IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රනිල්ට එරෙහි විශ්වාසභංගයට විමල් දිනයක් ඉල්ලයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ දිනයක් ලබාදෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එහිදී අදහස් දක්වමින් කීවේය.

මනාප ක්‍රමය අහෝසි කරන 20 වැනි සංශෝධනය අත්‍යවශ්‍ය බවත් එයට දීර්ඝ කාලයක් ගතවන බැවින් ඊට පෙර මැතිවරණයක් පැවැත්විය යුතු බවත් ඔහු පැවසීය.

web11 web22



අදහස් (0)

රනිල්ට එරෙහි විශ්වාසභංගයට විමල් දිනයක් ඉල්ලයි

පිවිතුරු යහපාල Monday, 08 June 2015 10:41 AM

බුදු අම්මෝ.කට්ටිය වටේම තෙමාගෙන..මොකද මේ විශ්වාසභන්ගෙට ඔච්චර බය..අපි කවදාවත් දැකල අහල නැති නම් පෝලිමට එලි බැහැල..මංගල මහත්තයාගේ මාධ්‍ය ඒකකය වැඩ අල්ලලා වගේ..අපි නොදන්නා ලයිව්.කොහොම වුණත් පින් අගමැති මෙදා පාර ගෙදර තමයි...ඕක කලින් කලානම් මේ අවුල් එකක්වත් නැහැ.(ම)

:       0       0

ඉන්දික Monday, 08 June 2015 10:56 AM

මෙතන කොම්මේන්ට්ස් කරන ගොඩක් අය විශ්වාස බන්ගෙට බයයි වගේ. එක නිසා එක ගෙඑන අයට බැන බැන ඉන්නවා, කොහොමටත් පක්ෂග්‍රහී වෙන එක හොද දෙයක් නෙවෙයි. පක්ෂග්‍රහී වෙච්ච ගමන් අනිත් පැත්තේ තියන හොද දේවල් පෙනෙන්නේ නැතුව යනවා. (ම)

:       0       0

කරුණාපාල Monday, 08 June 2015 10:59 AM

පිවිතුරු යහපාල මහත්තයෝ, පහුගිය කාලේ ගහපු මොනොපොලි ගේම් එක මේ දවස් වල ගහන්න බැහැ වගේ නේද? ඕනෑම දෙයක් ඕනාවට වඩා කරන්න ගියාම ඒ වැඩේ වර්චස් තමයි මහත්තයෝ. (ම)

:       0       0

කුමාර Monday, 08 June 2015 11:00 AM

අර ගෙනෙරල් පොන්සේකාට ජන්ද අයිතියක් නැහැ කියල රූපවාහිනියෙන් 2010 ලංකාවටම බොරු කියපු මේ මනුෂ්‍ය තමා අද විශ්වාස භංග ගෙන්න හදන්නේ ! බොරු කිවරු අයව දේශපාලනයෙන් අතුගේවිය යුතුය .(ම)

:       0       0

Iපිවිතුරු යහපාල Monday, 08 June 2015 11:06 AM

පක්‍ෂ වුණත් විපක්‍ෂ වුණත් අපිට ඕන කෙනෙක් කරපු වැරදි පේනවා. (ම)

:       0       0

අශෝක Monday, 08 June 2015 11:10 AM

පිවිතුරු යහපාල ඉස්සෙල්ලාම ඔන්න ඔය වැරදි වයස් ලියපු පාස්පෝට් එක අතේ තියාගෙන බෙරිහන් දෙන කෙනා ලඟට ගිහිල්ල ගෙදර පාපිස්ස වත් එලන්න. මෙහාට එනවා ගඳ !(ම)

:       0       0

සඳුන් Tuesday, 09 June 2015 02:30 AM

ජයා, ඔබ හරි. මෙතන ලියන අය පරිගණක අතගාන අයනේ. ඡන්දදායකයෝ වෙනස්. ඒක තමා අපේ රටේ අවාසනාව. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 08 June 2015 11:12 AM

තමුන්ලාට බහුතරයකගේ තියෙන පිළිගැන්ම මෙතනින් බලාගන්න පුළුවන් නේද ? ඉතුරු ටික අපි ඡන්දෙකදී බලාගමු !(ම)

:       0       0

කෙවින් Monday, 08 June 2015 11:12 AM

ඉස්සෙල්ලාම ගෙදර යවන්න ඕන පින් පාස්පෝට් කාරයන්ව !(ම)

