IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රනිල් ආවෙත් පෑල දොරෙන්ලු

එක්සත් ජනතා නිදහස් සන්ධානය පස්සා දොරින් අගමැතිවරයකු පත් කිරීමට යන බව කියන රනිල් වික්‍රමසිංහ මහතාද පස්සා දොරින් අගමැති ධූරයට පත්වූ අයකු බව සන්ධාන මහ ලේකම් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (3) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

ආණ්ඩුවට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවෙන් පිටත පුද්ගලයෙක්ගේ සැලැස්මක් බව අගමැති සිතුවද එය ඔහුගේ වැරදි අදහසක් බවත් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

 

DSC_0994 DSC_1013

ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්



අදහස් (0)

රනිල් ආවෙත් පෑල දොරෙන්ලු

රකිත් Thursday, 04 June 2015 04:23 AM

ඔන්න ඉතින් පිවිතුරු මහත්තයා මගේ කට අවුස්සගත්තා. අර හොඳටම ඇඟට දැනුන ජනාධිපති වගේද? ඒ වගේනම් බැහැ පුතෝ. වැරදි හදාගෙන එනවානම් මගෙත් අකමැත්තක් නැහැ. මොකද අගමැති සහ නියෝජ්‍ය අගමැති කියලා තනතුරු දෙකක්ම ඇති කරන්න යනවා කියලා ආරංචියි.(බ)

:       0       0

රුවන් Wednesday, 03 June 2015 01:52 PM

අගමැති පත් කරන්නේ රටේ ජනාධිපතිට ඕන හැටියට මිසක් කටත් ඕනහැටියට කියලා එයා මොකද මේ හිතා ගෙන ඉන්නේ. (ර)

:       0       0

චානිල් Wednesday, 03 June 2015 01:57 PM

පස්සා දොර ගැන කතා කරන්නේ හරියට ඒගොල්ලන් ඒ වචනයවත් අහලා නැහැ වගේ. (නි)

:       0       0

සමන්ති Wednesday, 03 June 2015 02:04 PM

අගමැතිවරු පත්කර ඇත්තේ කොහොමද කියලා මහජනතාවට තේරෙනවා (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 03 June 2015 02:13 PM

රනිල් කොහෙන් ආවත් රනිල්ව ගෙනාවේ ඔයාලගේ පක්ෂේ සභාපති.රනිල්ව රැක ගන්නෙත් රනිල්ව ඊලග මැතිවරනෙන් යලි ජාතික ආණ්ඩුවකින් අගමැති කරන්න හදන්නෙත් ඒකට අවශ්‍ය පරිසරය සකසන්න ශ්‍රී ලංකා එක දිය කරන්නෙත් පාක්ෂිකයින්ගේ මතයට ඇහුම්කන් නොදී තර්ජනයෙන් ගර්ජනයෙන් මන්ත්‍රීවරු බය කරගෙන ඊලග මැතිවරණයෙන් නියත ජයක් යු අන් පි ඒකට ලබා දීල ජනපති කරවීමේ කාලගුණ සලකමින් පක්ෂය වලදාන්න වල කපන්නේත් ඒ සභාපති..(බ)

:       0       0

උදය කොස්වත්ත Wednesday, 03 June 2015 02:39 PM

රට කාල දැන් කියවන්න එපා (බ)

:       0       0

මොහාන් Wednesday, 03 June 2015 02:43 PM

පිවිතුරු යහපාල , ඔන්න බැස්ස මඩවලට ආපහු . (ර)

:       0       0

සිල්වා Wednesday, 03 June 2015 02:48 PM

රනිල් තමයි නියම සුදුස්සා අගමැති කමට මෛත්‍රීපාල මැතිතුමා ජනාධිපති කෙරුවෙත් රනිල්ගේ කැපවීම සහ බුද්ධිමත් කම නිසා එතුමා රට හරිමගට ගන්න හරි තීරණ ගත්තා.(හේ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 03 June 2015 03:59 PM

උදය කොස් වත්ත මහත්තයෝ.. ඒ මිනිස්සු රට කෑවනම් කෑවේ ඔහේගේ ඔය ජනපතිත් එක්ක එකතු වෙලා තමයි...අන්තිම මාස දෙක වෙනකම් කැබිනට් එකේ හිටපු මනුස්සයයි මෙයාල අතරයි මොකක්ද වෙන තියෙන වෙනස..මයිත්‍රී මහත්තය ඉර්ධියෙන් පහල වුනා නෙමෙයිනේ..(කේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 03 June 2015 04:21 PM

