IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රනිල් එයි

ඇමෙරිකාවේ මැසචුසෙට්ස්  තාක්ෂණ සරසවියේ දේශන මාලාවකට සහභාගී වු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උදේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

වික්‍රමසිංහ මහතා මාසයක් පමණ දේශන හා අධ්‍යයන චාරිකාවක නිරත විය.

 

 

 



අදහස් (0)

රනිල් එයි

බමුණු Thursday, 15 May 2014 03:24 PM

ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ අය පස්දුන් කෝරලය ගැනත් දැනගන්න ඇති. (ස)

:       0       0

බමුණු Thursday, 15 May 2014 03:25 PM

"මුළු ඇමරිකාවම මේ සඳහා දැක්වූයේ විශාල උනන්දුවක්" පස්දුන් කෝරලය ගැනද? (ස)

:       0       0

බමුණු Thursday, 15 May 2014 03:26 PM

"නැවතත් කවදාද යන්නේ"? මෙහේ බකට් එකක් පෙරලෙන්න කිට්ටු වෙන විට. (ස)

:       0       0

නවීන් Thursday, 15 May 2014 03:34 PM

බමුණු ඔබ බන්දුල තුමා ගේ පෞද්ගලික ලේකම් ද ? පල කරන අදහස් බොහොම සමානයි . ඒකයි අහන්නේ. (ස)

:       0       0

අශාන් Thursday, 15 May 2014 03:37 PM

බමුණුසිංහ, සුදුසුකම මොකක්ද කියල ආරාධනා කරපු තැනින් අහන්න. කොහොමත් විශ්ව විද්‍යාලයක දේශනයකට ඔයාල වගේ අයට නම් කතා කරන්නේ නැහැ. මිනිහෙකුගේ උගත් කමට ගරු කරන්න පුරුදු වෙන්න. (ස)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Thursday, 15 May 2014 03:39 PM

සඳරුවන්, මම ඔබගේ අදහස 100% ක් අනුමත කරනවා. රනිල් කියන නිහතමානී නායකතුමාට, වංචා චෝදනා නැහැ. දුෂණ චෝදනා නැහැ. පවුල් දේශපාලන චෝදනා නැහැ. ඒ වගේම එතුමා ජනතාවට බොරු පොරොන්දු දෙන්නේ නැහැ. බොරු සෝභන වැඩ කරන්නේ නැහැ.කරන්න පුළුවන් දේවල් බැරි දේවල් කෙලින්ම කියනවා. (ස) මිනිස්සු රවට්ටන්න කතා කරන්න දන්නේ නැහැ. බින්දුවට නොවෙයි ඉනුත් පහල තිබුන රටේ ආර්ථිකය අවුරුදු දෙකක් ඇතුලත ඉහල අගයකට ගත්තු එකම නායකයා ඔහුයි. ආර්ථිකය ඉහල නංවන්න කියල දැන් වගේ බදු බර ජනතාවට දුන්නේ නැහැ. රජයේ අනවශ්‍ය වියදම් කපා හැරිය විතරයි කලේ. අරව වික්ක මේවා වික්ක කියල කියන අයත් ඉන්නවා. දැන් විකුනන්නේ නැද්ද? ඉඩම් අක්කර ගණන් විකුනනවා.ඒත් ආර්ථිකය නංවන්න කියල බදු ගහනවා. මේ ගොල්ලන්ගෙයි, රනිල් මහත්මයගෙයි වෙනස මෙහෙම යනකොට රටේ ජනතාවට ඉක්මනින්ම තේරේවි.

:       0       0

බමුණු Thursday, 15 May 2014 03:44 PM

"බමුණු ඔබ බන්දුල තුමා ගේ පෞද්ගලික ලේකම් ද ? පල කරන අදහස් බොහොම සමානයි . ඒකයි අහන්නේ." ඔබ වටහා ගන්නේ පෙනෙන අර්ථයද නැතහොත් සැඟවී තිබෙන අර්ථයද? (ස)

:       0       0

සිරි Thursday, 15 May 2014 11:20 PM

ඇයි අපි ලංකාවේ ඉපදුනේ කියල දන්නෙ නැති අයට කොහොම කියල දෙන්නද .? ඒකයි මට දුක . (ස)

:       0       0

බමුණු Thursday, 15 May 2014 04:00 PM

"මිනිහෙකුගේ උගත් කමට ගරු කරන්න පුරුදු වෙන්න." මෙහේ කරන කතා වලින් අපට ඒ බව තහවුරු වෙලා බොහොම කල්. (ස)

:       0       0

බමුණු Thursday, 15 May 2014 11:33 PM

දේශපාලකයන්ට කඩේ යෑම තමා අපේ සිහලයෝ අතීතයේ ඉඳන් කලේ . ගිය ස්කොලේ හෝ කළ රැකියාව නෙවෙයි වැදගත් . රටට කරන සේවය . ඉතින් එකයි ඔය කියන රනිල් මහතාව කවුරුත් එක්වෙලා බලයට පත් නොකරන්නේ . මම දන්නා කාලේ ඉඳන් පක්ෂ නායකයා ඔහුයි . මොනවා හරි අවුලක් ඇති . බලයට නොඑන්නට. (ස)