:       0       0

වසන්ත Monday, 08 June 2015 11:45 AM

http://www.lankadeepa.lk/index.php/top_story/323134 කට්ටිය මේකටත් කොමෙන්ට් කලොත් හොදයි. (ර)

:       0       0

පාලිත Monday, 08 June 2015 12:01 PM

වගකීමක් නෙවෙයි යසස්, වටිනා භාණ්ඩයක්. වටිනවා කිව්වට එහෙමම වටින්නේත් නැ, වටිනවා නං වෙන කෙනෙක් අතට යාවිද.? (ර)

:       0       0

ලංකා Monday, 08 June 2015 01:07 PM

ඔය නමත් බොරුවක්. ඇත්ත නම පනිකියලගේ විමලසේන.ඒත පස්සේ මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ පුතෙක් වගේ පේන්න එ් දවස්වල බොරැල්ලේ සුපෙර් මාර්කෙට් එකේ තිබුණු අත්තරයට ලිවුවා විමලසිරි ගම්ලත් කියල.පස්සේ ජ වී පෙත් එක්ක විමල් වීරවංස වුනා ඔය නම් වෙනස් කිරීම ගැනත් පරීක්ෂණයක් කරන්න ඕනේ (බ)

:       0       0

බණ්ඩා Monday, 08 June 2015 01:14 PM

ඔය විශ්වාස බන්ගය රනිල් උඩින්ම දිනනවා. ඊට පස්සේ ඡන්දෙට යනවා. (ර)

:       0       0

ජයා Monday, 08 June 2015 01:23 PM

මෙතන කමෙන්ට්ස් දාල තියෙන අයගෙන් විමල්ගේ ජනප්‍රියත්වය මනින්න එපා . එයා ලක්ෂ දෙකකට වඩා ඡන්ද අර ගත්තා. අපි ඔබ සමග එකග වෙමු. (ර)

:       0       0

විල්කින් Monday, 08 June 2015 01:45 PM

පුහු වචන වලට ඉඩ දෙනවට වඩා, ලෝකයේ අලුත් සොයා ගැනීමක් දාන්න කෝ. (ර)

:       0       0

නාලිනි Monday, 08 June 2015 02:06 PM

වයස වැඩක් නැහැ.අපිට වයස ගැන ප්‍රශ්නයක් නැහැ. රටහදන්න ඕනි මේ වගේ කට තියෙන පුතුන්. (අ)

:       0       0

සමන්ති Monday, 08 June 2015 02:16 PM

2010 අර ඔයාගේ මාධ්‍ය ලේකම් කිව්වා අල්ලස් කෙස් එක මොකද වුනේ? (අ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 08 June 2015 02:22 PM

කරුණාපාලත් එක්ක මම මොකක්දෝ ගේම් එකක් ගැහුවලු..එතුමාට වැරදිලා..මම ඔය අගමැති වගේ ගේම් කාරයෙක් නෙමෙයි..ගේම් ගහන අයටයි ගහපු අයටයි ඔක්කොටම දැන් වතුර පෙවෙන්නෙත් නැහැ..රෑට නින්ද යන්නෙත් නැහැ..මහින්ද මහත්තයව හීනෙන් පේනවා..ඒ භීතිකාව තමයි මේ තීරුව පුරා තියෙන්නේ. (අ)

:       0       0

සමන්ති Monday, 08 June 2015 03:06 PM

පාලිත,වටිනා භාණ්ඩයක් පරණ වුනාම පෞරාණික තත්වයට පත්වෙලා වටිනාකම වැඩිවෙනවා. හරියට ඔබ නොදැක්ක සිගිරි ලලනාවන් වගේ.ගිහිල්ලම බලන්න. (බ)

:       0       0

චතුරි Monday, 08 June 2015 03:32 PM

යහපාල වගේ අය ඉන්න ඕන ඇතුලේ කට නිසානේ මාළුවා නහින්නේ (බ)

:       0       0

ජෙහාන් Monday, 08 June 2015 09:25 AM

දිනයක් නේද ඕන ? අපි දෙනවා අර පාස් පෝට් එකේ තිරිහන් වෙන්න වයස අඩු කල නඩුව අහන දිනය. ඔන්න භාර ගන්න. විශ්වාසය භංග වුන කාරණා දෙකම , එකම දවසේ අහමු. ප්‍රශ්නයක් නැහැනේ ? (නදී)

