බලන් ඉන්න රටට වෙන දේ. කුහක පාලකයෝ (දී)

:       0       0

තබුක් සිල්වා Wednesday, 13 November 2013 11:29 PM

මොලෙයක් නැති මිනිස්සු කවදා හරි තේරෙයි කඩාකප්පල් වැඩ කව්ද කලේ කියලා,ඇස් 2 පිහදාල නිදහසේ මැරෙන්න රට තිබුනොත් ඇති (දී)

:       0       0

රුවන් Thursday, 14 November 2013 01:52 PM

නිර්මලා, මම ලංකා දීප බලන්නේ 1984 සිට. දැන් හුගක් මිනිස්සු පත්තර වලින් දුරස් වෙලා. (නි)

:       0       0

චානක. Wednesday, 13 November 2013 11:44 PM

දේසපාලන බූවල්ලා මුළු පද්දතියම වෙලාගෙන... (දී)

:       0       0

යු. එස්. ඒ Wednesday, 13 November 2013 11:55 PM

මට සිතෙන විදියට මෙම ප්‍රහාරය සැලසුම් සහගත එකක් වන්නට පුළුවන් . මේ වෙලාවේ චෝගම් සමුළුව පවත්වන නිසා විදේශ රටවලට පෙනෙන්න රජය පිට වරද පටවන්නට හෝ මඩ ගැසිමේ කුමන්ත්‍රණයක් වන්නට බැරි නැහැ . (දී)

:       0       0

දේශාන් Thursday, 14 November 2013 12:01 AM

මොනවා කරන්නද නොලබිම ?

:       0       0

උත්තරා බණ්ඩාර Thursday, 14 November 2013 02:19 PM

අදට වඩා භයානක, බියෙන් අප කල් ගෙවපු කාලේ. අහිංසක මිනිසුන් ටයර් වලට බාගෙට පිළිස්සී දඟලනවා මම මගේ ඇසට දැක්කා. ගෙවල් වලට ඇවිල්ලා උස්සාගෙන ගිය ළමයින් මිනිසුන් අද වනතුරු නැහැ. සමහර මිනි මුහුදු වෙරළෙන් ගොඩ ආවා. ඒ කාලයේ මේ මානුෂික අයිතිවාසිකම් කතා කරන කොටස කොහෙද සිටියේ? පාරක තොටක ගමනක් බියක් සැකයක් නොමැතිව යන්න පුළුවන් කාලයක් නොවේ එම කාලය. මේවා සියල්ල දැන් කාටත් අමතක වී ගොස්ය (නි)

:       0       0

ආරියසේන Thursday, 14 November 2013 12:09 AM

අර ඒ දවස් වල තරුණ තරුණයින් මහ රෑ පැහැරගෙන ගිහින් හන්දියක් හන්දියක් ගානේ ටයර් වල දාලා අමු අමුවේ පුළුස්සපු කාලේ විපක්ෂ නායක තුමා ට මතක ද දන්නා නෑ,ඒ දවස් කොහේ ද හිටියේ කියලවත් මතක නැතුව ඇති.එතකොට ඒ දවස්වල මානවහිමිකම් කවුන්සලය තියෙන තැන නොදැන ඉන්න ඇති. (දී)

:       0       0

දොන් පෙරේරා Thursday, 14 November 2013 12:31 AM

රනිල් කියනේ ලෝකය පළිගත් නායකයෙක් ,මගත්මයක්, (දී)

:       0       0

සිහාන් Thursday, 14 November 2013 12:32 AM

කව්ද ගැහුවේ? (දී)

:       0       0

පද්මා Thursday, 14 November 2013 12:32 AM

රුය විතරනේ ගුටි කෑවේ (දී)

:       0       0

බෙන්තර Thursday, 14 November 2013 12:32 AM

මේකට කව්රු හරි හව්ල් (දී)

:       0       0

හේරත් Thursday, 14 November 2013 12:32 AM

මේක කුමන්ත්‍රණයක් (දී)

:       0       0

වීර Thursday, 14 November 2013 12:32 AM

ඇත ඔයින් බේරුනා (දී)

:       0       0

සුමිත් Thursday, 14 November 2013 12:32 AM

එයා කොහොමත් ගුටි කන්න හිටියේ (දී)

:       0       0

ශාන් Thursday, 14 November 2013 12:43 AM

බටලන්දේ සිංහල කොල්ලන්ට වද දෙද්දී උන් මරහඬ තලන තාලෙට වයින් බිබී නටපු ඔබතුමා දැන් උතුරෙමිනිස්සු වෙනුවෙන් මානවහිමිකම් කතාකරනවා. නමුත් ජනාධිපති වෙන්න කල්පනා කරන්නේ සිංහල මිනිස්සුන්ගේ චන්දවලින්. මාර බ්රෙන් එකක්නේ ඔබතුමාගේ කිඩ්නියේ තියෙන්නේ. (දී)

