IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රනිල් චීනෙට යයි

රනිල් වික්‍රමසිංහ අගමැති සෙනසුරාදා (13) සිට 17 දක්වා චීනයේ පස්දින නිල සංචාරයක යෙදීමට නියමිතය.

අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන්ද ඊට එක්වීමට නියමිතය.

ඔවුන් චීනයේ කාර්මික ජනපද, කන්ටේනර් පර්යන්ත, මූල්‍ය මධ්‍යස්ථාන හා කාර්මික කේන්ද්‍ර ආදිය නිරීක්ෂණය කිරීමට ද නියමිතය.



අදහස් (0)

රනිල් චීනෙට යයි

අබය Saturday, 13 August 2016 04:23 AM

ඕව ඉගෙනගන්න නිරීක්ෂණය කරන්න නේද ලංකාවේ උගතුන් ශිෂ්‍යත්වයන් සඳහා රට රටවල යවන්නේ. මට නම් රට යන අත හිතාගන්න අමාරුයි. "ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා..." තමයි ඉතින් (නි)

:       0       0

මහේෂ් Saturday, 13 August 2016 04:58 AM

ආ! දැන් චීනය හොඳ වෙලාද? (නි)

:       0       0

ප්‍රියංගි Saturday, 13 August 2016 05:54 AM

ගිහින් අපිට වාසි ටිකකුත් අරගෙනම එන්නකෝ (නි)

:       0       0

ජයතු Friday, 12 August 2016 02:37 PM

රටෙි සංවර්දනය කොහොම වෙතත් අවුරුදු පහ රට රටවල් වල යමින් සිටියි. ලැජ්ජයි. (අ)

:       0       0

ජනහිත Friday, 12 August 2016 03:36 PM

අග හිග ඇති මගේ හිතේ. මේ ගමන් සඳහා වියදම් වෙන ගණන් හිලවු දැන ගන්න විදිහක් නැද්ද? (අ)

:       0       0

වසන්ජය Friday, 12 August 2016 09:40 PM

ඔය ගමනේදී අලුත් ගිවිසුම්න් එහෙමත් ගහනවා ඇති නේද? (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 12 August 2016 11:55 PM

පහුගිය කාලේ චීනයට බැන්න විදිහට මම හිතුවා ආයෙත් චීනයට යන්නේ නැතිවෙයි කියලා. (නි)

:       0       0

මුණසිංහ Saturday, 13 August 2016 01:07 AM

චීනං සරණං ගච්ඡාමි! දැන් වැඳ වැඳ යනවා. ඕක මහින්දටම දුන්නා නම් ඉවරයිනේ. නටපු තොයිලෙකුත් නැහැ. රටේ පලුවකුත් නැහැ. (නි)

:       0       0

මුණසිංහ Saturday, 13 August 2016 01:08 AM

රනිල් මහත්මයා මේ අවුරුද්දේ දවස් කීයක් ලංකාවේ ඉඳලා තියෙනවද? අගමැතිද? විදේශගත අැමතිද? (නි)

:       0       0

සංජීව Saturday, 13 August 2016 03:05 AM

මෙයාලා හොඳයි නෝර්වේ හරි කැනඩා වල හරි ‍වෙළඳ ඇමතිගේ පුද්ගලික සහකාර රැකියාවකට. හැමදේම දන්නවලුනේ. එ් වුණාට රට නම් විනාශයි (නි)

:       0       0

ජනහිත Saturday, 13 August 2016 03:14 AM

පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම ජනතා නියෝජිතයින්ගේ සංචාරක වියදම් දැරීමට වෙනම අමාත්‍යංශයක් හැදුවා නම් හොඳයි. එතකොට ජනතාවට දැනගන්න පුළුවන් කොපමණ මුදලක් වියදම් වෙලා තියනවද කියලා වර්ෂය තුළ. (නි)

:       0       0

නීල් Saturday, 13 August 2016 03:45 AM

මේ කට්ටිය අතින් වියදන් කරගෙනද මේ යන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 152 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 480 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 282 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 197 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 942 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 803 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site