IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රනිල් කිරිබත්ගොඩ

එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනේ තවත් පියවරක් කිරිබත්ගොඩ මංසන්ධියේදී  එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස පැවැත්විණි.

විපක්ෂ නායකවරයා කිරිබත්ගොඩ නගරයේ කඩ සාප්පුවලට ගොස් සාමාජිකයන් බඳවාගත්තේය.

පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රුවන් විජයවර්ධන, ජයලත් ජයවර්ධන, ජෝන් අමරතුංග ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් ද සහභාගී වූහ.



අදහස් (0)

රනිල් කිරිබත්ගොඩ

අචිනි Thursday, 28 March 2013 09:43 AM

විනාශකාරී පාලනය බිදින්න ශක්තිය ලැබේවා!(නදී)

:       0       0

ඩේවිඩ් Thursday, 28 March 2013 04:50 PM

ලොක්කන්ට සොක්කන්ගේ දුක තේරෙනවද හැබෑට.(නදී)

:       0       0

විශ්ව Thursday, 28 March 2013 10:03 AM

තව තවත් ජනතාව අතරට යන්න (දී)

:       0       0

ධර්මපාල හිමි Wednesday, 27 March 2013 08:11 PM

රනිල් මහත්තයෝ , සියල්‍ලන්ගේම හඩට සවන් දී ඉදිරියටම යන්න. (නි)

:       0       0

සනත් Wednesday, 27 March 2013 08:40 PM

ජයවේවා රනිල් මහහ්තයා (දී)

:       0       0

අහිංසා Wednesday, 27 March 2013 08:59 PM

අරයා සංවිධායක වෙලා හිටයා නම් හොඳ දෙයක් බලා ගන්න තිබුණා. (නි)

:       0       0

සුදේශ් Thursday, 28 March 2013 10:51 AM

යු.එන්.පි එකට ජයවේවා (දී)

:       0       0

චන්න Thursday, 28 March 2013 11:04 AM

තේරුම මොකද්ද මේ වැඩේ (දී)

:       0       0

ෂෙහාර් Wednesday, 27 March 2013 09:16 PM

නියමයි. අපේ රනිල් මහත්තයාට ජයවේවා! (නි)

:       0       0

ගාමිණි Wednesday, 27 March 2013 09:24 PM

රනිල් මහත්තයට ජයවේවා (දී)

:       0       0

පුලස්ති Thursday, 28 March 2013 05:48 PM

ජනතා සේවය (දී)

:       0       0

මහින්ද Thursday, 28 March 2013 12:02 PM

සුභපැතුම් විපක්ෂ නායක තුමනි. (දී)

:       0       0

සනත් Wednesday, 27 March 2013 09:55 PM

අද කාලේ කාඩ්බෝඩ් වීරයින්ට වඩා ඔබ ඇත්තෙන්ම විශිෂ්ට චරිතයක්. (නි)

:       0       0

සමීර Wednesday, 27 March 2013 09:59 PM

රනිල් මහත්තයෝ මිනිස්සුත් එක්ක ඉන්න එකනම් බොහොම හොද දෙයක් (දී)

:       0       0

සරත් Wednesday, 27 March 2013 09:59 PM

තව තවත් පිරිස් බලය වැඩිකර ගන්න (දී)

:       0       0

විරසේකරගේ Wednesday, 27 March 2013 10:25 PM

ජය වේවා! (නි)

:       0       0

චින්තක Thursday, 28 March 2013 12:20 PM

ඔය වැඩේ මමනම් හරයක් දකින්නේ නැහැ (දී)

:       0       0

ලංකා Thursday, 28 March 2013 12:28 PM

විපක්ෂ නායාක තුමාට ජයවේවා (දී)

:       0       0

රෝහිත Wednesday, 27 March 2013 10:44 PM

මෙහෙමහරි කිරිබත්ගොඩ පැත්තටත් ආපු එක හුගක් වටිනවා. (නි)

:       0       0

ඉර්ෆාන් Wednesday, 27 March 2013 10:51 PM

2014 දී අපි රට මෙතුමාට දෙමු. (නි)

:       0       0

ගාමිණී Wednesday, 27 March 2013 11:30 PM

දැන් බය නැතුව ඒ පැත්තේ ඇවිදින්න පුළුවන් වගේ. ආයෙත් කලක් එන්නත් පුළුවන්. අලුත් අය එකතුකරන ගමන් පරණ අයත් පරිස්සම් කරගන්න. (නි)

:       0       0

අනුර Wednesday, 27 March 2013 11:48 PM

මොකද පොල් එහෙම ගැහුවෙ නැතෙයි? හැබැයි අර අන්තිම ඡායාරූපයේ බලන බැල්ම නම් මට එච්චර ඇල්ලුවේ නැහැ. (නි)

:       0       0

සිල්වා Thursday, 28 March 2013 12:45 AM

ඇත්ත. සියළු බලය එක් පක්ෂයකට ගොනුවිය යුතු නැහැ. (නි)

:       0       0

ඩේවිඩ් Thursday, 28 March 2013 12:45 AM

පක්ෂය වෙනුවෙන් කැප වීමක් (දී)

:       0       0

මුතුකුඩ Thursday, 28 March 2013 03:58 AM

මේ පාර මොනවා කරන්න යනවාද? අම්මෝ! අර ළමයාගේ අතිනුත් අල්ලාගෙන... (නි)

:       0       0

මාලි Thursday, 28 March 2013 09:26 PM

එක්සත් ජාතික පක්ෂයට සුභ පැතුම්.(නදී)

:       0       0

මලිත් Thursday, 28 March 2013 09:26 PM

මගේ සුභ පැතුම්! (නි)

:       0       0

හේමසර හිමි Thursday, 28 March 2013 06:24 AM

දැන් පොළේ යන්නෙ නැතුව සුපිරි සාප්පු වලට යන එක හොදයි. (නි)

:       0       0

අජිත් Thursday, 28 March 2013 07:52 AM

දුටුගැමුණු රජු නැති නිසා පරාක්‍රමබාහු රජතුමා බය නැතිව ගිහින් වගේ.(නදී)

:       0       0

රවී Saturday, 30 March 2013 11:19 PM

ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

පෙරේරා Thursday, 28 March 2013 03:27 PM

ඔබ ලංකාවේ ජීවත්වන සැබෑම මිනිසෙකි. (නි)

:       0       0

අජිත් Thursday, 28 March 2013 08:56 AM

ඒ වැඩේ සාර්ථකද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1410 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 592 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 680 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 439 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1231 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site