IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රනිල්ට හොඳ සහතිකයක්

පසුගිය කාලයේ පැවති මැතිවරණවලදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවස වන අරලියගහ මන්දිරය අසීමිත ලෙස මැතිවරණ කටයුතු සඳහා  යොදාගෙන ඇතත් මෙවර මහ මැතිවරණයේ දී නාම යෝජනා භාරදීමෙන් පසු කිසිඳු දේශපාලන කටයුත්තක් සඳහා එය යොදාගෙන නැති බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

නාම යෝජනා බාරදීමටත් අරලියගහ මන්දිරය මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීමේ එක් අවස්ථාවක් පමණක් වාර්තා වූ බවත් එම ආයතනය කියයි.

මෙවර මැතිවරණයේ දී පොදු දේපල අයථා ලෙස පරිහරණය කිරීම් පිළිබඳ පැමිණිලි 266ක් තම සංවිධානය වෙත ලැබී ඇති බවත්, ඉන් සියයට 80ක්ම මේ වන විට සාක්‍ෂි සහිතව තහවුරු කරගෙන ඇති බවත් ශාන් විජේතුංග මහතා සඳහන් කළේය.

ඉන් පැමිණිලි 127ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව ලැබී ඇති අතර පැමිණිලි 115ක් එක්සත් ජාතික පෙරමුණටත්, පැමිණිලි 15ක් ජනතා විමුක්ති පෙරමුණටත් එරෙහිව ලැබී ඇතැයි ද එම ආයතනය සඳහන් කරයි.



අදහස් (0)

රනිල්ට හොඳ සහතිකයක්

ලෙස්ලි ලෝව් මිලානෝ Wednesday, 12 August 2015 02:05 PM

ඕකේ මහින්ද හිටිය නම් මෙලහට අපේ සල්ලි වලින් දන්සල් දෙනවා (බ)

:       0       0

කුමාර Thursday, 13 August 2015 04:24 AM

බලය ගන්නකන් ඔහොම තමයි පස්සේ තමයි වැඩ තියෙන්නේ. බලමු බලමු (ම)

:       0       0

තරංගනී Wednesday, 12 August 2015 02:51 PM

හැබෑ නේන්නම් රනිල් ඉන්න නිසා අරලිය ගහ මන්දිරේ පැත්ත කිසි ගතියක් නැහැ. මැතිවරණයක් තියනවද කියලවත් දැනගන්න නැහැ. අන්න ඒකට අපේ මහරජානෝ හිටියනම් අපි මේ වෙන කොට අරලිය දන්සල්ම කීයක් කාලාද? (බ)

:       0       0

විජේපාල Thursday, 13 August 2015 05:05 AM

රනිල් මහත්තයට නොදෙන සහතික වෙන කාට දෙන්නද? (නි)

:       0       0

වසන්ත Wednesday, 12 August 2015 03:40 PM

ලෙස්ලි, හුඟක් අය හිතුවේ දීල කාල පුරුදු මිනිහා කියලා. බලනකොට කාල තියෙන්නේ අපිව උකස් කරලා නයට ගත්ත සල්ලි වලින්නේ. 2010න් පස්සේ ගෙදර ගියා නම් මහින්ද කියන්නේ පිළිම හදල වදින්න ඕන මිනිහෙක්.(නදී)

:       0       0

ඉෂාන්ක Thursday, 13 August 2015 06:02 AM

රනිල් කියන්නේ නියම මහත්මයෙක් (නි)

:       0       0

බණ්ඩාර Thursday, 13 August 2015 06:13 AM

ඒක තමා. මේ පාර අරලිය දන්සැල නැතුව ඒ පැත්ත පාලුවෙලා (නි)

:       0       0

ගාමිණී Thursday, 13 August 2015 06:32 AM

අපි පක්ෂ පාට නොව රට දිනවමු. (නි)

:       0       0

සුදෙල්මි Wednesday, 12 August 2015 08:59 PM

කොහොමද එදා ධවල පත්‍රිකාව අනුව වැඩ කළා නම්? අපි අද ලෝකේ උසස්ම රටවල දරුවන්ගේ මට්ටමට එනවා. අවාසනාවට මමත් ඕකට එදා විරුද්ධ වුණේ මොකුත් නොදැන. අවුරුදු 35 කට පස්සෙයි මට මගේ වරද තේරුනේ (නි)

:       0       0

ඉන්ද්‍රානි Thursday, 13 August 2015 06:58 AM

රනිල් මහත්තයා හොඳ බුද්ධිමතෙක්. ඔහු මේ රට ගොඩගන්නවා (නි)

:       0       0

නඩරාජා Thursday, 13 August 2015 02:02 AM

රනිල් කියන්නේ නියම අවංක දේශපාලඥයෙක් (නි)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 12:45 PM

රාජ්‍ය දේපල යොදා නොගැනීම ගැනත් හොඳ වාර්තවක් තිබෙනවද (අ)

:       0       0

නන්දසේන Thursday, 13 August 2015 02:41 AM

රනිල් කොහොමත් විශිෂ්ටයෙක් (නි)

:       0       0

ලක්මාල් Thursday, 13 August 2015 02:51 AM

යහපාලනේ හොඳ ප්‍රතිළුල (ම)

:       0       0

රනිදු Thursday, 13 August 2015 02:54 AM

රනිල් මැතිතුමා ආසියාවේ මිනිපහන යන විරුදාවලිය ලද්දේ නිකම් නෙමේ.(ම)

:       0       0

සෙන්සා Thursday, 13 August 2015 03:50 AM

රනිල් කවදත් මහජන මුදල් නාස්ති කළේ නෑ.මෙි තත්ත්වය තේරුම් නොගත් අය 17 වෙැනිදායින් පස්සේ නැවතත් දන්සල් අහවරයි ද දන්නෑ.(ම)

:       0       0

රෝහිත Wednesday, 12 August 2015 01:42 PM

ඕක මොකක්‌ද අපේ මහා රජතුමා තියපුවත් එක්ක බලනකොට. (නදී)

:       0       0

කෝමල Wednesday, 12 August 2015 01:48 PM

හොදම සහතිකේ තමා ලංකාවට ධවල පත්‍රිකාව හඳුන්වල දුන්න එක. අමතකද මන්ද? (නදී)

:       0       0

විමුක්ති Wednesday, 12 August 2015 02:04 PM

17 වැනිදට මේ රටේ අගමැති මෙතුමයි. කපුටෝ කාක් කාක් ගෑවට කඩු පෙරළෙයිද ආයුබෝවන් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3037 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 1 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 65 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 121 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 139 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 195 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14662 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 228 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site