IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රනිල් කසය අතට ගනී

පක්ෂ නායකත්වය දෙන නියෝග සහ උපදෙස් පිළිපැදීමට නොහැකි නම් වහා පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉවත්ව යන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරු පස් දෙනෙකුට අද නියෝග කළේය.

මින් ඉදිරියට පක්ෂයේ ස්ථාවරය අභියෝගයට ලක් වන කිසිදු ක්‍රියාවලියක නිරත නොවන ලෙස ද, විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක නීතීඥ අජිත් පී පෙරේරා, ජාතික යොවුන් පෙරමුණේ සභාපති රුවන් විජයවර්ධන, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝධ් පෙරේරා, පත් කළ මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුනට තරයේ අවවාද කැරිණි.

ඔවුහු විපක්ෂ නායක කාර්යාලයට කැඳවනු ලැබ සිටියහ.

ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට  එරෙහි දෝෂාභියෝග හමුවේ අභියාචනාධිකරණය විභාගය දින උසාවියට නොයා යුතු යැයි පක්ෂය ගත් තීරණයට එරෙහිව ඔවුන් ක්‍රියා කැර ඇතැයි වික්‍රමසිංහ මහතා කීවේය. මන්ත්‍රීන් පස් දෙනා සමාව ගත් බව ද වාර්තා වෙයි.



අදහස් (0)

රනිල් කසය අතට ගනී

සරත් Saturday, 05 January 2013 07:31 AM

කස ගැහුවට හැමදාම පෙරහැර පිටිපස්සෙන්නේ යන්නේ. (නි)

:       0       0

රුහුණුපුත්‍ර Friday, 04 January 2013 04:39 PM

ඕනෑම ආයතනයක විනය පවත්වගෙන් යාම වැදගත්. නමුත්, පක්ෂයේ ස්ථාවරයද ජනතාවගේ සුගතිය වෙනුවෙන් වියයුතුයි. (නි)

:       0       0

බණ්ඩාර Friday, 04 January 2013 04:35 PM

මේ මනත්‍රීලා කියනදේ අහන්නේ නැද්ද?(නු)

:       0       0

නලින් Saturday, 05 January 2013 07:53 AM

සියල්ලට කලින් පක්ෂ නායාකත්වයට ගරු කරන්න (දී)

:       0       0

සුනිල් Friday, 04 January 2013 04:42 PM

බලාගෙන ගියාම නායකතුමත් කරන්නේ අලුතින් මන්ත්‍රීවරු පක්ෂයට එකතුකරගන්නවා වෙනුවට ඉනන් අයත් එළව ගන්න හදන එකනේ.. (නු)

:       0       0

කුමාර Friday, 04 January 2013 04:44 PM

රටට විහිලුවක් වෙන්න එපා මහත්තයෝ. (නි)

:       0       0

සුනිල් Saturday, 05 January 2013 07:29 PM

මොනවා වෙන්න යනවාද මන්දා

:       0       0

කලුආරච්චි Friday, 04 January 2013 04:48 PM

විපක්ෂයේ කාර්යභාරය නිවැරදිව නොකරන අය මුලු ලංකාවාසී ජනතාවගෙන්ම සමාව ගතයුතුයි. (නි)

:       0       0

සඳනි Saturday, 05 January 2013 08:10 AM

ඔබතුමා හරි (ස)

:       0       0

සම්පත් Friday, 04 January 2013 04:49 PM

කට්ටියත් එක්ක රට යන්නනේ තිබුණේ. (නි)

:       0       0

ජගත් Saturday, 05 January 2013 08:15 AM

ඔය විදියට දිගටම කළොත් අර 2014 බලාපොරොත්තුව ගැන නම් හිතන්න අමාරුයි. (නි)

:       0       0

මුණසිංහ Friday, 04 January 2013 04:56 PM

හරි හෝ වේවා, වැරදි හෝ වේවා සියලුදෙනාම නායකත්වයට හිස නැමිය යුතුයි. මෙතනදී රනිල් හරි. (නි)