:       0       0

බමුණු Thursday, 15 May 2014 11:45 PM

"අදක්ෂ කම තමා බොරු කියන්න බැරි කම". (ස)

:       0       0

බමුණු Thursday, 15 May 2014 04:06 PM

අසනීපෙකට බෙහෙත් ගන්න ගියාමත් පාක්ෂිකයෝ කියන්නේ අපේ තුමා ගියේ අහවල් ආයතනයේ දේශනයක් පවත් වන්න කියල. අපි ඕව නොදන්නවා නොවෙයි. අනික් මෙහේ කරන කියන කතා සහ කෙරුවාවල් හොදටම ඇති කවුරු කවුරුත් ගැන දැනගන්න. (ස)

:       0       0

පිටිගල Thursday, 15 May 2014 04:11 PM

"පිරුන කළේ දිය නොසැලේ " කියන්නේ ඒකනේ! (ස)

:       0       0

කෙවින් Thursday, 15 May 2014 04:13 PM

මේ අය කුමන දේශපාලන අදහස් දරුවත් බාල්දි පෙරලීම සෑම දේශපාලන පක්ෂයකටම පොදුයි කියලා දන්නේ නැහැ වගේ. සමහරවිට මේ සරසවියේ නමවත් අහලා නැතිව ඇති. (ස)

:       0       0

බමුණු Thursday, 15 May 2014 04:27 PM

"ඉඩම් අක්කර ගණන් විකුනනවා.ඒත් ආර්ථිකය නංවන්න කියල බදු ගහනවා. මේ ගොල්ලන්ගෙයි, රනිල් මහත්මයගෙයි වෙනස මෙහෙම යනකොට රටේ ජනතාවට ඉක්මනින්ම තේරේවි" අපි ඕක 2007-8 දී පමණ තේරුම් ගත්ත. (ස)

:       0       0

සජාන් Friday, 16 May 2014 12:24 AM

බමුණු, මමත් හොඳ සිංහල කොල්ලෙක් තමයි. අපි බේරගත්ත රට ඔයාට සින්නක්කර උනේ කවද ඉඳලද ? මට තියන ප්‍රශ්නය එ්කයි. නන්දිකඩාල් හීනෙන් වත් දැකල තියනවද? ඕන කෙනෙකුට කඩේ ගියාට කමක් නෑ, හැබැයි ලංකාව ඔයාගෙ විතරක් නෙමේ කියල හිතා ගෙන හරිද? (ස)

:       0       0

බමුණු Thursday, 15 May 2014 04:35 PM

බොහොම ස්තුතියි මගේ අදහස පලකලාට. නැතිනම් මම ගොළු උනා කියල අනික් අදහස් දාපු අය හිතාවි.(නදී)

:       0       0

හිල්මි Friday, 16 May 2014 01:07 AM

මට නම් ආණ්ඩු පක්ෂය විපක්ෂය කියල වෙනසක් නැහැ දෙකම එකයි. මෙතන වැඩේ තියෙන්නේ විරුද්ධ පක්ෂයක් ඕන නැහැ කියන අපි ( ලාංකිකයෝ) විපක්ෂ නායකට ගරුකරයිද? (ස)

:       0       0

නලින් Friday, 16 May 2014 01:24 AM

ආ‍ණ්ඩු පෙරළීමේ විෂය විද්‍යාවට රනිල්ට ආචාර්ය පදවියක් දෙනවාලු. හැබැයි ඒක මේ ලෝකෙදි ගන්න පුළුවන්ද දන්නේ නැහැ. (ස)

:       0       0

චන්දානන්ද Friday, 16 May 2014 01:47 AM

රනිල්ගේ මොලෙන් වැඩක් ගන්නේ නැතිකොට අනිත් අයට වැඩක් තියෙනවද ? (ස)

:       0       0

පුර්ණ Thursday, 15 May 2014 04:50 PM

කවුරු කෙසේ කීවත් වික්‍රමසිංහ මහතා වැනි ඉවසිලිවන්ත පුද්ගලයකු රටක ජාතික නායකත්වය හෙබවීම අගය කල යුතුයි. අපේ රටේ ආකල්පමය වෙනසක් සිදු නොවන තාක් කල් වික්‍රමසිංහ මහතා බහුතරයකට පෙනෙන්නේ වැඩ බැරි නායකයකු ලෙසයි. ගනන්කාරයින්, නූගතුන්, කළු සල්ලි කරුවන් දීර්ඝ කාලයක් දේශපාලන භූමියේ වැජඹෙනු දකින්නට කැමති ඇත්තන්ට සහ තම බඩ වඩාගන්නට වෙහෙසෙන උදවියට වික්‍රමසිංහ මහතා නොගැලපෙන බවද සත්‍යයක්.! (නදී)

:       0       0

තාරක Friday, 16 May 2014 02:06 AM

බුදික, ඔබ නිදහස් වෙළඳ කලාප දැකල තියෙනවද? ලංකාවේ රාජකීය පාසල් හැම පළාතේම අලුතෙන් ඉදිවුනා කියල අහලා තියෙනවද? රනිල්ගේ වෙනස තමා කළ දේ රටට කියන්නේ නෑ. මොකද මේවා ජනතාවගේ සල්ලි මිසක් ගෙදරින් ගෙනා සල්ලි නොවන නිසා. ලංකාවේ ම බුදිකලට මේවා තේරෙන්නේ නෑ. (ස)

