එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රනිල් කිරිවෙහෙර වැඳ පුදා ගනියි
පීරිස් Sunday, 17 July 2016 08:20 AM
මොකද සෙරෙප්පු දාගෙන පන්සල ඇතුළේ? ගල් ඇනෙයි කියලා බයටද? (නි)
සුසන්ත Friday, 15 July 2016 05:24 PM
ඉස්සර මහින්ද බංකුවක ඉඳගෙන බණ අහද්දී කොහොමද කිවුව කතා? දැන් ඉතින් යහපාලනයනේ. ඉතින් කිසි ගැටළුවක් නැහැ. (නි)
චන්න බුවනක Friday, 15 July 2016 06:22 PM
ඔයතරම් උජාරුවට ඉන්න ඕනෑ නැහැ. ඊළඟ ඡන්දෙදි වෙනසක් වෙයි. (නි)
දම්මි Saturday, 16 July 2016 12:37 PM
පන්සලකට ගියාම ඉන්න ඕනෑ හැටි සමහරු දන්නෙ නැති බව පෙනෙනවා (නි)
සුනිමල් Saturday, 16 July 2016 04:15 PM
සෙරෙප්පු දාගෙන, ලොකු උස පුටු වල ඉඳගෙන... චාමර වීරසිංහගේ හොඳ සින්දුවක් තියනවා මේ ගැන. (නි)
කඹුරුපිටිය Saturday, 16 July 2016 06:25 PM
ඇති යන්තම්. දකුණේ අපිට සාගල මහතාව ඡන්දෙන් පස්සේ දකින්න ලැබුනා (නි)
ජයතු Saturday, 16 July 2016 08:56 PM
මහින්ද පැරදුන දා සිට පන්සල් පල්ලි කෝවිල් වඳිනවා. රනිල් දිනු දා සිට ඒ දේම කරනවා. දේශපාලුවන් සැමදා සැප විඳිනවා. ජනතාව තමයි මෝඩයෝ. (නි)
සිරි Saturday, 16 July 2016 02:39 AM
හාමුදුරුවනේ, මේ සමහරුන්ට කියලා දෙන්න පන්සලකට ආවහම ඉන්න විදිය. මමත් 84-86 කතරගම හිටපු මිනිහෙක්. මම ඔබ වහන්සේ වගේම ලොකු හාමුදුරුවන් වහන්සේටත් නමස්කාර කරමි (නි)
ශානක Sunday, 17 July 2016 06:37 AM
බුද්ධාගම ගැන බණ කියන උදවිය කෝ? පේනවද සමහරුන්ගේ උජාරුව රාජසබාවේ ඉන්නවා වගේ ඉන්නේ. (නි)
අශාන් Friday, 15 July 2016 02:38 PM
සාධු සාධු සාධු!!! (නි)
ධම්ම Friday, 15 July 2016 03:56 PM
අැයි එතුමා විතරක් පාවහන් පැළඳගෙන? (නි)
පෙරේරා Saturday, 16 July 2016 06:40 AM
ඔබ තුමාට දීර්ඝායු වේවා.! (ර)
රුක්මන් රත්නායක Monday, 18 July 2016 07:49 AM
කතරගම අතීත ශ්‍රී විභූතිය යළි ලබාදීමට අගමැති තුමා කතරගමදී පොරොන්දු වුණා. කතාවට පමණක් නැතුව වැඩත් කෙරේ නම් ඔබතුමාට අපේ ප්‍රණාමය (ම)