:       0       0

ජිත් Thursday, 14 November 2013 12:45 AM

මෙහෙම එකක් තියෙනවා කියල කව්රුවත් දැනගෙන හිටියෙ නෑ. දැන් ලෝකෙම දන්නවා. (දී)

:       0       0

තරු Thursday, 14 November 2013 12:46 AM

හොද වැඩේ (දී)

:       0       0

ශානුක ප්‍රියන්ත Thursday, 14 November 2013 10:03 AM

නිර්මලා.ප්‍රමුඛ. එදා කොටි හමුදාවේ හිටපු අයවත් මේ තරම් දේශද්‍රෝහී විදියට වැඩ කරන්නේ නෑ. මෙයාලට මතක නෑ මෙයාල පත් උනේ කාගේ ජන්දයෙන්ද කියලා. මෙයාලට ජන්දය දීපු කෙනෙක් විදියට අද මට දැනෙන්නේ පුදුම වේදනාවක්. මෙයාල විනාශ කරන්නේ අපේ රටේ ප්‍රතිරූපය.(නදී)

:       0       0

එඩී Thursday, 14 November 2013 10:07 AM

රනිල් මහත්තය මංගලගේ ලනු කාල තියෙන තැනත් නැති කර ගන්නවා. (දී)

:       0       0

දයා Thursday, 14 November 2013 10:13 AM

තණ්හාව ආශාව ඊර්ෂ්‍යාව මත රට ඉදිරියට ගෙනයන්න මෙසේ මැර බලය යොදන්න වෙනවා.මේ මැර කණ්ඩායමේ අය මැර වැඩ හොඳයි කියන එක පුදුමයක් නොවේ. (ස)

:       0       0

දසුන් Thursday, 14 November 2013 01:58 AM

මේවා කාගේ වැඩද? (දී)

:       0       0

ලාරා Wednesday, 13 November 2013 07:37 PM

මේ වගේ මිනිස්සුන්ටමයි ගහන්නේ? (නි)

:       0       0

ඉනෝකා Thursday, 14 November 2013 02:01 AM

අනේ සල්ලි............ (දී)

:       0       0

දයා Thursday, 14 November 2013 02:16 AM

අතීතයේ වැරදි කළ නිසා ඒ වැරදි වර්තමානයේ කරන එක වැරදි නැහැ කියන කියන මේ මෝඩ මිනුස්සු රටට ජාතියට ආදරයක් නැහැ.රටත් ජාතියත් විනාශ වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ.එදාට මේ කටවල් වැහිලා මෝඩ අදහස් ලියන එකත් නවතිනවා.මේ ලියන අය රටට හෝ ජාතියට කිසිම දෙයක් කරන්න බැරි කට තියෙන පලියට කියවන අය පමණයි.මේ අයට බුද්ධිය පෑදෙන්න තව කල්යාවි. (දී)

:       0       0

දයා Thursday, 14 November 2013 02:29 AM

සදාම් හුසේන් එහෙමත් එකදිපතිවෙලා හිටියනේ.අන්තිමේ මොකද උනේ.ලංකාවේ අනාගතය ? (දී)

:       0       0

ජුඩ් Thursday, 14 November 2013 02:35 AM

පව් අසරණ පොලිසිය (දී)

:       0       0

කුමාරන Wednesday, 13 November 2013 07:47 PM

කාගේ හරි කඩාකප්පල්කාරී වැඩක්.එතුමා සමුළුවට යන එක වළක්වන්න වෙන්න ඇති.ගරු විපක්ෂ නායකතුමනි, ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කරන්න.ඔබට දේශපාලනය කරන්න වෙන්නේ මේ රටේ ජනතාව එක්ක මිසක් වෙන රටවල් එක්ක නොවෙයි.ඔබට දිර්ගායු! (නි)

:       0       0

පෙරේරා Wednesday, 13 November 2013 07:48 PM

රටට ලැජ්ජා කරන්න එපා (නි)

:       0       0

නඩරාජා Thursday, 14 November 2013 02:48 AM

රනිල් මහත්තොයෝ , ඔයාට මතකද බියගම වදකාගාරය ,ඔබ බෞද්ධ දර්සනය විස්වාස කරනවනේද ,ඔන්න විපාක. දැන්වත් දේශපාලනයෙන් විශ්‍රාම යන්න .අනිත්‍ය මෙනෙහිකරන්න. (දී)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 13 November 2013 07:48 PM

