IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘රනිල්ට ආණ්ඩුවක් හදන්න අපි ඉඩ දෙන්නෑ‘

අපි 94 බලයට පත්වුණාම  ඒ කාලෙ බාර් වලට බලපත්‍ර දුන්නා.මේ එක්සත් ජාතික පක්ෂයෙ කෙටි කාලය තුළ බාර් ලයිසන් 400 ක් විතර දීල තියනවා. නමුත් මහින්ද රාජපක්ෂ යුගයේ එකම බාර් ලයිසන් එකක්වත් දුන්නේ නැති බව එස්. බී. දිසානායක මහතා උඩුනුවර පැවැති උත්සවයකදි පැවැසීය.

‘මේ එතනෝල් බලපත්‍ර දීලා ඒකෙන් සුවඳ විලවුන් හදන්න, ඖෂධයක් හදන්න, ඕඩිකොලෝන් හදන්න හරි බලපත්‍රයක් දුන්නම ඒකට විශාල අඩු බද්දක් ගහන්නේ. ඒක ගෙනල්ල අනික් පැත්තට හොර අරක්කු කාරයන්ට වික්කොත් සියයට 300 ක 400 ක ලාභයක් ගන්න පුළුවන්. තවත් පරණ වාහන ගෙන්වන්න බලපත්‍ර තුන් හාරදාහක් දීලා තියනවා. මේ සියල්ලම මුදල් හම්බ කරන මහා වංචනික නීති විරෝධී ක්‍රියා. මේ නිසයි අපි මහින්ද මෛත්‍රී එකතු කරලා අපේ පක්ෂය එකතු කරලා අපේ සන්ධානය එකතු කරලා අද මැතිවරණයකට මුහුන දෙන්නේ. මම එක කාරණයක් කියනවා. අපි කීයටවත් රනිල් වික්‍රමසිංහට මේ රටේ ආණ්ඩුවක් හදන්න දෙන්නෙ නෑ. ඒ ආණ්ඩුව හදන්නෙ මහින්ද මෛත්‍රිගෙ සන්ධානය‘



අදහස් (0)

‘රනිල්ට ආණ්ඩුවක් හදන්න අපි ඉඩ දෙන්නෑ‘

සාමා Friday, 31 July 2015 10:50 AM

මේවා හැදෙන අනාගත පරපුරක දරුවන්ටත් නරක ආදර්ශයක්. (නි)

:       0       0

ද සිල්වා Friday, 31 July 2015 10:58 AM

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් හැදුවොත් මුලින්ම ඔහුගේ ඔඩොක්කුවට පනින්නේ කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

ජෙහාන් Friday, 31 July 2015 11:13 AM

ඔයාලට ඒකට ඉඩක් නැහැ. ඒක තීරණය කරන්නේ අපි (නි)

:       0       0

කරුණාරත්න Saturday, 01 August 2015 12:47 AM

මහින්ද - මෛත්‍රී සන්ධානය... හොඳයි හොඳයි (නි)

:       0       0

බටුගෙදර Friday, 31 July 2015 11:19 AM

ඔය කටෙන්මද ඔය කියන්නේ? (නි)

:       0       0

එරංග Friday, 31 July 2015 11:29 AM

ඒක මහජනතාව බලාගනීවි (නි)

:       0       0

සේනක Friday, 31 July 2015 11:29 AM

මෙහෙම කිවුවට අන්තිමේදී වෙන්නේ මොකක්ද කියලා අපි දන්නවා (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 10:26 AM

බක! බක! බක ! (නදී)

:       0       0

ඉන්ද්‍ර Friday, 31 July 2015 12:17 PM

කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙක් හැටියටයි දැන්නම් අපිට හිතෙන්නේ. තැනේ හැටියට ඇණේ ගහගෙන මොනවාහරි කියලා ඔලුව දාගන්න බලන්නේ. මෙතුමාට ඔහුගේ උපන් ගමෙන්වත් හරියට ඡන්ද ලැබුනද?(නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 01 August 2015 02:01 AM

18 වෙනිදා එළිවෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙන හැටි අපිට බලන්න පුළුවන් (නි)

:       0       0

කිත්සිරි Friday, 31 July 2015 12:36 PM

ඒක අපි 18 වෙනිදට බලමුකෝ (නි)

:       0       0

මිහිදු Friday, 31 July 2015 12:42 PM

මේ අයට පිස්සුද මන්දා (නදී)

