IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රනිල් කුනිස්සා 18 කටුවෙන් එළියට

අපේ පළාතේ පාසල් ගණනාවක්, ඉස්පිරිතාල , කාපට් පාර,  පාලම්  සහ දහඅට දාහක්  ජනතාව ඉල්ලු වතුර ප්‍රශ්නය නිරාකරණය දුන් මහින්ද රාජපක්ෂ මහතාව එක දවසක්වත්  අමතක කළ නොහැකි  බව බෙන්තර  ඇල්පිටියේ ඡන්ද රැස්විම් අමතමින් ගිතා කුමාරසිංහ මහත්මිය පැවසුවේය.

රනිල් වික්‍රමසිංහ අනුන්ගේ කටුව ඇතුලට රිංග ගත්තු කුනිස්සා වාගේ අගොස්තු 18 වැනිදා  ගෙදර යවන්න ඕනෑ බව මෙහිදි   ඇය ප්‍රකාශ  කළාය.

IMG_6844

IMG_6912  IMG_6841



අදහස් (0)

රනිල් කුනිස්සා 18 කටුවෙන් එළියට

සීලා Sunday, 02 August 2015 10:18 AM

ඔබ තුමිය වැල්ල ළඟ කිවුව එක ඇත්ත කියල කතා ඇහුවම තේරෙනවා, ඔබ වැනි අය ගාල්ලෙන් පාර්ලිමේන්තුවට එව්වොත් රටේ ජනතාවට දෙවියන්ගේ පිහිටයි. (නදී)

:       0       0

අතුල Sunday, 02 August 2015 10:28 AM

අමතකකරන්නම බැරිනම් ගෙදර එක්කන් යන්නකෝ අනේ.(නදී)

:       0       0

විජේපාල Sunday, 02 August 2015 04:33 PM

අපේ ගීතාට ජය වේවා! (නි)

:       0       0

රුවනි Sunday, 02 August 2015 10:53 AM

ඔය බෙලිකටු මල්ල හෙලෙව්වහම අපිටත් ඔබතුමියව ලේසියෙන් අමතක වෙන්නේ නැහැ තමා. (නි)

:       0       0

සමන්ත Sunday, 02 August 2015 10:59 AM

මෙයාලව ගෙන්වාගත් උදවියට නම් කටුව ඇතුළට වෙලා තමයි දැන් ඉන්න වෙලා ඇත්තේ. (නි)

:       0       0

ද සිල්වා Sunday, 02 August 2015 11:07 AM

ලොකු ලොකු රඟපෑම් බැරිවුණාට රනිල් කූනිස්සා වුණත් හොඳ මොළකාරයා. (නි)

:       0       0

කොස්වත්ත Sunday, 02 August 2015 11:07 AM

අනේ ගීතා! (නි)

:       0       0

චන්න බුවනක Sunday, 02 August 2015 05:19 PM

මාලනී සොයුරිය,ඔබ හරියටම හරි. (නි)

:       0       0

පුබුදු Sunday, 02 August 2015 11:13 AM

මම හිතනවා මෙයාගේ සිනමා ජීවිතේදීත් පිහිට වුණේ මේකටම තමයි. ඉතින් මෙයා කියන දේවල් මනින්න ඕන 80-90 දශකයන් විදියටයි. අපි නොදන්න මොනරතැන්න. (ම)

:       0       0

නීල් Sunday, 02 August 2015 07:31 PM

නියම කතාව (නි)

:       0       0

ටියුඩර් Sunday, 02 August 2015 09:05 PM

ඒ වුණාට එතුමා අපිට මෙගාබයිට් 100ක්ම නොමිලයේ දුන්නා (නි)

:       0       0

හේවා Sunday, 02 August 2015 09:10 PM

දේශපාලන විද්‍යාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා වගේ කතාව (නි)

:       0       0

චමින්ද Sunday, 02 August 2015 12:12 PM

මෙයාට නාමයෝජනා දුන්න කෙනා කවුද දන්නේ නැහැ. අනේ මෙහෙමත් ලංකාවක! (නි)

:       0       0

රසිකා Sunday, 02 August 2015 12:24 PM

ඔබතුමිය මොන දේ කිවුවත් 18 එන්නේ යු.එන්.පී. රජයක්. (නි)

:       0       0

මනෝරි Sunday, 02 August 2015 10:53 PM

අර තව එක කාන්තාවක් යන යන තැන මහින්දට බනින එක ගැන ඔබලා හිතන්නේ කොහොමද? (නි)