:       0       0

මිලානො ජයන්ත Thursday, 15 May 2014 04:52 PM

මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ කෙනෙක් නෙමෙයි,මෙතුමා නිහතමානි අවංක දේශපාලකයෙක් විය හැකිය. නමුත් එතුමා අගමැතිව සිටි කාලයේ මට නම් මගේ රට ගැනත් මගේ සිංහල කම ගැනත් විශාල වශයෙන් කණගාටුවක් අැති වෙලා තිබුණා. (ස)

:       0       0

තාරක Thursday, 15 May 2014 04:52 PM

මම රනිල් මහතාගේ දේශපාලනයට අකමැති උනත් එතුමාගේ අධ්‍යාපනය ගැන කිසිම සැකයක් නෑ. අද ඉතුරු වෙලා ඉන්න හොඳ උගත් දේශපාලකයෙක්. (ස)

:       0       0

සඳරුවන් Thursday, 15 May 2014 04:54 PM

බමුණු ඉන්නේ ගල් යුගේද මන්දා. කියන ලියන ඒවා වලින් තේරෙන්නේ නම් ඒ වගෙයි. රනිල් මහත්තයා අද ඊයේ ඉඳලා නෙමේ මේ සරසවිය එක්ක බැඳිලා තියෙන්නේ. 2006 ඉඳලා. (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 16 May 2014 03:01 AM

මහින්ද වික්‍රමරත්න,ඔබ හරි.මෙතුමාට බොරු කියලා ජනතාව රවටන්න බැරි එක අපේ රටේ දේශපාලනයේ හැටියට ලොකු අඩුවක්.මෙතුමා අපේ රටේ දේශපාලනයට අවංක වැඩියි.උගතා කවදාවත් මම උගතා කියන්නේ නැහැනේ. ඒ නිහඩ බව නුගතා හිතන්නේ නිවටකම කියා. මෙතුමාව මම ගොඩක් අගය කරනවා. (නි)

:       0       0

බමුණු Thursday, 15 May 2014 05:03 PM

පුර්ණ බඩ වඩා ගන්න අය බලයට එන එක හැම පක්ෂයකම ඉන්නවා. (නදී)

:       0       0

සෙමත් Friday, 16 May 2014 03:04 AM

බමුණු,පුද්ගලයෙකුගේ උගත්කම පෙන්වන්නේ කළ වැඩ වලින්. උදාහරණයකට මාර්ටින් වික්‍රමසිංහ උතුමා ගන්න. ඔහුට විශ්ව විද්‍යාල සහතික නැහැ. නමුත් ලියූ පොත්පත් වලින් ඒ උත්මයාගේ උගත්කම පෙනෙනවා. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 16 May 2014 03:12 AM

මෙතුමා පැමිණි ගමන් මෙච්චර කලබල වුණාද අපේ සමහර අය? අද දවසෙම වැඩක් නැහැ වගෙයි, වැල නොකැඩී ලියලා තියෙන්නේ? (නි)

:       0       0

බමුණු Thursday, 15 May 2014 05:07 PM

"රනිල් මහත්තයා අද ඊයේ ඉඳලා නෙමේ මේ සරසවිය එක්ක බැඳිලා තියෙන්නේ. 2006 ඉඳලා." එක අපි දන්නවා. තමන්ගේ රටේ මිනිසුන්ට පැහැදිලි කතාවක් කර ගන්න බැරි නම් අනික් සරසවි වලට කරල ඇති වැඩේ මොකක්ද? (ස)

:       0       0

සුනෙත් Thursday, 15 May 2014 05:12 PM

එතුමා මම අවංකවම ගරුකරන බොහොම උගත් කෙනෙක් (නි)

:       0       0

අජන්ත Thursday, 15 May 2014 05:12 PM

මොනවා වුණත් රනිල් කියන්නේ හොඳ මහත්මයෙක්. (නි)

:       0       0

සුපුන් Friday, 16 May 2014 04:10 AM

රනිල් වික්‍රමසිංහ මහතා තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න දක්ෂයි. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 05:24 PM

"මොනවා වුණත් රනිල් කියන්නේ හොඳ මහත්මයෙක්." ඒක නම් 100%ක් හරි කියලා මමත් පිළිගන්නවා (නි)

:       0       0

සමන් Thursday, 15 May 2014 05:27 PM

මෙතුමා උගත් කෙනෙක්. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවෙහි දක්ෂයෙක්. (නි)

:       0       0

සුධීර Thursday, 15 May 2014 05:32 PM

ඔබ වැනි පුද්ගලයින් රටට වාසනාවක්! (නි)

:       0       0

කසුන් Thursday, 15 May 2014 05:34 PM

කතාවෙන් මිනිස්සු මනින්න ගිහින් තමයි දැන් අපිට යන එන මං නැතුව ගිහින් තියෙන්නේ. පැහැදිලි කතාවක් කළ පළියටම කිසිවෙකුට පැහැදිලි දේශපාලන දර්ශනයක් තියනවා කියන්න බැහැ. (නි)