:       0       0

ෂෙරංකා ක්‍රිෂානි Friday, 31 July 2015 12:53 PM

ආණ්ඩු හදන්නේ රනිල්වත් මහින්දවත් නෙවෙයි එ්ක තියෙන්නේ ජනතාව අතේ (නදී)

:       0       0

ඩිල්ෂාන් Friday, 31 July 2015 01:49 PM

තමන් කියන්නේ මොනවද කරන්නේ මොනවද කියලා තමන්ම දන්නේ නැහැ.ඔය බොරු වලට මිනිස්සු සිය පාරක් අහුවෙලා තියෙන්නේ. (නි)

:       0       0

හසිත Friday, 31 July 2015 01:53 PM

අපි බලමු 17 ජනතාවගේ මතය කොහොමද කියලා (නි)

:       0       0

රණවීර Friday, 31 July 2015 02:01 PM

ඔබතුමාටත් මතක නැතිවෙලා වගේ (නි)

:       0       0

සහන් Friday, 31 July 2015 02:03 PM

18 වෙනිදා උදේට නැගිටලා බලන්න තමුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. (නි)

:       0       0

චන්න බුවනක Friday, 31 July 2015 02:05 PM

ඒක හීනයක්.ඔයාලා වගේ පනින අය කියන ඒවා ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ. (නි)

:       0       0

හසිත Friday, 31 July 2015 02:07 PM

අපි බලමු 18 කොහොමද කියලා ජනතාවගේ ප්‍රතිචාරය (නි)

:       0       0

ෆෙර්ණන්දෝ Friday, 31 July 2015 02:46 PM

මනාප දීමේදී ප්‍රවේශම් වෙමු. (නි)

:       0       0

රෝහණ Friday, 31 July 2015 02:52 PM

මෙතුමා මෙහෙම කතා කරන්නේ කොහොමද? (නි)

:       0       0

විද්‍යා Friday, 31 July 2015 03:01 PM

ඔය කියන දේවල් කවුද දැන් අහන්නේ? (නි)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Friday, 31 July 2015 04:13 PM

එක කාලයක චන්ද්‍රිකා මැතිනියගේ රජයෙන් වෙන්වී , රනිල් සමග ආණ්ඩු කරපු එස් බි දිසානායක , පසුව සන්දානයට එක්වී ඇමති කමක් ලබා ගත්තා. රනිල් ගේ ආණ්ඩුවක් ආවොත් මෙයා තමා පළමුවෙන් පැනලා රනිල් ගාවට යන්නේ (නදී)

:       0       0

නිමල් Saturday, 01 August 2015 05:21 PM

අපි දෙන්නම්කෝ නියම තීන්දුව (නි)

:       0       0

සුමනා Friday, 31 July 2015 04:36 PM

එස් බී මහත්තයා කට වහගෙන හිටියා නම් හොඳයි. නැත්නම් ආයිත් සරත් එන් සිල්වා ඔයාව මහ උළුගෙදර යවයි. ඔයා ඉතින් පහුගිය කාලේ සටන් විරාම ගිවිසුම් ගැහුවනේ විශ්ව විද්‍යාල එක්ක. හැබැයි ඉතින් රනිල් ආයිත් ලබන 17 පස්සේ අගමැති වෙන එක ඔයාට තියා වයිමටවත් නතර කරන්න බැහැ. ඔයා යුන්පි එකට පැන්නා ඊලගට මහින්දගේ ඔඩොක්කුවට පැන්නා. ඊලග මෛත්‍රි ලගට පැන්නා. ඊලගට ඔයාට ආයිත් පනින්න වෙන්නේ රනිල් ලඟට තමයි. (නදී)

:       0       0

විපුල Friday, 31 July 2015 08:20 PM

හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)

:       0       0

සාමා Friday, 31 July 2015 10:02 PM

අනේ ඇත්තමයි ලැජ්ජාවක් කියලා දෙයක් නැති හැටි? චන්ද්‍රිකාට බැනලා පස්සේ බැන්නේ නැහැ කියනවා. මහින්ද ඡන්දෙ ඉල්ලන්න එන එකත් මෙයා විවේචනය කළානේ පසුගිය කාලේ. ඉතින් මේ අය ගැන කතාකරලා වැඩක් නැහැ. මම කියන්නේ ඡන්දෙ දෙන මිනිස්සු මේ වගේ අය ප්‍රතික්ෂේප කරන්න ඕනෑ. ඒක අපි හැමෝගෙම යුතුකමක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 15 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 15 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3352 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2474 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3076 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5890 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18718 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site