IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රනිල් අගමැති

එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන් මඳ වේලාවකට පසු  ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

61

53 56



අදහස් (0)

රනිල් අගමැති

ඉසුරන්දි Saturday, 10 January 2015 07:18 AM

ඔබට සුබ පැතුම්.(නදි)

:       0       0

ලියනගේ Saturday, 10 January 2015 02:56 AM

අතීතය අමතක නොකළ ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

පැහැසර Saturday, 10 January 2015 03:11 AM

මහත්මා දේශපාලනය දන්නා ජනාධිපති කෙනෙක් , අගමැති කෙනෙක් දැන් අපිට ඉන්නවා. අලුත් රටක්. අලුත් බලාපොරොත්තුවක් දැන් අපිට තිබෙනවා..... (නි)

:       0       0

කරුණාජීව Saturday, 10 January 2015 03:36 AM

රූපසිංහ, එසැණ සභාවේ සිටි පරණ සාමාජිකයෝ එලෙසම සිටීවී. කඩේයාමට තාවකාලිකව ආ අය නම් දැනටමත් හැලිලා. (නි)

:       0       0

යසිරු Saturday, 10 January 2015 07:46 AM

අපි නම් තවම ඉන්නවා රූපසිංහ. අවශ්‍ය වෙලාවට අපි අදහස් ලිව්වා. එහෙම නැතිව බන්දුල පෙරේරා වගේ ඕන දෙයටයි නැති එකටයි වාචාලකමට හැම තිස්සෙම පෙනී සිටින්න ඕන නැහැනේ. (නදී)

:       0       0

නිලූක Friday, 09 January 2015 01:40 PM

හොඳ අනාගත දැක්මක් ඇති නායකයෙක් (නි)

:       0       0

කමල් Friday, 09 January 2015 01:57 PM

ජයවේවා! (නි)

:       0       0

දුමින්ද Saturday, 10 January 2015 03:49 AM

මගේ රටට දළදා හිමි සරණයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 10 January 2015 04:07 AM

මෛත්‍රී යුගයකට මහඟු අත්වැලක්. ඔබේ බුද්ධිය , දක්ෂතාවය, නුවණ අතිවිශිෂ්ටයි. දැන් ජනතා මෙහෙවරට ඔබතුමාගේ දේශපාලන පරිණතභාවය නොමඳ පිටුවහලක් වේවි. නව ජනපතිතුමාටත්, ඔබතුමාටත්, ජනතාවටත් යහපත් අනාගතයක් ලැබීම මගේ ප්‍රාර්ථනාවයි. (නි)

:       0       0

ටෙනිසන් Friday, 09 January 2015 02:20 PM

තෙරුවන් සරණින් ඉදිරි ගමන සුබ වේවා! (නි)

:       0       0

ඇසළ Friday, 09 January 2015 02:25 PM

කොහොම වුණත් කමක් නැහැ රටට සේවයක් වුණොත් (නි)

:       0       0

ෆාරු Saturday, 10 January 2015 04:20 AM

සුබ පැතුම්! (නි)

:       0       0

නලින් Saturday, 10 January 2015 04:29 AM

ඔබතුමාගේ දැනුම සහ බුද්ධිය රටට අවශ්‍යම මොහොත. රට ගොඩගත හැකි එකම නායකයා ඔබ පමණි. (නි)

:       0       0

දේවගේ Friday, 09 January 2015 03:00 PM

තෙරුවන් සරණයි ඔබට! (නි)

:       0       0

ප්‍රශීන් Saturday, 10 January 2015 09:10 AM

රටේ ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වයක් දෙන්න ජනාධිපතිතුමනි!!! (නි)

:       0       0

අරවින්ද Friday, 09 January 2015 03:27 PM

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි තෙරුවන් සරණයි! (නදී)

:       0       0

උදාරත් Saturday, 10 January 2015 04:49 AM

තවම වැඩි මන්ත්‍රී පිරිසක් ඉන්නේ බුලත් කොලේට නේද? එතකොට මෙතුමා අගමැති කළේ බලෙන්ද? (අ)

:       0       0

දිනිති Saturday, 10 January 2015 09:30 AM

මේ සියලු දේවල් මේ විදියට සිදු වුණේ ඔබගේ දූරදර්ශි බව නිසයි. මෙහි මහා මොළකාරයා ඔබයි . අපේ රටට ලැබුණු හොදම අගමැති තුමා ඔබ බව නොබෝ දිනකින් ඔබ ඔප්පු කරාවී. ඔබට දිර්ගායුෂ පතමි. එමෙන්ම අපේ රටේ අනාගත දියුණුව ඔබට බාර කරමි. (දිල්)

:       0       0

පාලිත Friday, 09 January 2015 04:16 PM

සුභ පැතුම්, අපේ පරණ ජනාධිපතිතුමා අමතක කරන්න එපා, ඉදලා හිටලා හරි කෝපි කෝප්පයක් බොන්න ගෙන්න ගන්න(දිල්)

