IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රනිල්ට බාධා කිරීම සජිත් හෙලා දකියි

බලපිටි‍යේ ධීවරයන්ගේ මළ ග‍වලට ගිය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට  බාධා කිරීම හෙලා දකින බවත් එවැනි සංස්කෘතියක් අපට නුහුරු බවත් විශේෂයෙන්ම මළ ගෙවලට එන අයට එසේ නොකිරීමේ පුරුද්දක් අපට ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා බලපිටියේදී අද ප්‍රකාශ කළේය.

මුහුදු ගොස් මියගිය ධීවරයන් 32 ගේ මළ ගෙවලට ඔහු අදත් හෙටත් යයි. එක් පවුලකට රුපයිල් 10,000 ක පරිත්‍යාගයක් ද කරන බව ඔහු කියයි.

 

 



අදහස් (0)

රනිල්ට බාධා කිරීම සජිත් හෙලා දකියි

ජෝශප් Saturday, 15 June 2013 04:33 PM

ඉතා හොඳ ප්‍රකාශයක්. ඒ වගේම හොඳ දෙයක් මුදලින් ආධාරයක් දෙන එක. (නි)

:       0       0

වසනා Saturday, 15 June 2013 04:42 PM

මහත්තයෝ ඔබ තුමා හරියටම හරි (දී)

:       0       0

දුලිනි Sunday, 16 June 2013 01:03 AM

කතාවේ තව ඉතුරු ටිකක් නැද්ද? තියෙනවා නම් කියන්නකෝ (නි)

:       0       0

ප්‍රභා Saturday, 15 June 2013 05:14 PM

ඉබින්න බැරි අත.(නදී)

:       0       0

සමන් කුමාර Saturday, 15 June 2013 05:20 PM

ඉස්සර නම් මළ ගෙවල් වලට තරහකාරයෙක් ගියත් පන්නන්නේ නැහැ. මම දන්නා විදියට මෙවැනි ආපදාවන් සිදුවූ අවස්ථා වලදී කිසිම දේශපාලනඥයෙක් අවස්ථාවාදීව කටයුතු කරන්නේ නැහැ. විකෘති මනස් ඇති පාදඩ සමාජයක් සීග්‍රයෙන් රටේ ඇතිවෙමින් පවතිනවා. කණගාටුයි! (නි)

:       0       0

සුමිත් Sunday, 16 June 2013 03:00 AM

කෙනෙකුට හොඳ දෙයක් තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්.ඒත් "ඇත්ත" කියලා දෙකක් තියෙන්න බැහැනෙ.1983 දි ඇත්තට ම සිදුවුනු දේවල්වත් අද වයස අවුරුදු 40ක කෙනෙක් හරියට දන්නෙ නැහැ.ඒ එදා ඔවුන් හිටියෙ පහේ පන්තියෙ නිසයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැළපෙන පරිදි සකස්කර ගතයුතුයි. (නි)

:       0       0

හේරත් Sunday, 16 June 2013 03:10 AM

සජිත් නම් කිව්වේ ආණ්ඩුව මියගිය ධීවරයෙකුට ලක්‍ෂ 100ක් දෙන්න ඕනෑ කියලා. ඒත් ධීවරයෝ මුහුදේ ගිලෙනකොට උඩ බලාගෙන හිටපු සමහරුන්ට වඩා නම් සජිත්ගේ ව්‍යායාමය උතුම් (නි)

:       0       0

යොහාන් Saturday, 15 June 2013 05:42 PM

කොහොම හරි ලකුණු ටික දාගන්න.(නදී)

:       0       0

ගාමිණී-සිරි Saturday, 15 June 2013 06:22 PM

දුකකකට පත් වූ අවස්තාවක , අසරණ වූ පවුලක් වෙනුවෙන් ,එම නිවෙසකට ගොඩ වැදී ,සංවේගය පල කිරීම ,හැකි පමණින් ආධාර කිරීම ,කෝටියක් වටිනා දෙයක්. පක්ෂ,විපක්ෂ සියලුම දේශපාලඥයන්ට ආදර්ශයක්! (නි)