27 වාරයක් පරාජය වුණ එකේ මේකත් මොන පරාජයක්ද මහත්තයෝ? (නි)

:       0       0

ප්‍රමුඛ Wednesday, 13 November 2013 07:53 PM

විරුද්ධ මත දරන්නන්ට ලංකාවේ ඉඩක් නැති බව මේ සිද්ධීන්ගෙන් තහවුරු වෙනවා. (නි)

:       0       0

සනත් - කටාර් Wednesday, 13 November 2013 07:55 PM

මේවා කරන්නේ කවුද කියලා රටම දන්නවා. රනිල් මහත්තයට ඉස්සරහට යන්න දෙන්නේ නැතුව මේවට වග කියන්න ඕනෑ අය අපි දන්නවා.ඔය මිනිස්සු ටික ඉක්මනට එලෙව්වා නම් මෙලහකටත් බලය ගන්න තිබුනා (නි)

:       0       0

නඩරාජා Thursday, 14 November 2013 02:54 AM

යු .එස් . ඒ අදහස මමත් විස්වාසකරනවා.ලෝකයට පෙන්වන්න මඩ ගැසීමේ කුමන්ත්‍රණයක්. (දී)

:       0       0

රවී මිලානෝ Wednesday, 13 November 2013 08:10 PM

මේ ජනතාවට ඇත්ත තේරෙනකොට රටට වෙන්න තිබෙන දේවල් වෙලා ඉවරයි (නි)

:       0       0

රාජු Wednesday, 13 November 2013 08:19 PM

වෙන කාගේද? අපේ අහවලාගේ වැඩ මේවා (නි)

:       0       0

පෙරේරා Wednesday, 13 November 2013 08:23 PM

දැන්වත් පාඩුවේ ඉන්න රනිල් මහත්තයෝ (නි)

:       0       0

සම්පත් Wednesday, 13 November 2013 08:31 PM

මොන සමුළුවකට ගියත් කමක් නැහැ. රට පාවාදෙන්න එපා (නි)

:       0       0

නන්දන Wednesday, 13 November 2013 08:34 PM

ලංකාව දැන් යන්නේ කොහෙටද කියො තේරෙනවනේ. සියලුම දෙනාට දෙයියන්ගේම පිහිට ලැබේවා! (නි)

:       0       0

නන්දන Wednesday, 13 November 2013 08:39 PM

චණ්ඩින්ට ගිය රටක්. විරුද්ධ මත දරන්නන්ට ලංකාවේ ඉඩක් තිබෙනවද? (නි)

:       0       0

රන්බණ්ඩා Thursday, 14 November 2013 03:49 AM

ඉවසුවා හොදටම ඇති (දී)

:       0       0

ෂෙහාර් Wednesday, 13 November 2013 08:49 PM

මේක පුදුම රටක්නේ. කෝ නිදහස? (නි)

:       0       0

නාරද Wednesday, 13 November 2013 08:52 PM

මහත්වරුනේ, පොඩ්ඩක් හිතලා බලන්න, හිටපු ගමන් මෙයාට මානව හිමිකම් මතක් වුණේ මොකද? (නි)

:       0       0

රත්න Thursday, 14 November 2013 04:35 AM

බේද අත් හැරදා කටයුතු කළයුතු මොහොතක විපක්‍ෂය මේ කරන ක්‍රියාව කුමක්ද? මේ රටේ අද, සාමය තිබෙනවා. කුමන්ත්‍රණකාරයින්ගේ වැඩ ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ කොහොමද? එජාපය තුලවත් පාලනයක් කර ගත නොහැකිව මේ රට පාලනය කරන්නේ කොහොමද? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 14 November 2013 05:05 AM

මේ දවස් වල ඇවිල්ලා තිබෙන විදේශිකයන්ට මේ වගේ දේවල් පෙනෙන්න සළසා තිබීම හරිද මන්දා (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Thursday, 14 November 2013 05:15 AM

රනිල් මහත්තයෝ, අනේ දැන්වත් තීරණයක් ගන්න (නි)

:       0       0

පෙත්තා Thursday, 14 November 2013 05:18 AM

සුනෙත් මහත්තයා ස්න්ව්දොන් අඳුනනවද? මෙහෙ වැඩ තිතට.මතට නොවේ... (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 13 November 2013 09:25 PM

අයියෝ මේ පක්ෂයටනම් කවදාවත් ගොඩ එන්නේ විදියක් නැහැ,හැමදාම ඇතුලේ කචල්.රනිල් මහත්තය දැන් වත් ගියානම් හරි නේද ? (අ)