:       0       0

දිලාන් Monday, 08 June 2015 09:27 AM

හොඳටම විශ්වාසද තමුන්නැහේ ගැන ජනතා විශ්වාසයක් තියනවා කියල. ? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 08 June 2015 09:28 AM

විමල් වීරවංස, උදය ගම්මන්පිල කියන්නේ අමුතු අය. මෙයාලගේ අසහනයට සදාචාර සම්පන්න ජනමාද්‍ය ප්‍රචාරයක් ලබා නොදිය යුතුයි (නදී)

:       0       0

කාන්ති Monday, 08 June 2015 09:28 AM

මෙන්න ලංකාවේ නොම්මර එකේ විශ්වාසවන්තම වයස හරියටම ජනතාවට කියන ජනතා සේවකයා.(බ)

:       0       0

නිතේෂ් Monday, 08 June 2015 09:30 AM

දැන් මෙයත් ඉන්නේ අභයාරාමයේද? (බ)

:       0       0

කනිෂ්ක Monday, 08 June 2015 09:31 AM

දෙන්නම් හොඳ දිනයක් ! අපි මේ ඊළඟ ඡන්දෙ එනකන් බලාගෙන ඉන්නේ ගෙදර යන දවස මතක් කරන්න. (බ)

:       0       0

බණ්ඩා Monday, 08 June 2015 09:34 AM

දේසපාලන සරණාගතයෝ ....(බ)

:       0       0

දුල්මි Monday, 08 June 2015 09:34 AM

මෙයා තියා මෙයාගේ පවුලේ අයවත් රාජ්‍ය තාන්ත්‍රික ලිය කියවිලි සම්බන්ධයෙන් විශ්වාස කරන්න බැහැ. ඒ වුනාට උඩ පනින්නේ අනුන්ගේ විශ්වාස භංග කරලියට ගේන්න (බ)

:       0       0

ලාල් Monday, 08 June 2015 09:34 AM

වැඩක් නැහැ යාළුවා කරපු හොරකම් වලින් ගැහිලි වලින් බේරෙන්න අගමැතිතුමාට විරුද්ද්දව මොනවා කලත් වැඩක් නැහැ. ජනාධිපතිතුමා මේවා හොඳට තේරුම් අරගෙනයි ඉන්නේ. දැන් ඉතින් තියෙන්නේ හිත හදා ගෙන ඇතුලට යන්න තමයි. කරපු වැරදි වලට දඬුවම් නම් විඳින්නම වෙනවා, ඒක නම් ෂුවර්ම තමයි (නදී)

:       0       0

යසිරු Monday, 08 June 2015 09:35 AM

ඊට කලින් කියන්න මන්ත්‍රී තුමෝ දෙක දෙකෙන් බෙදුවාම උත්තරේ කීයද කියලා. (නදී)

:       0       0

ගුනේ Monday, 08 June 2015 09:36 AM

විශ්වාස භංගය ගැන කතා කරන්න කලින් අර පාස් පෝට් මගඩිය ගැන වෙච්චදේ කියල ඉන්න. (නදී)

:       0       0

සුදේශ් Monday, 08 June 2015 09:39 AM

විමල් වීරවංස, උදය ගම්මන්පිල මැතිතුමන්ලාගේ වැදගත් කම තවම තේරුනේ නැත්තම් මේ මෝඩ දීලාන්, බන්දුල වගේ මෝඩ රැලට කවදාවත් තේරුම් ගන්න බැහැ. (නදී)

:       0       0

ෂෙහාන් Monday, 08 June 2015 09:40 AM

පන්සලක් යනු කොට උඩ ගිය දේශපාලකයන්ට මුක්කු ගහන තැනක් නොවිය යුතුයි (නදී)

:       0       0

ජිලෝ Monday, 08 June 2015 09:41 AM

හෙට අනිද්දාට ඔබට විරුද්ධවත් විශ්වාස භංගයක් එන නිසා වැඩිය උඩ පනින්න එපා. (නදී)

:       0       0

උමේෂ් Monday, 08 June 2015 09:44 AM

මෙතැන තියෙන්නේ දේශපාලන විරුද්ධ කමට වැඩිය පුද්ගලික කුහකකම. රනිල් කියන්නේ ප්‍රභූ පවුලකින් පැවත එන උගත් පිළිගත් පුද්ගලයෙක්. ඔන්න ඔතනයි ප්‍රශ්නය (නදී)