:       0       0

සුනෙත් Thursday, 15 May 2014 05:34 PM

උගත්කම වගේම දක්ෂකමත් ඇති පුද්ගලයා තමයි සාර්ථක පුද්ගලයෙකු වන්නේ (නි)

:       0       0

සජිත් Thursday, 15 May 2014 05:39 PM

නිවැරදි දැක්මක් සහිත නායකයෙක් ලෙස මම ඔහුට කැමතියි. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 05:49 PM

නායකයෙකුට නිවැරදි දැක්මක් තිබීම මෙන්ම ඉන් මහජනතාවට සෙතක් වීමද අවශ්‍යයි (නි)

:       0       0

හර්ෂ Thursday, 15 May 2014 05:50 PM

බමුණු දාලා තිබෙන අදහස් ගොන්න දුටුවිට මට හිතෙනවා, මෙහෙම ගියොත් කවදාහරි පවත්වන්න වෙන්නේ ජනමත විචාරණයක් නෙමෙයි බමුණුමත විචාරණයක් කියලා. (නි)

:       0       0

කවිඳු Thursday, 15 May 2014 05:53 PM

මොන අඩුපාඩු තිබුණත් මෙතුමා මහජන දේපල ගසා කෑ කෙනෙක් නම් නෙමෙයි. ඒ නිසා මම ගරු කරනවා. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 05:55 PM

හර්ෂ, මත විචාරණයේදී ජයගත්තේ 'බමුණු' මත බව දුටුවා නේද?(නි)

:       0       0

පෙරේරා Thursday, 15 May 2014 05:56 PM

රනිල් මහත්තයාගේ වෙනස අපි නොදැක්කා නම් අද උතුරේ තියෙන්නේ වෙනම රටක්.අපි එදා ඒ වෙනස දැනගත් නිසා තමයි මහත්තයෝ අද අපිට මෙහෙම සුභවාදී ඉරණමට මුහුණ දෙන්න හැකි වුණේ. (නි)

:       0       0

දිමුතු Thursday, 15 May 2014 05:57 PM

රනිල්ටත් එකවරක් හෝ අවස්ථාවක් දී බලමු. මුලින්ම රනිල් පක්ෂය එකමුතු කළ යුතු වෙනවා. රනිල් දක්ෂයි. ඔහු රටට අවශ්‍ය නායකයෙක්. (නි)

:       0       0

සුභාෂ් Thursday, 15 May 2014 06:02 PM

කොහේවත් අංග සම්පූර්ණ නායකයන් නැහැ. එහෙම ඉන්නවා කියනවා නම් ඒක අතිශයෝක්තියක් . ඉතා සාධාරණ, ඥාති සංග්‍රහ නැති, මහජන මුදල් අර පරිස්සම් කරන, සුදුස්සා ට සුදුසු තැන දෙන , කට හොඳ, ප්‍රතාපවත් ආදී වශයෙන් සියල්ල අංග සම්පූරණ නායකයන් ඉන්නවාද ? (ස)

:       0       0

රත්නසිරි Thursday, 15 May 2014 06:15 PM

මොනවා වුණත් රනිල් මහත්තයාගෙන් ඉගෙනගන්න හොඳ ආදර්ශ තිබෙනවා (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 06:20 PM

දැන් මොනවද මේ රනිල් මහත්තයාගෙන් ඉගෙනගන්න තිබෙන ආදර්ශ? (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 06:23 PM

මුලින්ම රනිල් පක්ෂය එකමුතු කළ යුතු වුවත් ඒ දක්ෂකම කාටද තිබෙන්නේ කියා අපි කල්පනා කර බැලිය යුතුයි. (නි)

:       0       0

සමන්ත Thursday, 15 May 2014 06:24 PM

සුභාෂ් , එහෙම කෙනෙක් ඉන්නවා. (අ)

:       0       0

කරුණාරත්න Thursday, 15 May 2014 06:24 PM

රනිල්ටත් එකවරක් හෝ අවස්ථාවක් දී බැලිය යුතු අදහසට මමත් එකඟයි (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 06:27 PM

මත විචාරණයේදී ජයගත්තේ 'බමුණු' ඉදිරිපත් කළ මත වුවත් ඉන් අදහස් කරන්නේ නැහැ මේ යන ක්‍රමය හොඳයි කියා. නමුත් වෙන විකල්පයක් ඇත්තේද නැත. (නි)

:       0       0

චන්දන Thursday, 15 May 2014 11:16 AM

ඒ වුණාට අලුත් අවුරුද්දට, වෙසක් එකටවත් ලංකාවේ ඉන්න තිබුණා (නි)

:       0       0

බමුණු Thursday, 15 May 2014 06:30 PM

"මොන අඩුපාඩු තිබුණත් මෙතුමා මහජන දේපල ගසා කෑ කෙනෙක් නම් නෙමෙයි." මෙතුමා ගත්තේ නැහැ එත් අනික් අය? (ස)

