IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘රනිල් අලුත් රටක් හදනවා‘ - මහින්ද

අලුත් රටක් හදන බව රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන බවත් එය ඇත්තක් බවත් උතුරු නැගෙනහිර වෙන් කළ විට ලංකා සිතියම වෙනස්වී අලුත් රටක් නිර්මාණය වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (3) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී පැවිදි හඬ ප්‍රමුඛ ජාතික එකමුතුව සමග ගිවිසුමකට එළැඹෙමින් ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට මුරුත්තෙට්ටුවේ ආනන්ද, මැදගොඩ අභයතිස්ස යන හිමිවරු ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් ද වෛද්‍ය ගුණදාස අමරසේකර, තිලංග සුමතිපාල, බන්දුල ගුණවර්ධන යන මහත්වරුද එක්ව සිටියහ.

RDS_0101 RDS_0139 RDS_0162 RDS_0168 RDS_0203 RDS_0219 RDS_0251 RDS_0278 RDS_0283



අදහස් (0)

‘රනිල් අලුත් රටක් හදනවා‘ - මහින්ද

සේන Monday, 03 August 2015 09:06 AM

මට පෙනෙන හැටියට සර්, ඔබතුමා අපිව රවට්ටලා ඡන්දෙ ගන්න හදන්නේ. අපිට තේරෙන විදිහට රනිල් මහත්තයා කතාකළේ පහුගිය අවුරුදු 10 ට විනාශ වූ ආර්ථිකය සහ නීතියේ ආධිපත්‍ය ගැන. (නි)

:       0       0

විජයබාහු Monday, 03 August 2015 01:09 PM

අර්ජුන තාම ලැම්බෝගිනිය හොයනවා වගේ (නි)

:       0       0

අයිරාංගනී Monday, 03 August 2015 09:09 AM

අනේ ඇත්තමද ඔය? (නි)

:       0       0

විජයබාහු Monday, 03 August 2015 09:09 AM

අයියෝ අර්ජුන, ඔයාට තාම ඒ ලැම්බෝගිනිය හොයාගන්න බැරිවුණාද? (නි)

:       0       0

රූපස් පෙරේරා Monday, 03 August 2015 09:12 AM

අද කාලේ මහජනතාව ඔය වගේ බොරු වලට රැවටෙන්නේ නැහැ (නි)

:       0       0

වරුණ Monday, 03 August 2015 09:21 AM

මහින්ද මැතිතුමා, කරුණාකරලා රටේ නැති ප්‍රශ්න ඇති නොකර ඔයාගේ දේශපාලන වැඩකරගෙන යන්න. හැමදාම ඔයාගේ කට්ටිය කියන්නේ ඔයදේම නේද? (නි)

:       0       0

උදයසිරි‍ Monday, 03 August 2015 09:24 AM

මහින්ද මහත්තයාට රට ගැන ඇතිවී ඇති කැක්කුම සාධාරණය (නි)

:       0       0

යහම්පත් Monday, 03 August 2015 09:24 AM

රනිල් මහත්තයා මේ රට නව මඟකට රැගෙන යන බව ඒකාන්තයි (නි)

:       0       0

කල්ප Monday, 03 August 2015 09:26 AM

කතාව ඇත්ත වෙන්නත් පුලුවන්. අපි බලමුකෝ (නි)

:       0       0

රිතික් Monday, 03 August 2015 09:26 AM

මොන විහිළුද මහත්තයෝ මේ? (නි)

:       0       0

සිරිල් Monday, 03 August 2015 06:42 AM

නිකන් බොරු එපා, දැන් වෙන උප්පරවැට්ටියක් හොයන්න (නදී)

:       0       0

ප්‍රගීත් Monday, 03 August 2015 06:43 AM

ගුණදාස අමරසේකරත් එක්ක ගිවිසුම් අත්සන් කරන්න තරම් මහින්ද බංකොලොත් උනාද? ඕකනේ කිව්වේ ගෙදරට වෙලා ඉන්න කියල (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Monday, 03 August 2015 09:44 AM

මහින්ද මහත්තයට ලැජ්ජා නැද්ද මෙහෙම බොරු කියන්න? ගිය සැරෙත් ඔය බොරුවම කිව්වාට රටේ ජනතාව රැවටුනේ නැහැ.දුෂිත දේශපාලකයින්ට වඩා ජනතාව බුද්ධිමත් (නි)