:       0       0

සේන Monday, 08 June 2015 09:44 AM

බන්දුල පෙරේරා මහත්තයාගේ කතාව හරි මෙයාලාට තියෙන ජනමතය මොකක්ද? (නදී)

:       0       0

නලින් Monday, 08 June 2015 09:46 AM

රට වටේට තිබෙන පන්සල් සිද්ධස්ථාන වලට මිනිස්සු දෙන දානයත් නැති කරනවා.(නදී)

:       0       0

දිනේෂ් Monday, 08 June 2015 09:48 AM

වෙන වැඩ නැද්ද මන්දා (නදී)

:       0       0

අනෝමා Monday, 08 June 2015 09:48 AM

එතකොට තිරිහන් වෙන්න වයස අඩුවෙන් වැදගත් ලිය කියවිලි වල ලියපු කට්ටිය විශ්වාසවන්තද ? අනේ මගේ කට (නදී)

:       0       0

මෙල්වින් Monday, 08 June 2015 09:49 AM

ඊට කලින් අපිට ඔබතුමාගේ වයස හරියටම කියනවාද ? අපි තවමත් ඒක ගැන විශ්වාසයක් නැහැ. (බ)

:       0       0

මහසෙන් Monday, 08 June 2015 09:49 AM

මේ දෙන්නේ නියමෙට (බ)

:       0       0

රුවන් Monday, 08 June 2015 09:51 AM

විශ්වාස භංගය ගේන්න ඕන මෙන්න මෙයාට විරුද්ධව. දේශපාලන ඉතිහාසයේ ලොකුම බොරුව රාජ්‍ය තාන්ත්‍රික ලියවිල්ලකට ඇතුලත් කර වාර්තාව තියපු එකට. (නදී)

:       0       0

ලංකා Monday, 08 June 2015 09:52 AM

දේශපාලන අනාතයෝ සෙට් එ ක (නදී)

:       0       0

යසස් Monday, 08 June 2015 09:55 AM

තමන්ගේ මිතුරෙකුට වැදගත් වගකීමක් භාර දීලා දුර බැහැර යන්න විශ්වාස කරන්න බැරි කෙනාද මේ අනුන්ගේ විශ්වාස භංග ගැන බෙරිහන් දෙන්නේ.(නදී)

:       0       0

ලාල් Monday, 08 June 2015 09:57 AM

ජාතික කොඩිය වෙනුවට වෙනත් කොඩි පාවිච්චි කරපු අය, ජාතික හැඳුනුම් පත් සහ ගමන් බලපත්‍ර වංචා සහගතව වෙනස් කරපු අය ගැනද අපි දැන් විස්වාසය තියන්න ඕනේ ? (නදී)

:       0       0

තුෂාර Monday, 08 June 2015 09:57 AM

ඊට කලින් ගෙදර ගිහින් බලන්න ඔක්කොම වැදගත් ලිය කියවිලි වල වයස හරියට ලියලාද කියලා. ළමයින්ගේ උප්පැන්න සිට හොඳට පරික්ෂා කරලා රනිල් ගේ විශ්වාස භංගයට අත ගහන්න. (නදී)

:       0       0

අර්ජුන රණවන Monday, 08 June 2015 09:57 AM

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට පෙර ඔබ සහ බිරිදගේ නම පිරිසිදු කරගන්න. කටමැත දොඩවා ලඟම තියන මන්ත්‍රී කමත් නැතිවෙනවා. ලැජ්ජාව කියල දෙයක් තේරෙන්නේ නෑ නේද ? (නදී)

:       0       0

යසරත්න Monday, 08 June 2015 09:09 PM

අනේ එයාගේ ඉල්ලීමට කන්දෙන්න (නි)

:       0       0

ධනුෂ්ක Monday, 08 June 2015 09:58 AM

අනුන්ගේ ඇහේ තියනෙ පොල් කෙන්ද අයින් කරන්න කලින් තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාල අයින් කරගෙන ඉනන් මහත්තයෝ.. (ම)....