:       0       0

රේණුක Sunday, 02 August 2015 12:29 PM

අපි ඔයාගේ චිත්‍රපටි හොඳට බලලා තියෙනවා.තමුන් කළ රස්සාව කරගෙන ඉන්න නෝනේ (නි)

:       0       0

දිසානායක Sunday, 02 August 2015 09:06 AM

මෙන්න නියම කාන්තාවෝ. ජයවේවා! (නි)

:       0       0

දිනූෂ Sunday, 02 August 2015 09:06 AM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

සරත් Sunday, 02 August 2015 09:06 AM

ජය වේවා ඔබතුමියට! රනිල්ව ගෙදරටම යවමු මෙදා සැරේ (නි)

:       0       0

විකුම් Sunday, 02 August 2015 09:10 AM

රනිල් පරදිනවා, අලුත් වාර්තාවකුත් පිහිටවනවා. (නි)

:       0       0

කල්ප Monday, 03 August 2015 01:06 AM

හැබැයි නියම කතාව! (නි)

:       0       0

රොඩ්නි Sunday, 02 August 2015 09:10 AM

අපි සන්ධානෙට ඡන්දෙ නොදෙන්න එක හේතුවක් තමයි මේ (නි)

:       0       0

සරසි Monday, 03 August 2015 01:13 AM

මනෝරි, මහින්දට හෝ රනිල්ට බනින එකෙයි , සභාවකදී බවලතෙකුට නොමනා සමාජ හැසිරීම් එක්ක පාර්ලිමේන්තුව නියෝජනය කරන්න සූදානම් වෙන එකයි දෙකක්. (නි)

:       0       0

ප්‍රියංකා Sunday, 02 August 2015 09:10 AM

තමන්ගේ ඇහේ තිබෙන පොල් පරාලය නොපෙනෙන හැටි? (නි)

:       0       0

පාලිත Monday, 03 August 2015 01:16 AM

මේ රටේ පිරිමින්ට වැඩිය ගැහැණු වැඩියි. ඒත් ඉතින් දේශපාලනය කරන්න සුදුසු උගත්කමක් චාරයක් යහපත් පසුබිමක් ඇති බවලතෙක් සොයන එක කළුනික හොයනවා වගේ. අනේ අනිච්චන් රටකට ගිය කලක්! (නි)

:       0       0

දිලාන් Sunday, 02 August 2015 09:11 AM

දැන් මෙතුමිය කාගේ වී බිස්සේ හැංගිලා ඉන්න ගමන්ද මේවා කියන්නේ? (නි)

:       0       0

උමේෂ් Monday, 03 August 2015 01:19 AM

බලන්නකෝ සමහරුන්ට ඡන්දයෙන් පස්සේ හැංගෙන්න වෙන්නේ කොහෙද කියලා (නි)

:       0       0

ජෙහාන් Sunday, 02 August 2015 09:14 AM

අනේ මේ, ඔබතුමිය රිංගගෙන ඉන්න කටුව මොකද්ද කියලා අපිට පේනවා. නිකම් බොරුවට කෑගහන්න එපා. (නි)

:       0       0

මාලක Monday, 03 August 2015 01:29 AM

ගැහැනියකට වේවා පිරිමියෙකුට වේවා, තමාගේ ආත්ම ගරුත්වය රැකෙන විදිහට සමාජයේත්, පවුල තුලත් හැසීරීමට මනා සංයමයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම දේශපාලකයින් ලෙස වගකීමක් ඇති, ආදර්ශමත් චරිත ලෙස සමාජ ගත වීම තුලින් රටකට ලැබෙන ප්‍රායෝගික වාසි කියා නිම කල නොහැකි. පාලිත දක්වා ඇති අදහසට මමද එකඟ වෙමි (නදී)

:       0       0

සරසි Sunday, 02 August 2015 09:18 AM

දේශපාලනයට නාමයෝජනා දෙනකොට උගත් වැදගැම්මක් ඇති කාන්තාවන්ට නොදීමේ විපාක තමයි මේ. දැන් ඉතින් මුළු රටේම ඉන්න යමක්කමක් ඉගෙනගත් කාන්තාවන් මේ වගේ කටවල් වලින් පිටවෙන දේවල් අහගෙන ඉන්නකෝ. මම හුනා වගේ කියන්නම්. මේ පාර මහින්ද මහත්තයා ගෙදර යන්නේ අනෙක් අයගේ කටවල් නිසා (නි)