යහපාල වලන්වල කුණු හෝදනවා හෝ ගාල ..ඒවුනාට තාම කුණු ඇරගන්න බeරුව දඟලනවා .....(බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 03 June 2015 04:24 PM

බලනකොට ඔක්කොම දේශපාලකයෝ එන්නේ අහිංසක ජනයාගේ පින් කතිරයේ මහිමයෙන්, පස්සා දොරෙන් වගේ තමයි (නි)

:       0       0

යසස් Wednesday, 03 June 2015 04:31 PM

පෑල දොරින් ගෙට එන සඳ... (නි)

:       0       0

අචිනි Wednesday, 03 June 2015 04:32 PM

යහපාල, කුලියට ඇඳුම්, වළං එහෙම හෝදනවා හරි අපුරුවට. කීයද දන්නේ නැහැ ගතමනාව... (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 03 June 2015 05:21 PM

අනේ පව්! කාට කියන්නද මේ දුක? (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 03 June 2015 06:32 PM

උදය මහත්තයෝ,ඒ මිනිස්සු රට කෑවා නම් කෑවේ කවුරුන් එක්ක එකතුවෙලාද කියලා අපි කියන්න අවශ්‍ය නැහැනේ. මෛත්‍රී මහත්තයා ඍධියෙන් පහළ වුණා නෙමෙයිනේ. (නි)

:       0       0

අරුණ Wednesday, 03 June 2015 06:54 PM

කාගෙ කාගේත් කිල්ලෝට වල හුණු තිබෙනවා වගෙයි (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 03 June 2015 07:00 PM

බටංගල ,මුල අමතක කරන අය සිටින ලංකාව වගේ රටක ඕනෑම රටට අහිතකර දෙයක් වීමේ අවදානමක් ඇත (නි)

:       0       0

සත්‍යයා Wednesday, 03 June 2015 09:37 PM

සමහරුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ. රනිල්ට ජනතාව වැඩිය කැමති නැති නමුත් මැතිවරණයකදී සුසිල් රනිල්ට විරුද්ධව ඡන්දයක් ඉල්ලුවොත් සුසිල් උඩින්ම පරදිනවා කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

කැළණි Wednesday, 03 June 2015 09:43 PM

රනිල් අගමැති කරන්න කවුරුත් ඡන්දෙ දුන්නේ නැහැ. එහෙනම් එයාටම ජනාධිපතිකම ඉල්ලන්න තිබුනනේ. බළලුන් ලවා කොස් ඇට බෑවීම කළේ කවුද කියලා අපි දන්නවා. (නි)

:       0       0

සෑම් Wednesday, 03 June 2015 09:47 PM

කොහොමත් යූ.එන්.පී. එකේ ඉන්නේ කොහොම පිරිසක්ද කියලා අපි දන්නවා (නි)

:       0       0

හසිත් Thursday, 04 June 2015 09:23 AM

පස්ස දොරෙන් සිසුවියක් සරසවියට යවපු කෙනාද දන්නේ නැහැ ඔය කරලියට ගෙන්න යන "වෙන්න " අගමැති! (ම)

:       0       0

දොන් Wednesday, 03 June 2015 11:55 PM

සිල්වා, ගත්ත හරි මඟ පෙන්වන්නකො. (නි)

:       0       0

දුමින්ද Wednesday, 03 June 2015 10:19 AM

ජනපති නිර්පාක්ෂික වීම එකම හොඳම විසඳුම වේ (නදී)

:       0       0

සරත් ලන්ඩන් Wednesday, 03 June 2015 10:20 AM

ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට විශාල හානියක් කරපු, ප්‍රසිද්ධියේම ජාත්‍යන්තර ලෝකය ඉදිරියේ කොටියට කඩේ ගිය, වෙනම ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් කඩේ ගිය රාධිකා කුමාරස්වාමි විධායක සභාවට? හරිම ශෝක්නේ. කාගේද මේ රටට එරෙහි යෝජනා? (නදී)

:       0       0

ඩිලාන් Wednesday, 03 June 2015 10:23 AM

අපේ රටේ සමහර දේශපාලකයන්ට පස්ස දොරත් නැතිවෙන කාලය අත ළඟ! (නදී)