:       0       0

බමුණු Thursday, 15 May 2014 06:37 PM

"රනිල්ටත් එකවරක් හෝ අවස්ථාවක් දී බැලිය යුතු අදහසට මමත් එකඟයි" එතකොට යුද අපරාද සොයන්න ඔන කියන ඇමෙරිකන් අදහසට මොකක් වේවිද ? (ස)

:       0       0

කමල් Thursday, 15 May 2014 11:18 AM

රටට ඔබ නැති අඩුව තදින් දැනුනා. (නි)

:       0       0

උමේෂ් Thursday, 15 May 2014 06:44 PM

බමුණු හරියට හරි. මහජන දේපල සම්බන්ධව අනෙක් අය ගැනත් කතා කරමුකෝ. හැමෝගෙම කිල්ලෝට වල හුණු තිබෙන බව ඔබම කියන එක ඉතා වටිනවා. (නි)

:       0       0

අසන්ක-මිලානො Thursday, 15 May 2014 11:24 AM

මම සන්ධාන සාමාජිකයෙක්. නමුත් මට කියන්න්න තියෙන්නේ, මෙතුමා තමයි එ.ජ.ප.යේ ඉන්න ප්‍රභලම, දක්ෂම කෙනා කියලා මෙතුමාට අභියෝග කළ හැකි කෙනෙකු එ.ජා.ප. යේ නැත. (නි)

:       0       0

සුරේෂ් Thursday, 15 May 2014 06:47 PM

බමුණු කියන කෙනාගේ අදහස් කියැවූ විට මට නම් හිනාත් යනවා (නි)

:       0       0

සුබසිංහ Thursday, 15 May 2014 06:47 PM

රනිල් මහත්තයා තමයි අපගේ ගැළවුම්කරු (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 15 May 2014 11:25 AM

අපරාදේ නේද වියදම්? මොකද දේශනයේ විස්තර අපි මාධ්‍ය වලින් දැක්කා (නි)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Friday, 16 May 2014 09:04 AM

බමුණු හිතාගෙන ඉන්නේ තමන් විතර දේශපාලන දැනුමින් පරිණත කෙනෙක් ලංකාදීප එසැණ පුවත් අඩවියේ නැහැ කියලා. එයාගේ අදහස් දැක්කම මට හිතෙන්නේ ඔහු දේශපාලන දැනුම ඉදිරියේ අඟුටු මිට්ටෙක් කියලයි. (නි)

:       0       0

නිරෝෂන් Thursday, 15 May 2014 11:25 AM

මේ අදද මෙතුමා එන්නේ? (නි)

:       0       0

ගිහාන් Thursday, 15 May 2014 06:56 PM

සඳරුවන්. තාක්ෂණ සරසවියේ කට්ටියට ඒකාකාරී බැවින් මිදෙන්න ඕනා උනාම මේ වගේ වැඩසටහන් දාලා වෙහෙස නිවාගන්නවලු. (අ)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 07:01 PM

මගේ අදහස් කියැවූ විට හිනා යන කෙනා කියන්න බලන්න පුලුවන් නම් එතකොට, යුධ අපරාධ සොයන්න ඕනෑ කියන ඇමෙරිකන් අදහසට මොකක් වේවිද කියලා (නි)

:       0       0

මලික් Thursday, 15 May 2014 07:02 PM

ගිහාන් , අපේ පාඨක කට්ටියට ඒකාකාරී බැවින් මිදෙන්න හදනවා (අ)

:       0       0

නිශාන්ත Thursday, 15 May 2014 11:38 AM

රටේ කරුමෙට මෙතුමාගේ උගත් බුද්දිමත් කමට තැනක් නැහැ.(නදී)

:       0       0

සඳරුවන් Thursday, 15 May 2014 11:40 AM

අනේ අපේ සමහරුන්ගේ අදහස් දැක්කම දුකත් හිතෙනවා. රනිල්ගේ මොලෙන් මේ රටේ මිනිස්සු වැඩක් ගන්න දන්නේ නෑ මොකද අපේ මිනිස්සු කොච්චර බුද්ධිමත්ද කියනවා නම් ඒ අය කැමති කුඩු කාරයෝ, මංකොල්ල කාරයෝ ගෑනු දූෂකයන්ට මිසක් හොඳ උගත් රටට වැඩක් කරන්න පුළුවන් මිනිස්සු නෙමේ. රනිල්ගේ මොළේ අපේ මිනිස්සුන්ට වැඩක් නැත්තේ එ්කයි. එහේ ගියේ දේශනයකට ආරාධනා කරපු නිසා මිසක් බලෙන් නෙමේ. කුහක වෙන්න එපා. ඔය මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ දේශනයකට අපේ ලංකාවේ මනුස්සයෙකුට ආරාධනා කරපු එකට ආඩම්බර වෙන්න. (නදී)

:       0       0

මලික් Thursday, 15 May 2014 07:09 PM

ගිහාන් මම කියන්න හැදුවේ, අපේ පාඨක කට්ටියට ඒකාකාරී බවින් මිදෙන්න ඕනෑ නම් බමුණුට රනිල් මහතාව පෙන්නුවා නම් හරි කියලයි. (නි)