:       0       0

කමල් Sunday, 02 August 2015 09:18 AM

කවුද දන්නේ නැහැ කටුව ඇතුළට රිංගගෙන ඉන්න කූනිස්සා. අනේ මගේ කට. (නි)

:       0       0

විල්සන් Sunday, 02 August 2015 09:18 AM

නියම කූනිස්සා කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

ගිහාන් Sunday, 02 August 2015 09:19 AM

බලාගෙන වැඩිය කට ඇරියොත් කුනිස්සන් එලියට පනිවි. (නදී)

:       0       0

මෙළනි Sunday, 02 August 2015 09:22 AM

මට පේන්නේ මෙයාට නාම යෝජනා දීලා තියෙන්නේ කටට බයේද කොහෙද ? ඇයි ඉතින් නැති නම් අර එක දවසක් උත්සවයකට කඩන් පැන්නා වගේ සාරියත් අතේ අරන් අදාළ පක්ෂ ලොක්කන්ගේ ගෙවල් වලට එහෙම කඩා ගෙන වැදුනොත් මොන දෙවියන්ට කියන්නද ? (නදී)

:       0       0

සිල්වා Sunday, 02 August 2015 09:26 AM

1991-1992 කාලේ ජනාදිපති ප්‍රේමදාස මහත්තයා කොලඹ සිට ගාල්ලට ගාලු පාර හොඳට හැදුවා. හැබැයි පාර විවෘත කරේ චන්ද්‍රිකා මැඩම් 95 හේ එවිට එක්සත් ජාතික පක්ෂය මේ විදියට උඩු බිරුවේ නැහැ (නදී)

:       0       0

මාලි Sunday, 02 August 2015 09:25 AM

වැඩිය කෑගහන්ඩ එපා මැඩම්... බොරුව අහුවෙන්ඩ පුළුවන්. 18 වෙනිදට පස්සෙ ඔයත් කෝකටත් කටුවක් හොයාගෙනම තියාගන්ඩ.

:       0       0

රංග Sunday, 02 August 2015 09:26 AM

ආ මේ මොකද මේ ...පෙම්බර මධු චිත්‍රපටියේ දෙවැනි කොටස ෂූටින් කරනවා වද්ද ? (නදී)

:       0       0

කැනඩා දිසා Monday, 03 August 2015 02:11 AM

ලබන 18 වෙනිදට මෙයාට බිත්තර කට්ටක් හොයාගන්න වෙන එක සිකුරුයි. (නි)

:       0       0

දුල්මි Sunday, 02 August 2015 09:33 AM

නරකද මුලින්ම රනිල් ලබාගෙන තිබෙන අපේ රටේ දේශපාලනයට වැදගත් වන අධ්‍යාපන සුදුසුකම් වලින් 1% වත් ඔබතුමිය ලබාගෙන කතා කළා නම්. එහෙම නැත්නම් අඩුගානේ වියත් සභාවක කෙකර ගාන්නේ නැතුව සංයමයෙන් අනෙක් දේශපාලකයන් විවේචනය කරන ක්‍රමය ඉගෙනගෙන ආවා නම්. (නි)

:       0       0

තුෂාර Sunday, 02 August 2015 09:36 AM

රනිල්ගේ කටුව ගැන කෑගහන්න කලින් ගිහින් වැදගත් පවුල් පසුබිමක්, උගත්කම ඇති මිනිස්සු වැදගත් සභාවල හැසිරෙන කතාකරන පිළිවෙල ඉගෙනගෙන එන්න. (නි)

:       0       0

සේන Sunday, 02 August 2015 09:36 AM

හරිම පිළිකුලක් ඇතිවුණා පාවිච්චි කර තිබෙන වචන දැක්කහම (නි)

:       0       0

පෙරේරා Sunday, 02 August 2015 09:37 AM

අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

මංජු Sunday, 02 August 2015 09:38 AM

කාන්තාවක් හැටියට සභාවක හැසිරෙන්න නොදන්නා, ප්‍රසිද්ධියේ පිරිමි එක්ක රණ්ඩු කරන, කෙහෙවලු පටලවා ගන්න දේශපාලක බවලතුන් කට්ටිය තමයි දැන් අපේ රටට අඩුවෙලා තියෙන්නේ. (නි)