:       0       0

මහේෂ්‍ Saturday, 10 January 2015 05:07 AM

අපගේ දැනීමේ හැටියට නම් අගමැති හැටියට පත්කළයුත්තේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබන මන්ත්‍රී කෙනෙක්. නමුත් තවම පාර්ලිමේන්තු බලය අත්තේ පොදු පෙරමුණ සමඟයි. (නි)

:       0       0

විහඟ Saturday, 10 January 2015 10:09 AM

ඔබතුමාගේ දැනුම රටට අවශ්‍ය මොහොතයි මේ (නි)

:       0       0

ශ්‍යාම් Saturday, 10 January 2015 05:28 AM

අලුත් රටක්! අලුත් ජනපතිවරයෙක් සහ අගමැතිවරයෙක්! (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 09 January 2015 06:03 PM

ගරු නව අගමැතිතුමනි, අප දේශහිතෛෂී දෙටු ලක්පුතෙකු වූ ඔබතුමා මෙම තනතුර හෙබවීමට සුදුස්සෙකු බව ලක්වැසි සියල්ලෝ දනිති. ප්‍රජාතන්ත්‍රවාදය රැකගනිමින් සාමකාමී දේශයක් ගොඩනැඟීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

කුමුදු ද වාස් ගුණසේකර Saturday, 10 January 2015 05:57 AM

අගමැති කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩි බලය හිමි පක්ෂයේ නායකයා. යු.එන්.පී එකට තවම 113 නැහැනේ. ටි.එන්.ඒ එකත් පාර්ලිමෙන්තුවේ කාටවත් සපොර්ට් නැහැ නේද ? (නදී)

:       0       0

අල්විස් Friday, 09 January 2015 07:41 PM

අපිට ඇත්තේ එකම එක බලාපොරොත්තුවකි. මගේ රටට දළදා හිමි සරණයි! (නි)

:       0       0

ශාන්ත Saturday, 10 January 2015 06:13 AM

අපේ අතිගරු නව ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, යහපාලනයක් උදෙසා මගේ සුබ පැතුම්! ඔබ දෙපළට දළදා සමිඳුගේ පිහිට ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

සුජිත් Saturday, 10 January 2015 06:23 AM

රට පිළිබද තීරණ ගැනීමේදී අප සිටියයුතු තැන මිස අප සිටි තැන අදාළ නොවේ. (නි)

:       0       0

ශානක Saturday, 10 January 2015 11:11 AM

මෙතුමා දින 100 යෙන් මොන දෙයක්ද කරන්නේ ? (නදී)

:       0       0

වික්‍රම‍ Friday, 09 January 2015 10:40 PM

දෛවය කියන්නේ මහා පුදුම දෙයක්. අද මෛත්‍රී රටේ ජනාධිපති. (නි)

:       0       0

රූපසිංහ Friday, 09 January 2015 10:47 PM

ඡන්දයට කලින් තිබුණු. උනන්දුව දැන් අපේ කට්ටියට අඩුවෙලා වගේ. අනේ අම්මපා ඒ දවස් වල තිබුණු උනන්දුව! (නි)

:       0       0

නිමල් Saturday, 10 January 2015 01:04 AM

එතකොට අපේ හිටපු අගමැතිතුමා? (නි)

:       0       0

කමල් Saturday, 10 January 2015 01:21 AM

මොනවා වුණත් අපිට නිදහසේ ජීවත්වෙන්න අවස්ථාව ලබාදුන්නෙ මහින්ද ජනාධිපතිතුමා. ඔබතුමා අපේ හිත් වලින් කවදාවත් නොමැකේවි. (නි)

:       0       0

දර්ශණ Saturday, 10 January 2015 06:57 AM

සම්ප්‍රදාය :- ජනපති විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි අයෙක්ව අගමැති ලෙස පත් කිරීම. උදා :- 2002 දී චන්ද්‍රිකා විසින් රනිල්ව අගමැති ලෙස නම් කිරීම. විධායක බලය :- අගමැති නම් කිරීමේ සියළු බලතල ජනපති සතුයි. ගැටළුව :- විධායකයේ ඇති අත්තනෝමතික බලතල ඉවත් කිරීමට පොරොන්දු වූ මෛත්‍රී විසින් කළ යුතුව තිබුනේ පාර්ලිමේන්තුව රැස් කරවා ඔළු ගෙඩි මාරු කර බහුතරය පෙන්වා ඒ අනුව රනිල් අගමැති කිරීමයි. අහෝ ඒකාධිපති විධායකය නැති කරන බව කියමින් පැමිණි මෛත්‍රී මහතා දිවුරුම් දී මිනිත්තු දෙකකින් විධායකයේ බලය පෙන්වීය.(නදි)

:       0       0

අතුල Saturday, 10 January 2015 06:58 AM

දේශ පාලකයින් විසින් අපිරිසිදු කරන ලද ඉන්දියන් සාගරයේ මුතු ඇටය නැවතත් බබලවන්නට සියලු ශක්තිය නව ජනපතිට ලැබේවායි පතමු.(නදි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1405 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 591 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 680 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 438 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1228 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site