IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


රනිල්ට උදව් කළොත් පක්ෂය දෙකට කැඩෙනවා

(ආරියරත්න රණබාහු)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමෙන් ලැබුණු අපට ලැබුණු දායාදය පක්ෂය දෙකට කැඩීම යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එම පක්ෂ කාර්යාලයේ අද (25) පැවැති සාකච්ඡාවකින් පසුව  මාධ්‍යයට අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය

රනිල් වික්‍රමසිංහ මහතාට අපි පූර්ණ සහයෝගය දුන්නා අපිට නොගැළපෙන දේවල් කරත් අද වෙනකම් අපි වචනයකින්වත් මොකුත් කළේ නෑ. හැබැයි ඉතින් පක්ෂයක් විදියට අපිට ලැබිච්ච දායාදය නම් පක්ෂය දෙකට කඩපු එක  අපි දේශපාල නතීන්දුවක් ගමු .අපි අවංකව රනිල් මහත්තයාට උදව් කළා.. එතුමා මෙහෙම කරන්නේ පොහොට්ටුවට නෙමෙයි.. පුරුද්දට එතුමාව ගේන කොටත් අපි ඒක දන්නවා.එ ජාපය කැඩුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා. යහපාලන ආණ්ඩුව කැඩුවා. ජනතාව විමුක්ති පෙරමුණක්  කැඩුවා. . එල්ටීටීඊ සංවිධානයත් කැඩුවා ඒ තමයි එතුමාගේ පුරුද්ද.

ඉදිරියටත් අපි එතුමා සමග සාකච්ඡා පවත්වනවා. ගැලපෙන තැනකට ආවොත් ආණ්ඩුවක් ගැන සාකච්ඡා කරන්න සූදානම් යැයි ඒ මහතා කීය



අදහස් (12)

රනිල්ට උදව් කළොත් පක්ෂය දෙකට කැඩෙනවා

Hafeel Thursday, 25 July 2024 04:58 PM

කොටින්ම කියනවා නම්, එයා ඔයාලාගේ පවුල රකිනවා, ඔයාලා එයාව රකිනවා. ඔයාලාත් පක්ෂ කීපයක් කලා තියන්නේ. එකට තමයි කියන්නේ කල දේ පල දේ කියල.

:       0       3

Deshapriya Thursday, 25 July 2024 05:50 PM

හොරු රකිනකල් ඕන එකෙකුට සපෝර්ට්.

:       0       3

චතුරි Thursday, 25 July 2024 06:27 PM

නූගතාට ලැබිලා තියෙන දායදය තමයි. දුප්පතාගේ දේ හොරා කලා සැපට ඉන්න. අනිත් බූරුවෝ දෙන්නත් ඔය වගේ. දෙමව්පියො පුරුදු කෙරුවේ. මිනීමරලා හොරකම් කරලා. බොරුපත්වීම් අරගෙන සමාජයේ වැජඹෙන්න. ඊටපස්සේ සුදුරෙද්ද ඇඳගෙන මල් වට්ටියත් අරන් මුලු පවුලම පන්සල් යන්නේ. කිසි වරදක් නොකරපු ගානට. ගිහින් කරඬුවත් ඔලුව උඩින් තියා ගන්නවා උබලටම හරියන ගොන් නඩේකුත් ඉන්නවා. ඔයාට රනිල් විතරයි ඉතුරුවෙලා ඉන්නේ හොරුන්ව ආරාක්ෂා කරන්නේ රනිල්. කපුටාට බැහැ තටු කැඩිලා. ඉගිල්ලෙන්න අමාරුයි. අනේ බේබි හැදිමිට තරම්වත් අබ ඇටයක තරම් වත් මොලයක් නැහැ. කවුරු හරි කියන දෙයක්. ඇවිත් කියවනවා...

:       3       43

Nanana Thursday, 25 July 2024 06:29 PM

මෙයා මේ විදිහට හොටු පෙරාගෙන අඬන්නේ ආයෙත් කොළඹ රේස් පදින්න ආසා වෙලා...

