IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


රනිල් චීන සංචාරය අරඹයි.

රනිල් වික්‍රමසිංහ අගමැති දාහත්දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සමග සිකුරාදා රාත්‍රියේ චීනය බලා පිටත් විය.;

 එහිදී චීනයේ ආධාරයෙන් කොළඹ වරායේ ගොඩනැගෙන පෝර්ට් සිටි මූල්‍ය නගර මධ්‍යස්ථානය ගැන අගමැතිවරයා හා චීන නායකයන් සමග සාකච්චා පැවැත්වීමටද නියමිතය.



අදහස් (0)

රනිල් චීන සංචාරය අරඹයි.

පීරිස් Saturday, 13 August 2016 05:10 AM

මෙයාලට ඉස්සර අරහං වෙලා තිබුන චීනය දැන් හොඳවෙලා වගේ? දැන් අර ඉස්සර කිවුව පරිසර හානිය සිද්ධවෙන්නේ නැද්ද? (නි)

:       0       0

ජනහිත Saturday, 13 August 2016 05:01 PM

දැන්වත් පහුගිය අයට බැන බැන ඉන්නේ නැතුව වැඩට බහිමු. අවශ්‍ය නම් ඒ කට්ටියත් හවුල් කරගනිමු. (නි)

:       0       0

ජයරත්න Saturday, 13 August 2016 05:43 AM

මේ සෑම දෙයකින්ම සනාථ වන්නේ පසුගිය රජයේ ආර්ථික සහ විදේශ ප්‍රතිපත්ති අදට සාපේක්ෂව නිවැරදි ස්ථාවරයක තිබුනු බව නේද? (නි)

:       0       0

මොහොට්ටාල Saturday, 13 August 2016 05:47 PM

ඇයි එහෙනම් කලින් චීනයට බැන බැන හිටියේ? (නි)

:       0       0

ටානියා-කොල්ලුපිටිය Saturday, 13 August 2016 05:48 PM

මහින්ද මහත්තයා දුරදිග බලා රටේ යහපත වෙනුවෙන් පටන්ගත් සියලුම සංවර්ධන ව්‍යාපෘති මේගොල්ලො තමන්ගේ ඒවා වගේ ක්‍රියාත්මක කරන්නේ. ලැජ්ජයි. කැතයි. මහින්ද මහත්තයා එදා ගත් ඔක්කොම තීරණ හරි කියලා ඉතිහාසය විසින් ඔප්පු කරලා ඉවරයි. (නි)

:       0       0

එරන්ද Saturday, 13 August 2016 06:25 AM

රටේ වගකිවයුත්තන්ට මීටවඩා රට පිළිබඳව දැක්මක් තිබිය යුතුයි. අපිට මතකයි මේ අය පසුගිය මැතිවරණ වේදිකාවේ කතාකළ හැටි, පෝර්ට් සිටි ගැන. (නි)

:       0       0

හසන්ත Saturday, 13 August 2016 06:10 PM

අපිට නම් ලැජ්ජයි මහත්තයෝ (නි)

:       0       0

නදීකා Saturday, 13 August 2016 06:39 PM

හොඳයි හොඳයි ගිහිල්ලා එන්නකෝ එහෙනම් (නි)

:       0       0

ඉන්දු Saturday, 13 August 2016 10:46 PM

කෝ දැන් අර නන්දලාල්, ඩුබායි තිලක් එහෙම...? (නි)

:       0       0

වසන්ත ද සිල්වා Sunday, 14 August 2016 12:57 AM

හොඳ අදහසක් අපි ඉන්දියාවට නොයා චීනයට යාම වඩා හොඳයි (බ)

:       0       0

එරන් Sunday, 14 August 2016 06:47 AM

රටට යහපතක්ම වේවා! (නි)

:       0       0

පුෂ්ප Saturday, 13 August 2016 09:17 AM

දැන් පෝට් සිටි හැදිලත් ඉවරයි ඒ කළ විදිහට ගියා නම්. මොනතරම් නම් පාඩුවක් වුණාද වන්දි ගෙවන්නත් වෙලා? වැඩෙත් පරක්කුයි. ඔය මොනවා කිව්වත් ඉස්සර එකයි ඔය කියන එකයි ගොඩක් සමානයි. (නි)