:       0       0

ගුණරත්න Thursday, 14 November 2013 05:24 AM

මේ සියලුම ප්‍රශ්න අවසන් වෙනවා එක දවසත.එදාට තමා පටන් ගන්නේ විපක්ෂයේ අවසානය.අන්තිමට වෙන්නේ බළල්ලු දෙන්නා පොර කාගත්තා වගේ තමා. (නි)

:       0       0

කුමාර Wednesday, 13 November 2013 09:25 PM

එදා කොටුව විපක්ෂේ විරෝදතාවට වඩා සෙනග ඉන්නවා වගේ (අ)

:       0       0

චින්තක Wednesday, 13 November 2013 09:26 PM

බටලන්දටත් මානව හිමිකම් තිබුනද???? (දී)

:       0       0

සමන්ති Thursday, 14 November 2013 05:30 AM

සමහර දේශපාලකයෝ සහ ඒවාට උඩගෙඩිදෙන්නන් නිසා මෙවැනි ක්‍රියාවලින් අපේ වසර 2600 ක සිට පැවත එන සංස්කෘතිය ලෝකයට පෙන්වයි (නි)

:       0       0

නිහාල් Thursday, 14 November 2013 05:32 AM

ගහද්දී ගහද්දී වදින කෙනත් මෝඩයා, වදිත්දී වදිත්දී ගහන කෙනත් මෝඩයා... රනිල් මහත්තයෝ, දැන් ඉවසුවා ඇති. ප්‍රතිවාදියාට මුහුණ දෙන්න එයාගෙම ක්‍රමය භාවිතා කරන්න (නි)

:       0       0

රොෂාන් Thursday, 14 November 2013 05:35 AM

පදික වේදිකාවේ කඩකාරයෝ, ත්‍රීවීල්කාරයෝ රටේ බලකාරයෝ, චණ්ඩි වෙලා (නි)

:       0       0

ගුණරත්න Thursday, 14 November 2013 05:37 AM

දැන් නැද්ද ටිවී චැනල් එකක් එහෙම, රනිල්ගේ වාහනේට ගහපු අයගේ පින්තූර රවුම් කරලා පෙන්නන්න. (නි)

:       0       0

රුවන් Wednesday, 13 November 2013 09:45 PM

ආ, මෙයාට මානව හිමිකම් මතක්වෙචච කාලේ. පව් අප්පා!!! (දී)

:       0       0

රොහාන් Wednesday, 13 November 2013 09:55 PM

මෙහෙම වෙන්න ඉඩ දෙන්න ඇයි ? (දී)

:       0       0

ගුණරත්න Thursday, 14 November 2013 06:04 AM

මම ස්තූති කරනවා ලංකාදීපයට මගේ අදහස් දාන එකට. මොකද මම ඉන්නේ වෙනිසියුලාවේ. මම තාම ඉන්නේ ලංකාදීපේ බලමින්.මට ලංකාදීපේ නොබලා ඉන්න බැහැ.මම හිතන්නේ මම තමා වෙනිසියුලාවේ ඉන්න එකම ලාංකිකයා (නි)

:       0       0

බිනුර Wednesday, 13 November 2013 10:00 PM

මොකක් වෙන්න ඇතිද? (දී)

:       0       0

ප්‍රදීප් Thursday, 14 November 2013 06:23 AM

දොන් පෙරේරා, ඔව් , අපි ඇත්ත දනිමු. (නි)

:       0       0

පසිදු Thursday, 14 November 2013 06:27 AM

විපක්ෂ නායකතුමනි, දිනාගත යුත්තේ විදේශිය ජනතාව නොව දේශිය ජනතාවයි.ඔය කරන්නේ පරාජයේ නිරුවත ලෝකය ඉදිරියේ දිගහැරීමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙ නිහඬ කාලය අද ඉඳන්
2024 නොවැම්බර් මස 11 181 0

මහ මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු අද ( 11 ) සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.


උතුරට සහ උතුරු මැදට අදත් වැසි
2024 නොවැම්බර් මස 11 96 0

උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි


බාල වයස් කරුවකට කසිප්පු පෙවූ පින්තාරු ශිල්පියා මාට්ටු
2024 නොවැම්බර් මස 11 540 0

9 හැවිරිදි කුඩා දරුවකුට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.


නවසීලන්තය ලකුණු 5 ක තියුණු ජයක් ලබයි
2024 නොවැම්බර් මස 10 921 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්‍


සෙලෙන්ස්කි කණස්සල්ලෙන්
2024 නොවැම්බර් මස 10 2362 0

ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය ස


හොර ඒජන්සිකරුවෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 10 430 0

නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 133 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 496 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1515 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site