:       1       41

ජයනාත් Thursday, 25 July 2024 07:45 PM

ඒ කතාව නම් හරියටම හරි. එයා පක්ෂ විතරක් නෙවෙයි ..රටත් දෙකට කඩලයි නතර වෙන්නේ ආයේ ජනාධිපති තනතුර දුන්නොත්...

:       11       34

Lalla Thursday, 25 July 2024 10:24 PM

එතකොට හොර පෙරකදෝරුවට ඡන්ද දෙන්න කියලද කියන්නේ....

:       1       3

sugath Thursday, 25 July 2024 08:06 PM

ඇයි තාත්තා කිව්වේ රනිල් දැන් හොඳවෙලා කියලා වාසියට හොඳයි කියනකොට ඒක පිළිගන්නයි එපා කියනකොට බනින්නයි බයියෝ තමයි බයියෝ...!

:       2       36

chandima Thursday, 25 July 2024 08:22 PM

බොරු කියන්න එපා... ඒ පැත්තට සපෝට් එකට කට්ටිය යවලා දැන් බයිලා කෙළිනවා.

:       0       40

winnie hettigoda Thursday, 25 July 2024 08:59 PM

ඉතින් තාමත් පුළුවන්නේ රනිල්ට සපෝට් කරන අයට රනිල් ළඟටම යන්න කියලා අලුතින් සංවිධායකයෝ පත් කරන්න. ඔය කයිවාරු කාරයින්ට පොළොවේ බලයක් නෑ....

:       0       2

joe Biden Thursday, 25 July 2024 10:23 PM

වසර 75ක ලංකාවට කෙලවුන ඇත්ත හේතු. 1. 1977 විවෘත ආර්ථිකය හරහා රට දියුනු වේ යැයි නොරිස්සූ ඉන්දියාව ඇතිකල වසර 30හේ යුද්ධය. 2. රාජපක්ෂලා ඩොලර් බිලියන 10 කට වඩා හොරාකෑම. 2. 1989 රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසාදැමීමෙන් ආරම්භකල පුද්ගලික විශ්වවිද්‍යාල වලට වට බැඳීම නිසා වසරකට ඩොලර් බිලියන 1 ක් ගානේ ඩොලර් බිලියන 25 ක් විදේශ අධ්‍යාපනට වියදම් වීම. විදේශ ශිශ්‍යයගෙන් උපයාගැනීමට තිබූ වසරකට ඩොලර් බිලියන 0.5 බැගින් අවුරුදු 25 ට ඩොලර් බිලියන 12.5 ක් අහිමි කිරීම. රටේ මුළු විදේශ ණය ප්‍රමාණය බිලියන 45 යි. ඉන් බිලියන 37.5 ක් (එනම් 83%) ජවිපෙ/මාලිමාව නිසා රටට අහිමි වූ ඩොලර් ආදායමයි. රටට කෙලවූ මාලිමාවට ජයවේවා.

:       2       0

ගමේ එකාලා Friday, 26 July 2024 11:57 AM

ආර්ථික ඝාතකයෝ ,දූෂිත පවුල් පාලනේ උන් ඔය විදියට හරි ඉන්නේ රනිල් නිසා. රනිල් එන තරමට දූෂිතයෝ කැමතී.

:       0       2

සෙනෙවිරත්න Friday, 26 July 2024 04:28 PM

ඇමරිකන් ජෝ බයිඩන්, රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පටන්ගත්තේ ඔවුන්ගේ පන්තියට වෛද්‍ය උපාධිය දෙන්න මිස තමුන් කියන විදේශ මුදල් ගෙන්නා ගන්නවත්, රැකගන්නවත් නෙවෙයි. අනෙක ඔය 3% කට බයේ මොකද තමන්ගේ උතුම් ප්‍රගතිශීලී ප්‍රතිපත්ති නතර කලේ? මට දැනගන්න කැමතියි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 295 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 61 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 594 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 82 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 551 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 883 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2210 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site