:       0       0

ජොහාන් Sunday, 02 August 2015 01:24 PM

සීලා, වැල්ලේ මිනිස්සුන්ට අපහාස කිරීම වැරදියි. අනික ගාල්ලේ ජනතාවට පිස්සු නැහැ මේ මනුස්සයා පාර්ලිමේන්තුවට එවන්න. (නදී)

:       0       0

බන්දුල Sunday, 02 August 2015 01:48 PM

මෙතුමිය තාමත් හොඳට රඟපානවා(නදී)

:       0       0

බණ්ඩා Sunday, 02 August 2015 01:53 PM

මේද පාර පාර්ලිමේන්තුවට එන්නේ බෝක්කු කටවල් නෙවි. මොන පක්ෂෙන් උනත් වැඩ කරන්න පුළුවන් උගතුන් (නදී)

:       0       0

ගීත් Sunday, 02 August 2015 09:44 AM

අනේ ගීතා බොරු නම් කියන්න එපා. මොකද බෙන්තොට රවුම් පාරට තාම වතුර නැහැනේ. (නදී)

:       0       0

කනිෂ්ක Sunday, 02 August 2015 09:45 AM

මේ රටේ වෙන බවලතුන් නැද්ද මේ පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලන්න. ? වැඩ බැරි කට විතරක් ඇති මිනිස්සු ඉස්සරහට දාලා දේශපාලක ප්‍රතිවාදීනට ආඩපාලි කියවලා ගිය පාරත් ගෙදර ගියා. මේ පාරත් ඒ ටිකම කරගන්න යන බව පේනවා. (නදී)

:       0       0

පී.එස් කෙටකවෙල Sunday, 02 August 2015 02:10 PM

කෙලින් කතා කරන ගැහැනියක් (නදී)

:       0       0

රොක්ෂි Sunday, 02 August 2015 09:51 AM

තව දින 16 ඉවසල ඉන්න මැඩම්. 18 බුද්ධිමත් ජනතාව තීරණය කරන්න ඕනි කව්ද කියලා. (නදී)

:       0       0

ලුම්බිණි Sunday, 02 August 2015 09:51 AM

මෝඩකම් මහජනතාව ඉදිරියේ නොපෙන්විය යුතුයි. (නදී)

:       0       0

පෙරේරා Sunday, 02 August 2015 09:57 AM

ආ! ඔය එක එක මල්ලෙන් එළියට පනින්නේ. (නි)

:       0       0

විජය Sunday, 02 August 2015 02:31 PM

කකුළුවා වෙනුවට කූනිස්සෙක් ගැන කියනවා. මේ වගේ අය මොන කෙන්ගෙඩියකට පාර්ලිමේන්තුවට යවනවද ? රනිල්ගේ අහලකින්ග් යන්න පුලුවන්ද මෙයාට ? (නදී)

:       0       0

දිලිප් Monday, 03 August 2015 04:49 AM

මගේ ලස්සන කතා විලාසය හා පසුගිය දිනක සිදුකල විවෘත කිරීමකට කඩා පැන බලෙන් කතාවක් කිරීම හිටපු ජනපති ඇගයීම තුල සන්ධානයේ බංකොලොත් දේශපාලනය මැනවින් විද්‍යාමාන වේ. (බ)

:       0       0

මාලනි Sunday, 02 August 2015 03:01 PM

ඔයා ගැලපෙන්නේ කැළණි පාලම යට චරිත පොවන්ඩ මිසක් රටට ඉදිරි සැලසුම්, නිති රීති, ව්‍යවස්ථා සම්පාදනය කරන පාර්ලිමේතුවට නොවේ (නදී)

:       0       0

පතිරණ Sunday, 02 August 2015 10:02 AM

පිස්සු නැතිනම් ෂෝක්. (නදී)

:       0       0

මොහොමඩ් Sunday, 02 August 2015 10:05 AM

හා හා හා මෙයාට මොකුත් කියන්න එපා. මොකද මෙයාට හොඳට රඟපාල පුරුදුයි (නදී)

:       0       0

අතුල Sunday, 02 August 2015 10:06 AM

අනේ ඉතින් කාට කියන්නද මෙයාලට ගිය රට. මිනිමුතු යටයනවා , රොන්මඩ උඩ එනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2086 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2196 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2756 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5792 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1891 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6527 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18450 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site