සිය මන්ත්‍රී ධුරය හා පක්ෂ සාමාජිකත්වය අහෝසිකිරීම වළක්වන වාරණයක් ඉල්ලා නුවරඑළිය ප්‍රදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි අමිර්දින් අබ්දුල් අසීස් මහතා ගොනු කළ පෙත්සම සලකා බැලූ කොළඹ දිසා විනිසුරු එම්.යූ.එම්. ඉර්ෂදීන් මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හා මහා ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව වාරණයක් නිකුත් කරමින් ඔහු පකෂයෙන් නෙරැපීම වැළක්වීය.
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රනිල්ට තවත් වාරණයක්
කුමාර Wednesday, 15 August 2012 05:34 PM
පක්ෂයේ කිසිම තනතුරක් දරන්න නොහැකි වන ලෙසට 'ලයිෆ් ටයිම්' වාරණයක් දැම්මොත් කොහොමද? (නි)
ඩේවුඩ් Wednesday, 15 August 2012 06:15 PM
විපක්ෂ නායකකමටත් වාරණයක් ගන්න බැරිද? (නි)
අමීර් Wednesday, 15 August 2012 06:45 PM
අනේ රනිල් මහත්තයෝ, මොනවද මේ කරගන්නේ? (නි)
නාකන්දන Thursday, 16 August 2012 10:22 AM
වෙළද පොළේ රවුමක් යන්න ... මිලගණන් සසදන්න ..... අහවලාව කොපි කරන්න .... 29.50.000/=ක මුදලක් ඉතිරි කර ගන්න. (නි)
ලලිත් - කටාර් Wednesday, 15 August 2012 07:01 PM
මේක මහ ලොකු දෙයක් නෙමෙයි. (නි)
මොහොමඩ් රිස්වාන් - සෞදි අරාබි Wednesday, 15 August 2012 08:19 PM
දිගින් දිගටම මෙහෙම වෙනකොට පක්ෂයේ කවුරුත් ඉතුරු වෙන්නේ නැහැත තවත් පල්ලම් බැසීමක් මිස ඉදිරියට යන්න වෙන්නේ නැ. (ත)
ප්‍රවීන් මැනිලා Thursday, 16 August 2012 11:55 AM
කවුද දැං ඒකාධිපති පාලකයා..!!
අමිල කටුනායක Wednesday, 15 August 2012 10:37 PM
සමහරු පුටුව දාලා යන්නේ නැහැ වගේම සමහරු පක්ෂය දාලා යන්නේ නැහැ. (නි)
වරුණ Thursday, 16 August 2012 07:22 AM
මෙතුමාට වාරණ දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? (නි)