රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් කළ කෘත්‍යාධිකාරී මණ්ඩල නිලවරණය සම්බන්ධ අතුරු තහනම් දැන්වීමක් වික්‍රමසිංහ මහතාට නිකුත් කළ කොළඹ දිසාවිනිසුරු ජී.ඒ.ජී. ගනේපොළ මහතා පෙබරවාරි 22 වැනි දා ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දන්වන්නැයි නියෝග කෙළේය. දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා වෙනුවෙන් අතුරු තහනමක් පතමින් නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා කියා සිටියේ පක්ෂ නායකයා රහස් ඡන්දයෙන් තෝරා නොගත් නිසා මෑතදී සිරිකොතේ දී පැවැත්වූ නිලවරණයේ ඡන්ද පත්‍රිකා උසාවියට ඉදිරිපත් කරන ලෙසයි. නායකයා පත් කිරීම බල රහිත කරන ලෙස ද නඩු විභාගය අවස්වන තුරු අතුරු තහනමක් පනවන ලෙස ඔහු ඉල්ලා සිටියේය. අතුරු තහනමක් නිකුත් නොකළ දිසා විනිසුරු අතුරු තහනම් ඉල්ලීම ඇතුළත් දැන්වීමක් වික්‍රමසිංහ මහතා වෙත නිකුත් කෙළේය.
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රනිල්ට අතුරු තහනම් දැන්වීමක්
අශෝක හෙට්ටිආරච්චි Monday, 30 January 2012 01:35 PM
රනිල්ගෙ අගය රටේ මිනිස්සුන්ට තවම තේරුණේ නෑ
යසර් Monday, 30 January 2012 07:33 PM
අශෝක මත්තයේ අපිටනම් රනිල්ගෙ අගය 2002 දී හොදටම තේරුණා