IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘රනිල්ටත් යන්නලු ‘

අයථා   බැදුම්කර    ගනුදෙනුවකට    සම්බන්ධව   යැයි    කියන  ශ්‍රි   ලංකා  මහ    බැංකුවේ   අධිපති   අර්ජුන   මහේන්ද්‍රන්    මහතා   එම   ධුරයෙන්    ඉවත්   කරන   ලෙසත්, ඔහු   එම  ධුරයට    පත්  කළ  අග්‍රාමාත්‍ය  රනිල්   වික්‍රමසිංහ   මහතා    ජනතාවගෙන්    සමාව  ගෙන    අග්‍රාමාත්‍ය   ධුරයෙන්  ඉල්ලා    අස්විය   යුතු   බවත්  හා     මෙම  බැදුම්කර    ගනුදෙනු     සම්බන්ධයෙන්  ස්වාධින   පරීක්ෂණයක්  සිදු කරන ලෙසත්   බලකරමින්    ශ්‍රි ලංකා    නිදහස්   පක්ෂය    ප්‍රමුඛ අනෙකුත්   හවුල්කාර   පක්ෂවල  පාර්ලිමේන්තු   මන්ත්‍රීවරු    අද   (18)  පෙරවරුවේ   ශ්‍රී ලංකා    මහ   බැංකුව   ඉදිරිපිට   උද්ඝෝෂණයක්   කළහ.

 

වීඩියෝ ඉෂාන් සංජීව

 

_DSC0157

_DSC0078 _DSC0084 _DSC0089 _DSC0101 _DSC0110 _DSC0117 _DSC0127 _DSC0133 _DSC0146 _DSC0175 _DSC0184

 



අදහස් (0)

‘රනිල්ටත් යන්නලු ‘

අධිකාරි Wednesday, 25 March 2015 07:45 AM

මෙයාලට බලය තිබෙනවා පාර්ලිමේන්තුවේ. ඇයි එය යොදන්නේ නැත්තේ? (නි)

:       0       0

සහන් Thursday, 19 March 2015 03:52 AM

මේවට තමයි කියන්නේ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහනවා කියල (ම)

:       0       0

සිරිල් Thursday, 19 March 2015 09:39 PM

අනේ අපොයි ලංකාවට ගිය කලක්! (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 18 March 2015 03:59 PM

අපේ අගමැතිතුමා මේවා ගැන දන්නේ නැතුව ඇති (නි)

:       0       0

විකී Tuesday, 24 March 2015 06:59 AM

කාට එන්නද? (ත)

:       0       0

ඒබ්‍රහම් Saturday, 21 March 2015 06:52 AM

මේක නාට්‍යක්ද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 53 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 59 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 175 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 33 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 276 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 217 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38139 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25100 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site