:       0       0

පෙරේරා Saturday, 05 January 2013 08:53 AM

එහෙම දෙයක් රනිල් මහත්තයා කියලාද (දී)

:       0       0

කිත්සිරි Friday, 04 January 2013 05:01 PM

එතකොට අර අහවල් මහත්තුරු දෙන්නා ගියේ අවසර ඇතුවද? (නි)

:       0       0

සදරුවන් Friday, 04 January 2013 05:01 PM

එයාට හැමදාම ප්‍රශ්න. අනේ මන්දා? (නි)

:       0       0

ප්‍රගීත් Friday, 04 January 2013 05:10 PM

මට කවියක් මතක් වුණා. උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ... කියලා. ඇයි දන්නෙ නැහැ. (නි)

:       0       0

ඉන්දික Friday, 04 January 2013 05:13 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ලංකා Saturday, 05 January 2013 09:57 AM

රනිල් මහතා ඉවසනවා වැඩියි. ඒකයි මන්ත්‍රීවරු පක්ෂ නායකත්වය දෙන නියෝග සහ උපදෙස් පිළිපැදීමට පස්ස ගහන්නේ. පක්ෂයට හානි කරන මන්ත්‍රීවරු දෙතුන්දෙනා පක්ෂෙන් නෙරපා හරින්න කියලා තමයි අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ. (නි)

:       0       0

රාජා Friday, 04 January 2013 05:12 PM

නියමයි. (නි)

:       0       0

ෆාරු Friday, 04 January 2013 05:19 PM

ජය වේවා! (නි)

:       0       0

රොහාන් Friday, 04 January 2013 05:30 PM

පාසලක් වගේනේ හරියට (දී)

:       0       0

උදය Friday, 04 January 2013 05:36 PM

ඒක සදාචාර සම්පන්නද (දී)

:       0       0

ධනුක Friday, 04 January 2013 05:46 PM

අයියෝ මිනිස්සු හැමදාම තැලෙනවා. පොඩිවෙනවා. රනිල් මහත්තයා කසය අතට ගන්නවා. (නි)

:       0       0

ජයවර්ධන Friday, 04 January 2013 05:59 PM

ඔබතුමා හරි. එක එක්කෙනාට ඕනෑ විදිහට පක්ශයක් කරන්න බැහැ. තීරණ ගන්න ඕනෑ නායකතුමා. (නි)

:       0       0

ලලිත් Friday, 04 January 2013 06:01 PM

ඒක හරි. (නි)

:       0       0

අනුර Friday, 04 January 2013 06:08 PM

රට ගිහිල්ලා ආවට පස්සේ චණ්ඩියා වෙලානේ. නියමයි නියමයි. (නි)

:       0       0

අර්ජුන් Saturday, 05 January 2013 11:23 AM

අනේ මන්දා (දී)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 04 January 2013 06:08 PM

අනේ අපිටත් ආසයි ගොඩාක් කාලෙකට පස්සේ රනිල් මහත්තයත් විධායක බලතල සහිත ජනාධිපති කෙනෙක් වෙනවා දකින්න. ලබන අවුරුද්දෙ බලමු නේද? (නි)

:       0       0

ලංකා Saturday, 05 January 2013 11:49 AM

සුබ පෙරනිමිති (ස)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Friday, 04 January 2013 06:28 PM

ඔන්න ආයෙත් එතුමා වැඩ පටන් අරගෙන. තවත් හොද ආරම්භයක්. (නි)

:       0       0

දම්මික Friday, 04 January 2013 06:41 PM

අයියෝ සල්ලි

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 04 January 2013 06:49 PM

මටනම් කියන්න දෙයක් නැහැ (දී)

:       0       0

ප්‍රසන්න Saturday, 05 January 2013 12:47 PM

කපෝතියි...! (නි)

:       0       0

නොයෙල් Friday, 04 January 2013 06:59 PM

මට ප්‍රස්ථා පිරුලක් මත‍කයට එනවා (ස)

:       0       0

අජිත් Friday, 04 January 2013 07:00 PM

මටනම් කියන්න දෙයක් නැහැ (දී)