:       0       0

බටංගල Wednesday, 03 June 2015 10:23 AM

සුසිල් මහත්තයෝ, ඔයගොල්ලෝ පාර්ලිමේන්තුවේ මොන තර්ක විතර්ක කලත් ජනතාව ගොනාට අන්දන්න හිතන්න එපා. රනිල් අගමැති වුන විදිහ ගැන සාපේක්ෂ මතවාද තිබුනත් එය හරි වුනත් වැරදි වුනත් එයට අවශ්‍ය ජනතා අනුමැතිය ඡන්දෙදි ලැබුනා. සන්ධාන නායකයෝ සමහර වෙලාවට කරන ප්‍රකාශ වලින්ම මේවා පිටින් මෙහෙයවන බවක් ජනතාවට පෙනෙනවා. (නදී)

:       0       0

ලිලන්ත Thursday, 04 June 2015 12:39 AM

රනිල් අගමැති වුණ ආකාරය ගැන සාපේක්ෂ මතවාද තිබුනත් එය හරි වුණත් වැරදි වුණත් එයට අවශ්‍ය ජනතා අනුමැතිය ඡන්දෙදි ලැබුනා (නි)

:       0       0

මොහාන් Wednesday, 03 June 2015 10:27 AM

රනිල්ව අගමැති කරන බව මැතිවරණ ප්‍රකාශයේ තිබ්බ නිසා මෛත්‍රීපාල මැතිතුමා දින්නේ. ඒක පස්සේ දොරෙන් උනා කියන්නේ කොහොමද ? සිවිල් පුරවැසියෝ තුන් දෙනා නම් කරන්නේ සියලු දෙනාගේ එකඟත්වයෙන් (නදී)

:       0       0

විජයබාහු Wednesday, 03 June 2015 10:31 AM

අනේ බටන්ගල එක වෙන්න ඇති සිරිසේන මහතා පත් කරගන්න මහන්සි උන හැමෝම කිව්වේ යු අන් පි ආණ්ඩුවක් ගෙන්න එයාල හිතුවේ නැ කියලා. කවූද මේ රවට්ටන්න හදන්නේ.? (ර)

:       0       0

සම්පත්-ඩුබායි Wednesday, 03 June 2015 10:55 AM

මේක යු එන පි ආණ්ඩුවක් වෙන්නේ කොහොමද.?සන්ධානේ අයත් මේක ඇතුලේ ඉන්නේ. (ර)

:       0       0

ගාමිණී Wednesday, 03 June 2015 10:56 AM

මොහාන් නමුත් දින 100 ඉවරයි නේද? ගිය ඡන්දෙ තිබුනේ ජනාදිපති මිස අගමැති තෝරාගැනීමක් නොවෙයි එහෙමනම් මැතිවරණ ප්‍රකාශයේ තියෙන තව කොපමණ දෙන්න තියේද? අගමැති කම විතරද විශේෂ? (ස)

:       0       0

ප්‍රකාශ් Wednesday, 03 June 2015 11:03 AM

මැතිවරණය තිබ්බේ ජනාධිපති තෝරා ගන්න නේද? වස ලැජ්ජයි. (ස)

:       0       0

විජයබාහු Wednesday, 03 June 2015 11:19 AM

සම්පත් ඒ නිකන් නමට විතරනේ.බලන්නකෝ ඒ අයම තමා දැන් අනිත් පැත්තට හෝයි කියන්නෙත් (කේ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 04 June 2015 02:26 AM

උදය කොස් වත්ත මහත්තයෝ.. ඒ මිනිස්සු රට කෑවනම් කෑවේ ඔහේගේ ඔය ජනපතිත් එක්ක එකතු වෙලා තමයි...අන්තිම මාස දෙක වෙනකම් කැබිනට් එකේ හිටපු මනුස්සයයි මෙයාල අතරයි මොකක්ද වෙන තියෙන වෙනස..මෙෙත්‍රී මහත්තය ඉර්ධියෙන් පහල වුනා නෙමෙයිනේ..ඔය දුෂිත ආණ්ඩුවේ සියලු වරදාන වරප්‍රසාද අවසන් මොහොත දක්වාම විදපු කෙනෙක්නෙ..වෙස්සන්තර අන්තිමට දේවදත්තයෙක් වෙලා ලක්ෂ 58ක ජනමතය අමු අමුවේ මංකොල්ල කන්න හදන්නේ නැතුව කියපු විදියට නිර්පාක්ෂික වෙලා වැඩේ ගෙනිච්චනම් මේ රට මේ විදියේ අච්චාරුවක් වෙන්නේ නැහැ. (ස)