:       0       0

සිරිල් Saturday, 13 August 2016 10:02 AM

මේවට කියන්නේ "කුකුළු බෙටිත් බේතට ඕනෑවෙනවා" කියලයි

:       0       0

ජයන්ත Saturday, 13 August 2016 10:08 AM

මේවායින් පේන්නේ වෙන කිසිම දෙයක් නොවේ. අපේ රටට මොනතරම් බලපෑමක් කරන්න චීනයට පුළුවන්ද කියන එකයි. ජනාධිපති වෙනස් වුණා, ආණ්ඩුව වෙනස් වුණා, ඒත් චීන ආධිපත්‍යය එහෙමමයි. රුපියල් බිලියන පිට බිලියන ගණන් ණය දීලා. චීනය අපේ රට ජීවග්‍රහණයෙන් අල්ලලා ඉවරයි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 14 August 2016 07:36 AM

ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා යනු දැඩි වෛරයට පාත්‍ර වී පළි ගැනීමට ලක් වූ අවංක නිලධාරියෙකු බවද මතක තබා ගත යුතුය. (බ)

:       0       0

චාමර-යූ.කේ Saturday, 13 August 2016 10:48 AM

අපි හිතුවේ ප්‍රංසය, ජර්මනිය, ඇමරිකාව වගේ රටවලට මිසක් චිනේ පළාතේ වත් යන එකක් නෑ කියල. (රේ)

:       0       0

රුපවතී Saturday, 13 August 2016 11:50 AM

ඔන්න බලන්න මම මේ අද කීවා කියල මතකයේ තියා ගන්න. ආපසු එද්දී ඉන්දියාවටත් ගිහින් අර අසික්කිත \"වට්ටක්කා\" ගිවිසුමත් අත්සන් නොකරාවිද කියල ..රට විනාස කරන අය..? ..ජනමත විචාරණයකින් තීරණයක් ගැනීම මිස අරකටයි මෙකටයි බැනවදිමින් ...හැදියාව පුරසාරම් බාන එක නෙවෙයි ...?(රේ)

:       0       0

ලාල් Saturday, 13 August 2016 12:32 PM

.දැන් බලන කොට හැබෑ යහ පාලනයක් කරල තියෙන්නේ මහත්තයගෙ කාලෙදි නොවැ....අනේ කාලේ වනේ වාසේ කිව්වලු..(රේ)

:       0       0

අනුර Saturday, 13 August 2016 12:51 PM

ඇයි ඇමරිකා යන්නේ නැද්ද? (නි)

:       0       0

අසංග Saturday, 13 August 2016 01:47 PM

දැන් මොකද අප්පේ චීනෙට මෙච්චර කැමති? පුහුල් හොරා කරෙන් දැනේ කිවුවලු (නි)

:       0       0

සමන් Saturday, 13 August 2016 03:20 PM

ලැජ්ජා නැතුව කොහොමද මෙහෙම ගිහින් තියෙන්නේ? (නි)

:       0       0

වින්සන්ට් Saturday, 13 August 2016 03:31 PM

ජයරත්න මහතාණෙනි, රටේ භුමිය කවර හෝ රටකට සින්නක්කර විකිණීම නිවැරදි විදේශ ප්‍රතිපත්තියක ලක්ෂණයක්ද? රට ඉදිරියේ නිවැරදි ආර්ථිකයක් පැවතියේ නම් අවුරුදු දෙකකට කලින් මැතිවරණයකට ගියේ සුමනදාස මහතාගේ ආර්ථික උපදෙස් නිසා වෙන්නට ඇත. බල තණ්හාව මත පවතින දේශපාලනයක නිවැරදි ආර්ථිකයක් දැකීම මෝඩයන්ගේ ලක්ෂණයක් විය හැකිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 535 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 651 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 365 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 254 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1062 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 898 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site