:       0       0

සිරිමල් Monday, 03 August 2015 06:51 AM

නැති බෙදුම්වාදයක් ගෙන කියමින් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කිරීමෙන් අනවශ්‍ය ලෙස බෙදුම්වාදය ජනතාවගේ සිත් තුළට ඇතුල් කිරීමක් සිදුවේ. අප කළයුත්තේ මේ දෙය නොව ජාතින් අතර සමගිය වර්ධනය කිරීමය. ඔබතුමා මැතිවරණය පැරදී හිටපු ජනපතිවරයෙකුට නොගැළපෙන ලෙස උතුරේ ඡන්දෙන් මෛත්‍රී දිනපු බව කිවුවේය. වෙනත් අයුරින් කියතොත් ඔබ උතුරේ ජනතාව මෙරටේ අනෙකුත් ජන කොටස් වලින් වෙන්කර හැඳින්වීය. මේ දේ ඉතා ලාමකය. අප මේ ප්‍රශ්නය සාර්ථකව විසඳීමට නම් දමිළ ජනතාව අපේම කොටසක් ලෙස සැළකිය යුතුය. එවිට බෙදුම්වාදය ඉබේටම පරදිනු ඇත. (නි)

:       0       0

යහපාල Monday, 03 August 2015 06:52 AM

මහින්ද මහත්තයෝ, ඔයා කළදේවල් අපිට මතකයි. (නි)

:       0       0

සරත් Monday, 03 August 2015 06:54 AM

කමක් නැහැ නැව ගිලුනත් බෑන් චූන් කියලා හිතාගන්න එක හොඳයි. (නි)

:       0       0

අචල Monday, 03 August 2015 06:57 AM

අපිටත් දැන් ඕනෑ අලුත් රටක් තමයි (නි)

:       0       0

දිලුම් Monday, 03 August 2015 06:57 AM

මහින්ද මහත්තයා වෙන මොනවා කියන්නද? රනිල් දැන් විශිෂ්ට ලෙස ආර්ථිකය කළමනාකරණය කරන නිසා නීතිය හැමටම එක ලෙස ක්‍රියාත්මක කරන නිසා කියාගතහැකි දෙයක් නොමැතිව ප්‍රතිවිරුද්ධ මත දරන අයට මඩ ගසනවා. පරණ කුණු අවුස්සන්නේ නැතුව අපිට කියන්න මේ පාර අපේ කරුමෙට හරි දිනුවොත් අපිට ආයෙත් මාසෙට 2500 න් ජීවත් වෙන්න කියනවද? මෙන්න මේවට උත්තර දෙන්න. අනික අපිට ඔය කොටි එනෝ කොටි එනෝ තැටිය එපාවෙලා. වෙන එකක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

ධම්ම Monday, 03 August 2015 07:00 AM

වරාය නගරය හැදුවහමත් මුතු ඇටයේ හැඩය වෙනස් වෙනවා නේද. (නි)

:       0       0

සොනාලි Monday, 03 August 2015 07:01 AM

ඔබතුමාට දැන් කියන්න ඉතුරුවෙලා තියෙන එකම දේ එච්චරයි. ඔබතුමා හොරුට රජ කරන්න දෙන්නේ නැතුව, ෆයිල් කිහිල්ලේ ගහගන්නේ නැතුව, රට ණයබරින් මිරිකන්නේ නැතුව, 18 වෙනි සංශෝදනය ගෙනෙන්නේ නැතුව, අධික ලෙස බදු අයකරන්නේ නැතුව හිටියා නම් අදත් දිනන්න ඉඩක් තිබුනා. අපි ඔබතුමාව ගෙදර යැව්වේ එපාම වෙලා. (නි)

:       0       0

ගජබා Monday, 03 August 2015 07:08 AM

බුදු මහත්තයෝ, අපිට ඔබතුමාව එපාවෙලා තියෙන්නේ. ලැජ්ජයි උතුමාණෙනි. (නි)

:       0       0

බුවනෙක Monday, 03 August 2015 07:10 AM

දැන් කතා ඇති මැතිතුමනි (නි)