:       0       0

රත්නපාල Thursday, 15 May 2014 07:11 PM

රනිල් කියන්නේ දේශ දේශාන්තර වල සංචාරය කළ බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් (නි)

:       0       0

සුජීය ජෙඩා Thursday, 15 May 2014 11:52 AM

එහේ ගියේ දේශනයකට ආරාධනා කරපු නිසා මිසක් බලෙන් නෙමේ. කුහක වෙන්න එපා. ඔය මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ දේශනයකට අපේ ලංකාවේ මනුස්සයෙකුට ආරාධනා කරපු එකට ආඩම්බර වෙන්න. (නදී)

:       0       0

ප්‍රියනාත් Thursday, 15 May 2014 07:14 PM

රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ අයට නෙමෙයිනේ අපේ අය කැමති. මිනිස්සුන්ට ඇහෙන්න එකක් කියලා යටින් තව එකක් කරන අයට තමයි කැමති. ඔය කැත වැඩ කවුරු කළත් ඒවාට ප්‍රතිඵල ලැබෙයි කවදාහරි. (නි)

:       0       0

ජයන්ත Thursday, 15 May 2014 07:17 PM

ගිහාන්, අපිට ඒකාකාරී බවක් නැහැ. මෙතන දමන දමන අදහසට ප්‍රතිප්‍රකාශ කරන්න සැදී පැහැදිලා ඉන්න අයත් ඉන්නවානේ. (නි)

:       0       0

දයාන් Thursday, 15 May 2014 12:01 PM

කිසිම දෙයක් ගැන නොසැලී තම මතයේම සිටින නායකයෙක්. සියලුම පීඩනයන් කාලයට ඉඩදී හෝ හොඳින් පාලනය කළහැකි හොඳ මහත්මයෙක්. ඔහුගේ ඉවසීමේ ගුණාංගය නම් ඉතාම ඉහලයි. (නදී)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 07:19 PM

රනිල් කියන්නේ දේශ දේශාන්තර වල සංචාරය කළ බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් කියලා කෙනෙක් කියා තිබෙනවා. ඉතින් ඉන් රටට වූ සෙත මොකක්ද කියාත් ඔහුට පවසන්න පුලුවන්ද? (නි)

:       0       0

සෝමසිරි Thursday, 15 May 2014 07:23 PM

අාවා අාවා අාවා! අපේ නායකතුමා අාවා! මෙවර ගෙනවිත් ඇති විප්ලවීය වෙනස කුමක්ද කියා බලමු (නි)

:       0       0

ඩිලාන් Thursday, 15 May 2014 07:24 PM

මම පැය දෙකකට පෙර මේ පුවත කියවලා ආපසු බැලූ විට පෙනෙන්නේ බමුණු පරිඝණකයෙන් මොහොතකටවත් ඉවත් වී නැති බවයි.අනේ දෙවියනේ! මේ රනිල් මහතාගේ සංචාරයක් නිසා බමුණු විඳින දුකක්? (නි)

:       0       0

කල්ප Thursday, 15 May 2014 12:14 PM

මමත් එක්සත් ජාතික පක්ෂයේ නොවෙයි.මෙතුමා කොටියට කෙළින් කොටියා කිවුවා නම් මෙතුමා අද ඉන්නේ ඔතන නෙමෙයි.රටේ නායකයා වීමට ඔබ නියම සුදුස්සෙක්. තවද ඔබට අවස්ථාව ඇත. එහෙම වුණෙතේ අපත් ඔබ සමඟයි (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 07:24 PM

ප්‍රියනාත්, කරුණාකරලා අන්තර්ජාලයට ගොස් විස්තර ටිකක් සොයා බලන්න (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 12:24 PM

දේශනයෙදී ඔබතුමා සාර්ථක වුණා නේද? (නි)

:       0       0

අජන්ත Thursday, 15 May 2014 07:27 PM

බලන්නකෝ රනිල් මහත්තයාට තිබෙන ප්‍රතිචාර... (නි)

:       0       0

මිලානො-ජයන්ත Thursday, 15 May 2014 07:27 PM

පෙරේරා කියන කතාව හරි. බමුණුලා වගේ සුදු හුණු ගාන අය ඒ කාලෙ කොහේද හිටියෙ? (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 12:25 PM

එහේ දේශනයකට ආරාධනා කිරීමට එතුමාට ඇති සුදුසුකම මොකක්ද කියලා මම දැනගන්න කැමතියි (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 07:34 PM

ඩිලාන්,මීට පෙර මා කළේ සිනමා බලන එකයි. නමුත් දැනට මාසයක සිට කිසිම සිනමා පටයක් පැමිණියේ නැහැ. එම නිසා පරිගණකය ළඟ වාඩිවෙලා අන්තර්ජාලයට ගොඩවෙලා සංවාදයකට යොමු වුණා. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 12:27 PM

"රනිල්ගේ මොළෙන් මේ රටේ මිනිස්සු වැඩක් ගන්න දන්නේ නැහැ" ඕකත් එක මොළේ නැති කතාවක් කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

