IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


රනිල් අද අගමැති පදවියේ දිවුරයි

අගෝස්තු 17 වැනි දා ඡන්දය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී මෛත්‍රීපාල ජනපති ඉදිරියේ නව අගමැති වශයෙන් දිවුරුම් දීමට නියමිතය.

ඉතා චාම් උත්සවයක දී දිව්රුම් දී වැඩ බාර ගන්නා ඔහු ඉන් පසු නව ඇමැති මණ්ඩලය තෝරා ගැනීමට යයි.

 



අදහස් (0)

රනිල් අද අගමැති පදවියේ දිවුරයි

සමන් Tuesday, 18 August 2015 03:54 AM

ඔබට සුබ පැතුම් නායකතුමනි (ම)

:       0       0

ගයාන් Tuesday, 18 August 2015 03:58 AM

අපේ දේශයේ නායකයාට උණුසුම් සුබ පැතුම් (ම)

:       0       0

ෆර්හාන් Tuesday, 18 August 2015 04:02 AM

අපගේ රට දැන් දියුණුවේ උපරිමයට යනවා නොඅනුමනයි රනිල් තුමනි ශ්‍රී ලංකාව ඔබට බාරයි (ම)

:       0       0

ඉන්ද්‍රානි -ස්විස් Tuesday, 18 August 2015 08:33 AM

නායක තුමනි ඔබතුමාට උණුසුම් සුබපැතුම් පතන අතර මේ පුංචි රටට වෙනසක් සමඟ දැවැන්ත සංවර්ධනයක් බපොරොත්තු වෙමි . (ම)

:       0       0

කරු Tuesday, 18 August 2015 04:59 AM

ඔබට අපේ උණුසුම් සුභ පැතුම් (ම)

:       0       0

චින්තක Tuesday, 18 August 2015 05:11 AM

උණුසුම් සුබපැතුම්. මාතෘ භූමියට ජය වේවා!! (ම)

:       0       0

ඉදුනිල් Tuesday, 18 August 2015 05:22 AM

අපේ දේශයේ නායකයාට උණුසුම් සුබ පැතුම්.රට ගොඩගන්න නව අගමැතිතුමනි (ම)

:       0       0

තිලක් Tuesday, 18 August 2015 05:36 AM

උණුසුම් සුබපැතුම්. (ම)

:       0       0

තිලක් Tuesday, 18 August 2015 05:37 AM

උණුසුම් සුබපැතුම්.(ම)

:       0       0

සේන Tuesday, 18 August 2015 05:48 AM

ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් බොරු, සෝබන වලට සහ හොරකමට බර නැති නිසා රටට හොදක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.(ම)

:       0       0

නුෆ්තා Tuesday, 18 August 2015 05:57 AM

උණුසුම් සුබ පැතුම් ඔබතුමාට!(ම)

:       0       0

චාමර Tuesday, 18 August 2015 09:41 AM

ඉතින් හදමු අපි අලුත් රටක්, රොද බැදී එකම තැනක්. උණුසුම් සුබ පැතුම් ! (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 18 August 2015 05:58 AM

සැබෑ වෙනසක් පතමි.(ම)

:       0       0

ජයසේන Tuesday, 18 August 2015 05:59 AM

ඔබතුමාට බුදු සරණි.දෙවි පිහිටි. (ම)

:       0       0

චමින්ද ජයසේකර Wednesday, 19 August 2015 07:01 AM

දේශයේ සැබෑ වෙනසට සුභ පැතුම් (ම)

:       0       0

පි කේ ඉන්දික තුසිත කුමාර Tuesday, 18 August 2015 06:31 AM

සුබ පැතුම් ඹබට(නදී)

:       0       0

අරවින්ද Tuesday, 18 August 2015 06:32 AM

උණුසුම් සුබ පැතුම්. තෙරුවන් සරණයි (නදී)

:       0       0

මොහාන් Tuesday, 18 August 2015 06:32 AM

සුබ පැතුම් අගමැති තුමනි. තමුන්ගේ ආසනය දිනවීමට නොහැකි වූ කිසිවෙකුට ඇමති ධුර ලබා නොදෙන්න. (නදී)

:       0       0

පෙරේරා Tuesday, 18 August 2015 06:35 AM

නීතිය යුක්ති ගරුත්වය ස්තාපිත වන නව යුගයකට ශ්‍රී ලංකාව ගෙනයාමට ඔබතුමන්ලාට සියලු දේවාශිර්වාද ලැබේවා! (නදී)