:       0       0

කාලිංග Friday, 04 January 2013 07:10 PM

ඉස්කෝලයක් වගේ (දී)

:       0       0

කුමාර Friday, 04 January 2013 07:36 PM

ජයවේවා රනිල් මහත්තයාට ( දී)

:       0       0

වන්නි Friday, 04 January 2013 07:54 PM

කොහෙද තියෙන්න පක්ෂ නායකයා කියන එක ඒකමතිකව අනුමත කරන්න ඕනේ කියලා (දී)

:       0       0

දුසන්ත යග්ගහවිට Friday, 04 January 2013 08:00 PM

රට දියුණුවට හොද විපක්ෂයක් තිබිය යුතය යු ඒන් පි පක්ෂයට විනයක් තිබිය යුතුයි (නු)

:       0       0

අමිල Friday, 04 January 2013 08:16 PM

අනු මත කරන්න පුලුවන්ද (දී)

:       0       0

සුනිල් Friday, 04 January 2013 08:32 PM

එහෙනම් 2014 දි අත් පළදනා හා චුයින්ගම් ලැබෙයි..!(නු)

:       0       0

අන්නි Friday, 04 January 2013 08:29 PM

අවුරුදු ගානකක ඉදලා වැඩ තමයි.. ඉතිං කවදාදා බලයට එන්නෙ..?(නු)

:       0       0

හර්ෂ Friday, 04 January 2013 08:48 PM

පක්ෂයක් උනාම විවිධ මත තියෙන්න පුළුවන් (දී)

:       0       0

සනත් Friday, 04 January 2013 08:58 PM

සාක්කි දෙන්න ගියා නම් තමයි ප්‍රශ්නයක් වෙන්න ඕනෑ. උසාවියක නඩුවක් බලන්න යන එක වළක්වන්නෙ ඇයි? (නි)

:       0       0

සුනිල් Friday, 04 January 2013 09:50 PM

මේ කාරනාවට මම විරුද්දයි (දී)

:       0       0

සුදත් Friday, 04 January 2013 10:22 PM

නව වෙනසක් (ස)

:       0       0

ටිකිරි Friday, 04 January 2013 10:56 PM

කසය පළමුවෙන්ම පාවිච්චි කරන්න ඕන කාටද කියලා කියන්න බලන්න (ස)

:       0       0

සංජිව Friday, 04 January 2013 11:26 PM

පක්ෂ නායකයා කවුද පත් කරන්නේ (දී)

:       0       0

සත්‍යා Friday, 04 January 2013 11:50 PM

ජනතාව විපක්ෂයට විරුද්ධව කසය අතට ගනීද? (නි)

:       0       0

තිලක් Saturday, 05 January 2013 12:16 AM

මම විරුද්දයි එහෙම කියනවාට (දී)

:       0       0

රාජිත Saturday, 05 January 2013 02:16 AM

රනිල් මහත්තයාට ජය වේවා (දී)

:       0       0

සංජිව Saturday, 05 January 2013 04:35 AM

පක්ෂයක් උනාම ඔහොම බැහැ (දී)

:       0       0

ලලිත් Saturday, 05 January 2013 05:17 AM

කොහොම වුණත් මේ රටේ වෙන දේවල් බැලුවහම නායකයන්ගේ කොන්දට කලින් ජනතාවට කොන්දක් තියෙනවද කියලා හොයලා බැලුවොත් හොඳයි. මොකද වෙන රටක මේ රටේ වෙන දේවල් වුණා නම් රටේ ජනතාව පාරට බැහැලා ආණ්ඩු එළවලා ගොඩක් කල්. (නි)

:       0       0

ඔසීමා Saturday, 05 January 2013 06:07 AM

අනේ රනිල් මහත්තයෝ දැන්වත් ඉදිරියට එන්න (ස)

:       0       0

ශාන්ත Friday, 04 January 2013 04:36 PM

උසාවියට ගිය මන්ත්‍රීවරැන්ට අපෙගේ ප්‍රණාමය..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 129 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 196 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 105 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 142 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 461 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 504 1

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39154 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site