IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රනිල් ඉතාලි සංචාරයේ

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පෞද්ගලික සංචාරයක් සඳහා ඉතාලියට පැමිණ සිටිති. දෙසැම්බර 20 වැනිදා පැමිණි ඔවුහු  ජනවාරි 03 වැනිදා තෙක් ඉතාලියේ රැඳී සිටිති.

පසුගියදා වැනිස් නගරය දැකබලාගත් ඔවුහු වෙරෝනා නගරයට පැමිණ රෝමියෝ ජුලියට් ආදර මන්දිරය නැරඹූහ.

අද පිරෙන්සි නගරයේ සිටින ඔවුන් ඇලවුනු කුළුන හෙවත් පිසා කුළුන නැරැමීමට නියමිතය.



අදහස් (0)

රනිල් ඉතාලි සංචාරයේ

ද සිල්වා Tuesday, 25 December 2012 09:41 PM

ඉතාලියෙ නැවතුනානම් තමයි හොද? එතකොට ඔබතුමාගේ අගේ අපේ අයට තේරෙයි..!(නු)

:       0       0

නදීක Wednesday, 26 December 2012 12:37 PM

අනේ කාලේ වනේ වාසේ.. අපේ අහිංසක ජනතාව ගංවතුරින් පීඩා විදිනවා.. නායකයෝ විනෝද චාරිකා. (නු)

:       0       0

ෂෙරිෆ් Tuesday, 25 December 2012 10:58 PM

මේ වගේ කට්ටිය එක්ක සවාරියක් ගිහිං එන එක හොදයි..!(නු)

:       0       0

ධම්ම Tuesday, 25 December 2012 02:15 PM

ඔබ දෙපලට ජේසු පිහිටයි මේ නත්තල් සමයේ.(නු)

:       0       0

චාමර වෙරෝනා Wednesday, 26 December 2012 01:06 AM

රනිල් මහත්තයට කියලා ඉතාලියෙ රැකියාවක් හොයාගන්න........(නු)

:       0       0

වෙරෝනා සුනිල් Tuesday, 25 December 2012 02:33 PM

අනේ අපි දන්නෙත් නැහැ ආව ගියා.. (නු)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 25 December 2012 03:03 PM

රනිල් මහත්තයා ඉතාලියට ගියේ ලෝක විනාශයට බයේ නම් වෙන්න බැහැ..!(නු)

:       0       0

සාලිය වික්ස් Wednesday, 26 December 2012 03:26 AM

මට මේ ඡායාරූප දකින විට හිනා ගියා..!(නු)

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 01:21 PM

පරිස්සමින් ගිහින් එන්න (ස)

:       0       0

අපොන්සු Wednesday, 26 December 2012 05:04 AM

දස දහසක් ලංකාවේ අය ගංවතුරින් අවතැන්වීම බලන්න මෙතුමා ගියාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

එසෑම් Tuesday, 25 December 2012 03:44 PM

කවුද මේ වටේට ඉන්න අය.?(නු)

:       0       0

තිලක් Tuesday, 25 December 2012 03:59 PM

එයා හිටියේම රටනේ.....(නු)

:       0       0

චන්ද්‍රා Wednesday, 26 December 2012 08:29 AM

ඇළවුණ කුළුණ සමග රනිල් මහත්තයා සිටින ඡායාරූපයක් බලන්න අපිට ආසයි. (නි)

:       0       0

චන්දිම Wednesday, 26 December 2012 08:58 AM

කොහේද රටක තැනක තියෙනවා මේ වගේ ඉටි වලින් හදාපු රූප. මට හරියට මතක නැහැ. (නි)

:       0       0

ඩබ්.ඒ.ප්‍රභාත් Tuesday, 25 December 2012 05:17 PM

බිරිද සමග තරහා වෙලා වගේ ඇයි..!(නු)

:       0       0

ග්‍රේරෝ Tuesday, 25 December 2012 05:18 PM

බැරිද ඉතාලියේ වත් නායක කමක් ගන්න ඔබ තුමාට දිනන්න බැරි වෙන එකක් නැ , අනෙක මිනිස්සු ත් මෙහෙ අයට වඩා බුද්දිමත් නිසා , හොද ට්‍රයි එකක් දෙන්න පුලුවන් වේවි .(නු)

:       0       0

ධම්ම Wednesday, 26 December 2012 09:32 AM

අපේ අනාගත ජනාධිපති සහ ආර්යාව ඔබ දෙපළයි. එයයි මගේ ප්‍රාර්ථනය! (නි)

:       0       0

ලක්ෂාන් Wednesday, 26 December 2012 09:42 AM

ඒක නම් ඇත්ත අපොන්සු. (නි)

:       0       0

අමිල Tuesday, 25 December 2012 06:10 PM

බිරිඳ සමග නෙමේ බිරිඳ තරහා වෙලා ඇති....(නු)

:       0       0

චන්දිම Tuesday, 25 December 2012 06:39 PM

ලංකාවෙ ගංවතුරට යට වෙච්ච අය ගැන ගිහින් බලන්න කාට ද වෙලාවක් තියෙන්නෙ? (නි)

:       0       0

චන්දිමා Tuesday, 25 December 2012 07:55 PM

අන්තිම පින්තූරෙ හරියට අනේ කාලේ වනේ වාසේ වගේ(නු)

:       0       0

නිරන්ජන් Wednesday, 26 December 2012 08:41 PM

ධම්ම.ද සිල්වා ඔබලගෙ සිතුම් පැතුම් මෙ කපෙදි මෙතුමා ඉටු කරන්නෙ නැහැ මතු බවයෙදි උත්සාහ කරල බලමු දුකයි තමයි (නු)

:       0       0

නෙල්සන් Tuesday, 25 December 2012 09:01 PM

ස්වභාවික ව්‍යයසන වලදී ජනතා නායකයෙකු සිටිය යුත්තේ ජනතාව සමගයි. (නි)

:       0       0

කාන්ස් Tuesday, 25 December 2012 09:21 PM

මේ ති‍යෙන ප්‍රශ්න වල හැටියට ඔහොම සතුටින් ඉන්නවා කියන එකත් ලොකු දෙයක්. (නි)

:       0       0

චන්න Wednesday, 26 December 2012 12:19 PM

අපි කොළඹ යනවා වගේ නේද (නි)

:       0       0

ගාමිණි Tuesday, 25 December 2012 09:22 PM

ඡන්ද සම්බන්ධ එතුමාගේ ගිනස් වාර්තාව ඉතාලියේ තියන්න හිතෙයිද මන්දා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 158 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 482 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 283 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 198 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 946 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 806 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site