:       0       0

ගාමිණි Monday, 08 June 2015 10:00 AM

මීළඟ මැතිවරණයේදී මොනවාද කරන්න ඕන කියල ජනතාවට හොඳට තේරුණා දින 100 න් දැන් වේදිකාවේ තිරගත වෙන්නේ රෑ ඩැනියල් දවල් මිදෙල් විමල් ගම්මන්පිල වගේ කට ඇති සිංහලයන් නැති වුණොත් රනිල්ලා සිංහල කතා කරන්නෙම නැතිව යනවා (ම)

:       0       0

හසිත් Monday, 08 June 2015 10:02 AM

නරකද ඔය වැඩේට අත ගහන්න කලින් නෝනාගේ පාස් පෝට් ප්‍රශ්නයයි අර සොයා ගන්න අපහසු ලෙඩේ ගැනයි සලකා බැලුවොත් (නදී)

:       0       0

චරිත Monday, 08 June 2015 10:04 AM

අර නෑදෑයන්ට බෙදුවා කියන ගෙවල් ගන්න තමන්ට පිළිගත් ආදායමක් තිබෙනවා කියලා විශ්වාසද ? (ම)

:       0       0

රවී Monday, 08 June 2015 10:07 AM

මේවාට තමයි සරම ඇඳලා ඔලුවෙන් හිටගන්න සෙල්ලම කියන්නේ ! (ම)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 08 June 2015 10:06 AM

තමන්ගේ පක්ෂයෙන් ඉල්ලලා ඡන්ද 25000 ක් අරන් පෙන්වන්න ඔබේ වාචාල කට විතරයි තව දන්නේ හොරකම් කරන්න විතරයි (ම)

:       0       0

එමිල් Monday, 08 June 2015 10:08 AM

ගාමිණි කට ඇති සිංහලයෙක් හොඳයි එත් වයස ෂුවර් නැති බෝක්කුවක් අපිට එපා. (ම)

:       0       0

සුරේන් Monday, 08 June 2015 10:11 AM

මෙයාගේ කටට පාස් පෝට් කන්තෝරුව බය වුණාට ජනතාව බය කරන්න බැහැ . (ම)

:       0       0

සුමිත් Monday, 08 June 2015 10:11 AM

දැන් බලන් යද්දී ගොම්මන් පිල මහත්තයටත් ලැජ්ජාව නැහැ වගේ නේ .මම හිතුවේ ගිරිය යටින් කැගහන එක්කෙනාට විතරයි ලජ්ජා නැත්තේ කියලා (ම)

:       0       0

ලලිත් Monday, 08 June 2015 10:13 AM

අනේ මෙයාගේ වීරකම. බත්තරමුල්ල නිවාස සංකීර්ණයේ පොකුණ විවෘත කරන්න ඇවිත් වෙනින් දේශපාලකයෙක් එතන ඉන්නවා කියල දැනගෙන මගින් හැරිලා ගියේ. බොරු නම් එදා එතන මෙයා පිළිගන්න කැවුම් කිරිබත් උයාගෙන බලන් හිටපු මිනිස්සුන්ගෙන් අහන්න. (ම)

:       0       0

කනිෂ්ක Monday, 08 June 2015 10:14 AM

රෙදි ඇඳන්ද මේ අනිත් මිනිස්සුන්ගේ විශ්වාසෙ ගැන සොයන්න එන්නේ. (ම)

:       0       0

දිලාන් Monday, 08 June 2015 10:18 AM

සුදේශ් අපේ මෝඩකම හොඳයි අපි අපේ නෝනාගේ වයස හංගන්න වැරදි වයස් දීලා පාස්පෝට් හදලා නැහැ. අඩු ගානේ අපි දෙක දෙකෙන් බෙදුවම උත්තරය එකයි කියන්න දැනුම තිබෙන මෝඩයන් !(ම)

:       0       0

රුකී Monday, 08 June 2015 10:21 AM

සුදේශ් , වැරදි වයස් එක්ක පාස්පෝට් පාවිච්චි කළ ,කිසිම පිළිගත් ආදායම් මාර්ගයක් නැතිව දේශපාලනයෙන් පරම්පරා හතකට ගෙවල් දොරවල් ගත්තු අයටද මේ වැදගත්තු කියන්නේ ? වැදගත්තු දැකලාම නැද්ද ?(ම)

:       0       0

මලික් Monday, 08 June 2015 10:24 AM

අඩු වයස් පුතාව වයස 18 කරලා අන්තර් ජාතික තරුණ සමුළුවට යැව්වේ කාගේ විශ්වාසයෙන්ද ?(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 49 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 282 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1507 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1651 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 579 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1836 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37037 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24404 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site