:       0       0

චිරංජි Tuesday, 18 August 2015 06:43 AM

උණුසුම් සුබපැතුම්. අපගේ බලාපොරොත්තු ඉටු කරන්න.(නදී)

:       0       0

තිස්ස කුමාර Tuesday, 18 August 2015 06:49 AM

මෙි ඔබෙි අවස්ථාවයි හොරුන්ට මැරයින්ට ජනතාසේවය පිළිබදව ආදර්ශයක් දෙන්න නායකතුමණි. මාගේ හදපිරි උණුසුමි සුබපැතුමි දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව පතමි.(නදී)

:       0       0

නයනා Tuesday, 18 August 2015 06:51 AM

ඔබ තුමාට සුබ පතමි. ඒ සමග මේ රට ගොඩනගන්නට. සාධාරණය රජ කරවන්නට, මේ රට වාසියට යහපතක්ම ඉටු කිරීමට හැකියාව, ශක්තිය ලබේවා. හැමෝම එකතු කරගෙන මගේ රට දියුණු කරන්න. (නදී)

:       0       0

සමන්ත සුගතවංස Tuesday, 18 August 2015 06:57 AM

කාරුණික ජනතාවනි මහින්ද රාජපක්ස තමයි යුද්දයෙන් රට බේරාගත්තේ. එතුමාට අවමන් නොකර ගරු කිරීමට ඔබ සියල්ල මතක තියාගත්තොත් හොදයි. (නදී)

:       0       0

අශාන් Tuesday, 18 August 2015 07:06 AM

අපේ බොහෝ දෙනෙකුට තවමත් නොවැටහෙන යහපාලනය රටටම හඳුන්වා දෙන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා. උණුසුම් සුබපැතුම්.(නදී)

:       0       0

චර්ශණ බටන්ගොඩගේ Tuesday, 18 August 2015 07:08 AM

අවසානයේ රට හරි මගට (නදී)

:       0       0

චමින්ද Tuesday, 18 August 2015 07:10 AM

ඔබට ජයෙන් ජය (නදී)

:       0       0

දනුෂ් මදුරංග Tuesday, 18 August 2015 10:58 AM

උණුසුම් සුබ පැතුම් ! (නි)

:       0       0

නිමල් Tuesday, 18 August 2015 07:14 AM

උණුසුම් සුබ පැතුම් ! හොද නායකයෙක් රටට ලැබුණා (ම)

:       0       0

මහේෂ් Tuesday, 18 August 2015 07:17 AM

වෙනසක් අවශ්‍යයි.......(ම)

:       0       0

චන්දන Tuesday, 18 August 2015 07:21 AM

එක මවකගේ දරැවන් එක් සෙවණකට (ම)

:       0       0

ඉසුරිකා Tuesday, 18 August 2015 07:29 AM

අපේ නායක තුමාට උණුසුම් සුබ පැතුම් (නදී)

:       0       0

සෙනරත් ජයකොඩි Tuesday, 18 August 2015 07:30 AM

ඔබට උනුසුම් සුභ පැතුම් (නදී)

:       0       0

ජයා Tuesday, 18 August 2015 07:30 AM

ඇත්තටම වෙනසක් අවශ්‍යයි (නදී)

:       0       0

උදයංග Tuesday, 18 August 2015 11:49 AM

නායකයාණනි ජය (ම)

:       0       0

බණ්ඩාර ජනරංජන Tuesday, 18 August 2015 07:49 AM

මේ රටේ මිනිස්සු හම්බ කරන්න රට හදන්න දක්ෂයි ඇති තරම්. මේ ඉහළ සිට පහළට ඇති හොරකම නවත්තලා දෙන්න. රට හදන්න ඒ ටික හොදටම ඇති (ම)

:       0       0

නුවන් Tuesday, 18 August 2015 08:09 AM

රැකියා බලාපොරොත්තුවෙන සියලුම දෙනාගේ බලාපොරොත්තු මල්පල ගන්වන දැවැන්ත ආයෝජන, නිදහස් සාමකාමී විරුද්ධ මත ඉවසන රටක්, බොරු සෝබන වියදම යටිමඩි ගැහිලි, පගා කොමිස් නැති අලුත් රටක් හදන්න (ම)

:       0       0

උදේනි Wednesday, 19 August 2015 04:22 AM

බලාපොරොත්තු වූ වෙනස සුභ පැතුම් (අ)

:       0       0

සංජිව Tuesday, 18 August 2015 08:13 AM

සැබෑ වෙනසක් පතමි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 726 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 1902 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 409 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 161 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 181 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1524 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14618 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 23 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 109 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site