සහන් Thursday, 15 May 2014 12:32 PM

අපි මාධ්‍ය වලින් දුටුවා ඔහුගේ දේශනයට සවන්දීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගි වුණා කියලා.ඒ වගේම සැන්ෆ්‍රැන්සිස්කෝ ,ලොස් ඇන්ජලීස් වගේ දුරබැහැර සිට පැමිණි තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට එම අවස්ථාව අහිමි වුණා කියලා. (නි)

:       0       0

බිමල් Thursday, 15 May 2014 07:40 PM

නරකද ඊළඟ වතාවේ බමුණුව මේ විශ්ව විද්‍යාලයේ දේශනයට යැව්වා නම්? (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 07:40 PM

"බමුණුලා වගේ සුදු හුණු ගාන අය ඒ කාලෙ කොහේද හිටියෙ" ‍ කොයි කාලේද? අඩුම ගණනේ ඒකවත් කියන්න (නි)

:       0       0

කුසුම් Thursday, 15 May 2014 07:44 PM

රනිල් මහත්මයාගේ ඡායාරූපයටද නමටද මන්දා, බමුණු මේතරම් කලබල වෙලා තියෙන්නේ? එතුමා ගියා.දැන් ආපසු පැමිණ සිටිනවා. මම හිතන්නේ ඒක එතුමාගේ පාර්ශවයේ අයට වගේම අනෙක් අයටත් සාමාන්‍ය දෙයක්. ඒ වුණාට මෙතන ගිනිගත්තේ බමුණුගේ හිසනේ... (නි)

:       0       0

පෙරේරා Thursday, 15 May 2014 12:53 PM

සහන් ඔබ හරි ,මෙතුමාගේ දේශන නිසා මුළු ඇමෙරිකාවේම ජන ජීවිතය අඩාල උනා කීවොත් නිවැරදියි. ඒ තරමටම මෙතුමාට සවන් දීමට මුළු ඇමරිකාවම දැක්වූයේ විශාල උනන්දුවක්. (ස)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 07:47 PM

පෙරේරා කියන කතාව තේරුම් අරගෙනද කතා කරන්නේ? ඒ කාලේ මෙම වැඩසටහන තිබුනෙ නැහැ. මම එක්තරා වැඩසටහනකට සම්බන්ධ වුණේ 2005 දී. අපි හොඳට ලිවුවා. තවමත් ලියනවා. 2005 දී ලියූ දේවල් දැන් වුණත් බලන්න පුළුවන් (නි)

:       0       0

සිරියලතා-කෙන්යා Thursday, 15 May 2014 01:00 PM

අනේ මන්දා! මේ ප්‍රතිචාර නම් මට තේරෙන්නේ නැහැ.සමහරවිට මගේ වයසත් එක්ක නොවැටහීම වෙන්න ඇති (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 07:55 PM

මට නම් කිසිම කලබලයක් නැහැ.මම මේ බැලුවේ 2005ට පෙර මේ කට්ටිය කොහෙද හිටියේ කියලයි (නි)

:       0       0

සුමුදු Thursday, 15 May 2014 07:57 PM

රනිල් මහත්මයාගේ ඡායාරූපය දැක්කත් හිතට සැනසීමයි (නි)

:       0       0

මිලානො ජයන්ත Thursday, 15 May 2014 07:57 PM

ඒකනෙ බමුණු කියන්නේ. පෙරේරා කෙටියෙන් කිවුවේ ගොඩක් දේ පළකරන්න අමාරු නිසයි (නි)

:       0       0

සුබසිංහ Thursday, 15 May 2014 08:00 PM

අපි මේ බමුණු ගැන කලබල නොවී ඉඳිමු. සමහරුන්ගේ හිස කොහොමත් මොකක්හරි ප්‍රවෘත්තියක් දුටුවිට ගිනිගන්නවා (නි)

:       0       0

බණ්ඩාර Thursday, 15 May 2014 01:28 PM

මමත් ඡන්දෙ දුන්නේ දැන් ඉන්න ජනාදිපතිට. නමුත් ඊලග සැරේ දෙන්නේ මේ වගේ බුද්දිමත් මහත්ම ගතිගුණ තියෙන සෝබන නැති ඔබ තුමාට.(නදී)

:       0       0

තබුක් සිල්වා Thursday, 15 May 2014 01:30 PM

සිරියලතා තේරෙන්නේ නැති තරමට හොඳයි.(නදී)

:       0       0

නඩරාජා Thursday, 15 May 2014 01:41 PM

ආන්ඩු පෙරලන ක්‍රමය හෙට අනිද්දම එළි පෙහෙළි වෙයිද? (නදී)

:       0       0

පිටිගල Thursday, 15 May 2014 08:20 PM

එතකොට ටයර් සංස්ථාව කියන රුසියාවෙන් අපට ලැබුන අපේ ධන නිධානය දෙශපාලනීකරණය කරලා සංස්ථාවෙන්ම ටයර් ණයට ගත්ත මුදලාලි කෙනෙකුට විකුණුවේ කව්ද? (අ)

:       0       0

දයා Thursday, 15 May 2014 01:46 PM

ආණ්ඩු පෙරලන ක්‍රමය එලියට දාන්න කලින් මේ වෙසක් සමයේ සිල් අරගෙන සිත සන්සුන් කරගත්තොත් වඩා හොඳයි. (ස)