:       0       0

කමල් Monday, 03 August 2015 07:11 AM

දැන් මේක විහිළුවක් වෙලා. යුද්ධය ඉවර කළා කිව්වා නේද? වෙන කෙනෙක් බලයට ආවොත් යුද්ධය අවුළනවද? තමුන්නාන්සේ නම්බුව තියාගෙන ඉන්න. (නි)

:       0       0

විජය Monday, 03 August 2015 10:16 AM

".......කියයි මිහිරි කතා ...... නිතර රසට ගොතා......." මහත්තයෝ, රටවැසියෝ දැන් බුද්ධිමත්. (නි)

:       0       0

නිසුර Monday, 03 August 2015 07:15 AM

එය සත්‍යයක් බවට දැන් අපටද වැටහී ඇත. (නි)

:       0       0

දුමින්ද Monday, 03 August 2015 07:18 AM

2009 දි නන්දිකඩාල් සටනින් පසුවත් අලුත් රටක් හැදුනා. මතකද? (නි)

:       0       0

විකුම් Monday, 03 August 2015 07:30 AM

අපේ රට දෙකට කඩන්න දෙන්න එපා. (නි)

:       0       0

සැන්ඩ්‍රා Monday, 03 August 2015 07:33 AM

නියම අදහස! (නි)

:       0       0

සෑම් Monday, 03 August 2015 10:49 AM

එය හදන එක නෙවේ ඔබ තුමා මොකද කරන්න යන්නේ. එ්ක කියන්න. ඔබතුමා කරන්න ඉඩ දුන්න ඒවා දැන් කෙරෙනවා. මේකට රනිල්ව ගාව ගන්නේ ඇයි? (බ)

:       0       0

අමිල Monday, 03 August 2015 11:06 AM

හොරා අර්ථදැක්වූ ආකාරයේම වැරදි අර්ථදැක්වීමක් කියලයි හිතෙන්නේ. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 03 August 2015 08:01 AM

ගිය සැරේත් කිව්වේ ඕකමනේ. ඒත් ඉතින් අසාර්ථක වුණානේ (නි)

:       0       0

අර්ජුන රණවන Monday, 03 August 2015 08:06 AM

රටක් නැත හැදුවේ, ලැම්බෝගිනි ගෙනාවේ, පවුලයි හැදුවේ, ඒකයි රනිල් රට හදනවා කිවුවේ. (නි)

:       0       0

විජේසිංහ Monday, 03 August 2015 08:17 AM

ඔය මොනවා කිවුවත් රනිල් දිනනවා (නි)

:       0       0

සරත් Monday, 03 August 2015 08:18 AM

තවමත් අර වශී බෝලේ අතේ තියාගෙන ඉන්නවා නේද? (නි)

:       0       0

බන්දුල Monday, 03 August 2015 11:57 AM

අලුත් රටක් හදන වැඩපිළිවෙළ තියෙන්නේ අවුරුදු ගණනක සිටමුත් ව්‍යවස්ථාවේ "ඒකීය සහ ස්වෛරීය" යන වචන නිසා බලය බෙදීම ගැටළුවක්. අපි කැමතියි ජනාධිපතිතුමා මෙතැනදී ඉන්නේ කොහෙද කියලා දැනගන්න. (නි)

:       0       0

චරිත Monday, 03 August 2015 12:09 PM

මහින්ද මහත්තයා ඔය අනෙක් අය වගේ අලුත් රටවල් හදන්නේ නැහැ. මුළුරටම එකට එකතු කරලා චීනය පැත්තට තල්ලු කරනවා. නියමයි නේද? (නි)

:       0       0

රොෂාන් Monday, 03 August 2015 08:44 AM

මහජනයාට වෑරදි ප්‍රකාශ කරන අය අත් අඩන්ගුවට ගත යුතුයි දේශපාලනය වෙනම දෙයක් වෑරදිමත් වෙනම දෙයක් (ම)

:       0       0

ප්‍රකාශ් Monday, 03 August 2015 12:21 PM

රටට ආදරය කරන බුද්ධිමත් ජනතාව ඉන්නේ මහින්ද මහත්මා සමඟයි. (නි)

:       0       0

ටෙන්සිල් Monday, 03 August 2015 08:59 AM

මහින්ද මහත්තයාට ජය සිකුරුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1490 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2006 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2504 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5734 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1798 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6390 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18297 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site