:       0       0

මොහමඩ් Saturday, 15 June 2013 06:22 PM

දිය කිරි වලට බළල්ලු සාක්කිලු. සජිත්ට පුරුදු නැති ගොඩක් දේවල් සජිත් ගේ පියාණන් කරා.(නදී)

:       0       0

අමාලි සිල්වා Sunday, 16 June 2013 09:51 AM

දේශපාලකයෝ කියන්නේ බොර දියේ මාලු බාන ජාතියක්. ගංගාවක් මුහුදක් නැතුවත් අමුඩ ගහන් ජනතාව රවටන ජාතියක්. මේ ආණ්ඩුව පෙරලා මොවුන් ආවත් මේ ටිකම තමා. මේ අයත් රට පාලනය කරනේ කාලයක්. අතීතය අමතක වීම අපේ ජනතාවට පුදුමයක් නෙමේ. කොටි නායක ප්‍රබාකරන් කිව්වේ සිංහලයාට ඕන දෙයක් මතක දවස් හයක් පමණයි. සත් වෙනි දවසේ සියල්ල අමතකය කියා.(නදී)

:       0       0

කැන්ඩියන් Sunday, 16 June 2013 09:54 AM

සජිත් එහෙම බලයේ සිටියා නම් මේ කතාව කියන්නේ එදාට සිටින විපක්ෂය වෙන්න පුළුවන්. (නි)

:       0       0

මායා Sunday, 16 June 2013 10:15 AM

පන්සල් වලට බෙදන 50,000/= මේ පවුල් වලට දෙන්නකෝ.... (නි)

:       0       0

ලද්දු නිශාන් Saturday, 15 June 2013 07:09 PM

සජිත් ප්‍රේමදාස, ටිකකට කලින් කෝටියක් දෙන්න ඕනෙ කියලා කිව්වා නේද ?(නදී)

:       0       0

සජිත් කුමාර Sunday, 16 June 2013 11:31 AM

මල ගෙවල්වලට ගිහින් දේශපාලනය ගැන කතාකරන් එක හොද නැහැ. රනිල් මහත්තයා එහෙම කරයි කියලා තමයි ජනතාවට තරහා ගිහින් තියෙන්නේ.(නදී)

:       0       0

සරත් ඩු Saturday, 15 June 2013 08:15 PM

ඔබ තුමාලා රට කරවන කලේ හරියට වැඩ කරලා තිබුනම් අද ඔහොම වෙනවද?මැරෙන් නැහැ කියලා හිතාගෙන හදපු ව්‍යවස්ථාව නිසා අද මුළුරටම අනතුරක?(අ)

:       0       0

සරත් ඩ Saturday, 15 June 2013 08:13 PM

අන්න හරි පක්ෂයක් හැටියට අපි එකට ඉන්න ඕනේ

:       0       0

සමන් Saturday, 15 June 2013 08:48 PM

සජිත් ඔබේ ප්‍රකාශය ශ්‍රේෂ්ටයි. දීමනාවත් ශ්‍රේෂ්ටයි. මෙය විරුද්ධවාදීන්ට කනේ පාරක්ද වෙයි. එහෙම තමයි වැඩකරන්න ඕන. ස්තුතියි.(අ)

:       0       0

සුනිල්-මෙල්බර්න් Sunday, 16 June 2013 12:27 PM

සජිත්, ඔබේ ක්‍රියාවට අපි ගරු කරන්නෙමු. මන්ත්‍රීවරු 225 සිටියත් ඇමතිවරු 100 කට වැඩි ප්‍රමාණයක් සිටියත් මේ අවස්ථාවේ ධීවරයන් වෙනුවෙන් කලේ මොනවද.(නදී)

:       0       0

මින්පෙ Saturday, 15 June 2013 10:50 PM

කපන්න බැරි අත ඉඹ්නවාද?(නදී)

:       0       0

සිල්වා Saturday, 15 June 2013 11:10 PM

දෙයියෝ සාක්කි

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 04:15 PM

මොකෝ දන්නේ නැහැ මෙයාගේ අනුකම්පාව?බලපිටියේ මිනිස්සුත් කපටියි හොදේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 651 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 515 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 744 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5626 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2054 5

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 799 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 324 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 610 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1757 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site