:       0       0

දුමින්ද Thursday, 04 June 2015 02:37 AM

දොර ඇරියේ ඔබේ සබාපති තුමා. (ස)

:       0       0

ජයා Wednesday, 03 June 2015 12:04 PM

එතුමාට කවුරුත් ඡන්දය දීලා නෑ අගමැති වෙන්න. (ර)

:       0       0

නන්දලාල් - ප්‍රංසය Wednesday, 03 June 2015 12:07 PM

කවුද මෙහෙම කියන්නේ ? ජනාධිපති ජනාධිපති තුමා ඡන්දෙට පෙර කිවුවා නේද එතුමා ජනපති උනොත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති පදවියට පත්කරනවා කියලා. ඒ කතාව අපට මතක ඇත. (ර)

:       0       0

එච්. පෙරේරා Wednesday, 03 June 2015 12:11 PM

ගාමිණී, මොහාන් කියන එක ඇත්ත. මෛත්‍රීපාල මැතිතුමා පොදු අපේක්ෂක වෙනකොටම කිවුවේ රනිල් වික්‍රමසිංහට අගමැතිකම දීල තමන් ජනාධිපති වෙලා ඡන්ද පොරොන්දු ටික ඉටුකරනවා කියලා. මුළු රටම උද්යෝගයෙන් ඡන්දපොලට ඇවිත් ඡන්දෙ දුන්නේ රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්නයි මෛත්‍රීපාල මැතිතුමාට ජනාධිපතිකම දෙන්නයි. දැන් අගමැතිකම දුන්නම පස්ස දොරෙන් අගමැතිකම ගත්ත කියන එක විහිළුවක්. (ර)

:       0       0

රකීත් Thursday, 04 June 2015 02:51 AM

පිනට ආවත් කොහොම ආවත් කාලෙකට පස්සේ අගමැති කෙනෙක් ඉන්නවා කියලා දැනුන එක ලොකු දෙයක්. මොකද, මිට පෙර සිටියේ එක්කෝ කාර්ය භාරයක් නැති අගමැතිවරු, එහෙමත් නැත්නම් එක්වරක් නොව දෙවරක් විශ්‍රාම යා යුතු උදවිය.(ම)

:       0       0

අර්ජුන රණවන Wednesday, 03 June 2015 12:37 PM

රනිල්ගේ බුධිමත් තීරණය නිසා ජනවාරි 8 දා සිවෙන්න ගිය විනාශය වැළකුණ. අද ඔය දෙසනා කරන අය මන්ත්‍රි තනතුරු දරන්නේ ඔහුගේ එඩිතර තීරණය නිසා බව අමතකයි. ඔයගොල්ලෝ පාර්ලිමේන්තුවේ මොන තර්ක විතර්ක කලත් ජනතාව ගොනාට අන්දන්න හිතන්න එපා. රනිල් අගමැති වුන විදිහ ගැන සාපේක්ෂ මතවාද තිබුනත් එය හරි වුනත් වැරදි වුනත් එයට අවශ්‍ය ජනතා අනුමැතිය ඡන්දෙදි ලැබුනා.රනිල්ව අගමැති කරන බව මැතිවරණ ප්‍රකාශයේ තිබ්බ නිසා මෛත්‍රීපාල මැතිතුමා දින්නේ. ඒක පස්සේ දොරෙන් උනා කියන්නේ කොහොමද ? (කේ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 04 June 2015 03:48 AM

රකිත් මහත්තයට ඇගට දැනෙන අගමැති කෙනෙක් අපි ලබන මැතිවරණයෙන් ගේන්නම්..(ම)

:       0       0

රකිත් Thursday, 04 June 2015 03:59 AM

මීළඟට පැවැත්වෙන මහා මැතිවරණයෙන් පසුව වසර 2 ක කාලයක් සඳහා ජාතික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පවත්වාගෙන යන බවට අදහස් පළවේ. බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගන්න පක්ෂයට අගමැතිධුරයද ඊළඟ පක්ෂයට නියෝජ්‍ය අගමැතිධුරයට හිමි වන බවටද කතා ඇසෙයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1835 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1164 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2076 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 520 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2973 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site