:       0       0

ප්‍රියනාත් Thursday, 15 May 2014 08:24 PM

බමුණුසිංහ, ඇයි අපි 2005 ට පෙර කොහේ හිටියම ඔයාට මොකද? තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න (නි)

:       0       0

පෙරුමාල් Thursday, 15 May 2014 01:53 PM

දේශනය අවසන් කරලද එතුමා ආවේ? (නි)

:       0       0

නලින් Thursday, 15 May 2014 02:01 PM

මම නම් මධ්‍යස්ත මත දරන්නේ. උගතාගේ ලක්ෂණය තමා අනෙක් අයගේ උගත්කම ගැන ප්‍රශ්න නොකිරීම. මේ සරසවිය ලෝකයේ ඉහල පෙලේ උගතුන් සහ බුද්ධිමතුන් බිහි කල සරසවියක්. ඔබේ හිතේ ඉන්න නායකයා ට මෙතනට ආරධනා ලැබුනොත් ඔහොම ප්‍රශ්න කරන්නේ නැහැනේ. මෙතනට දේශනා පවත්තන්න විපක්ෂනායක ලාට බැහැ කියලා නීතියක්. නැහැ. වැදගත් වන්නේ ආරාධනයක් ලැබුනා නම් වැදගත් විදියට එය පිළිගෙන සහභාගී වීම. අන්න එකයි උගත්කම සහ සුදුසුකම. (ස)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Thursday, 15 May 2014 09:08 PM

ඔබගේ ප්‍රතිපත්ති, පරිපාලනය හැමදේම හොඳයි .එත් ඔබට වාසනාව නැහැ.අදක්ෂ කම තමා බොරු කියන්න බැරි කම.(ස)

:       0       0

සෝමසිරි Thursday, 15 May 2014 02:08 PM

හැබෑටම? රට ගිහිල්ලා හිටියද? අපිට නම් දැනුනෙවත් නැහැ. (නි)

:       0       0

සජාන් Thursday, 15 May 2014 09:39 PM

බමුණුගේ පෙති ඉවර වෙලා ද (ස)

:       0       0

ෂෙරිෆ් Thursday, 15 May 2014 02:39 PM

නැවතත් කවදාද යන්නේ? (නි)

:       0       0

පද්මිණි Thursday, 15 May 2014 10:12 PM

එකිනෙකට සම්බන්ධ නැති අදහස් දක්වලා තියෙනවානේ (ස)

:       0       0

බුද්ධික Thursday, 15 May 2014 10:23 PM

අඩුම වසයෙන් රනිල් මේ මේ වැඩ රටට කලා කියන්න කෙනෙක් මෙතන හිටියෙ නැහැ . ද්‍රවිඩ මහතෙක් මෙතන හිටිය නම් කියාවී අපට මේ මේ පහසුකම් දෙන්න එතුමා ලැහැස්තිවෙලා හිටිය කියල.(ස)

:       0       0

siri Thursday, 15 May 2014 10:25 PM

රනිල්ගේ බටලන්ද .? 2002 රට බෙදන අවබෝදට ගිවිසුම මිස්ටර් ප්‍රභාකරන් එක්ක.? එ්කද බුද්ධිමත් කම ..? කවුද හරි ..!!! (ස)

:       0       0

සුනිල් ගම්පහ Thursday, 15 May 2014 02:55 PM

දේශකයනුත් එක්ක ඔක්කොම සිටියේ 5 දෙනෙකු පමණයි , කියා පින්තුර සහිත වීඩියෝ පටයක් දැක්කා. කෙසේ නමුත් ඔබ තුමා අනික් 4 දෙනාට හෝ දේශනය පවත්වනවා දුටුවා . රනිල් මහතාට දිර්ඝායුෂ සහ සුවපත් දිවියක් පතමි , ලැබුවා වූ වෙසක් අසිරියත් සමග. (ස)

:       0       0

ලෝගේෂ්වරන් Thursday, 15 May 2014 03:04 PM

මුළු ඇමරිකාවම මේ සඳහා දැක්වූයේ විශාල උනන්දුවක් (නි)

:       0       0

බමුණු Thursday, 15 May 2014 10:45 PM

අපි, සිංහලයෝ, අන්තර්ජාලයේ 2005 සිට වාද විවාද කෙරුවේ දෙමළ ඩයස්පෝරාව සමගයි. ඔවුන්ට සංසන්දනය කරන විට ඔබ නිකම් ම නිකන් මිනිස්සු. (ස)

:       0       0

බමුණු Thursday, 15 May 2014 10:50 PM

'බමුණුගේ පෙති ඉවර වෙලා ද" නැහැ නැහැ නමුත් කා එක්කද සංවාද කරන්නේ? (ස)

:       0       0

බණ්ඩාර Thursday, 15 May 2014 10:52 PM

"ආණ්ඩු පෙරලන ක්‍රමය හෙට අනිද්දම එළි පෙහෙළි වෙයිද?' නැහැ එලි බහී. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2788 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2012 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2886 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2892 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 657 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1304 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36035 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site