IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


රනිල් ජීඑස්පී ප්ලස් අරන් එන ලකුණු

බෙල්ජියමේ බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපළීන් එරටට ළඟාවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය නැවත ලබාගැනීම සඳහා මූලික සාකච්ඡාවට කිහිපයකට අද (16) සහභාගී විය.

අගමැතිවරයා මෙම සංචාරයේ දී යුරෝපා කොමිසම, යුරෝපා සංගමය සහ යුරෝපා පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන් සමග සඳුදා (17) සිට 20 දක්වා සාකච්ඡා පැවැත්වීමට නියමිය.

IMG_4369 IMG_4378



අදහස් (0)

රනිල් ජීඑස්පී ප්ලස් අරන් එන ලකුණු

රුබී Monday, 17 October 2016 09:23 PM

බලමුකෝ ගෙනෙයිද කියලා (නි)

:       0       0

අනිල් Sunday, 16 October 2016 04:16 PM

එතකොට කොන්දේසි ඔක්කොටම එකඟ වෙලාද? අපිට මතක විදියට ජීඑස්පී දෙන්න නම් කොන්දේසි ලැයිස්තුවක්ම දාලා තිබුනා. බලය බෙදීම, කොටි සැකකරුවන් නිදහස් කිරීම, හමුදාව උතුරින් ඉවත් කිරීම වගේ ඒවා ඇතුළුව. (නි)

:       0       0

ධම්ම Sunday, 16 October 2016 04:39 PM

ජීඑස්පී ප්ලස් ෆොක්ස්වැගන් වගේ නොවේවා! (නි)

:       0       0

සුජීව Sunday, 16 October 2016 06:59 PM

ආදරණීය අගමැතිතුමනි, ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇතිකරන්න (නි)

:       0       0

රොහාන් Sunday, 16 October 2016 07:29 PM

ගරු අගමැතිතුමාට ජයවේවා! අපේ රටට ජයවේවා! රටේ මහජනයාට සුභ අනාගතයක් තුළින් රටේ යහපාලනයක් ස්ථාපිත වේවා! (නි)

:       0       0

දිලංග Sunday, 16 October 2016 07:32 PM

මේවායේ ප්‍රතිලාභ ලැබෙන්නේ ජනාධිපති, අගමැතිට නොව රටේ මහජනතාවටයි (නි)

:       0       0

නිමල් රණසිංහ Sunday, 16 October 2016 08:09 PM

ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම ජීඑස්පි ප්ලස් සහනය ලබාගැනීමට හැකිවේවායි පතමි! (නි)

:       0       0

විද්‍යා Sunday, 16 October 2016 10:22 PM

මොනවා ගෙනාවත් හෙට අනිද්දා අපි ගෙදර යවනවා. තවම විසිල් ගහනවා. දුවන්නෙ නැහැනේ!! (නි)

:       0       0

රේමන් Monday, 17 October 2016 10:36 AM

මොන මොන කොන්දේසි වලට යටත්වෙලාද? (නි)

:       0       0

ශ්‍රීලාල් Monday, 17 October 2016 01:37 AM

මෙන්න කියල ගෙනෙයි! මෙයාලා ගෙනා දේවල් අරන්ගියා මිසක් දීපු දෙයක් නැහැනේ (නි)

:       0       0

රුවන් Monday, 17 October 2016 02:09 AM

අනිල් දැක්කද ලිස්ට් එක? නැත්නම් කවුරුහරි දේශපාලකයෙක් කියන දෙයක්ද කියන්නේ? (නි)

:       0       0

නිල්මිණි-ජපානය Monday, 17 October 2016 02:13 AM

අගමැතිතුමාට ජය! වොක්ස්වැගන් කියන එකවත් හරියට කියාගන්න බැරි අයට එතුමාගේ අගය තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සජී Monday, 17 October 2016 02:16 AM

කිසිම කොන්දේසියක් නැතුවද දෙන්නේ එතකොට? (නි)

:       0       0

සම්පත් පතිරණ Monday, 17 October 2016 02:22 AM

ගිය වසරේ සිට බැලූ මේ නාටකය දැන්වත් නිමාවේවා! (නි)

:       0       0

බණ්ඩාර කුවෛට් Monday, 17 October 2016 02:57 AM

ඔබලාගේ පරපුර රටේ දේපල කාපු අයනොවේ ,සතු දේ ජනතාවටද .සඟයා වෙතද පුජාකළ පින්වත් අයය .මේ වෙහෙසෙන්නේ ඔබවෙනුවෙන් නොවේ රට වෙනුවෙනි දුප්පත්කම දුරුකරන්න ඔබතුමාට ශක්තිය ලැබේව (රේ)

:       0       0

සෙනරත් Monday, 17 October 2016 03:01 AM

ඕව ගෙනාවොත් ගේන්නේ කොදේසි 58 කට යටවෙලා. ඒවායෙන් රටට වෙන හානිය ඔය ලැබෙන මුදල් සොච්චමෙන් සාධාරණය කරන්න බෑ. ඕව නැතුව උනාට කමක් නැහැ රට ගැන හිතන්න. (රේ)

:       0       0

දනුෂ්ක Monday, 17 October 2016 04:03 AM

සමහර මිනිසුන්ට රනිල්ගේ වටිනාකම් තේරෙන්නේ නැත්තේ රටේ ජනතාවගේ අවාසනාවට (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Monday, 17 October 2016 04:07 AM

බලමුකෝ ගෙනෙයිද කියලා (නි)

:       0       0

සනත් Monday, 17 October 2016 04:15 AM

මේවා නැති කර ගත්තේ මහින්ද. රටට විශාල පාඩුවක් සිදු උනා.(රේ)

:       0       0

පද්මිණි Monday, 17 October 2016 05:02 AM

ජීඑස්පී ප්ලස් සහනය අපේ රටට නැති වුණේ පසුගිය රජයේ දුර්වලකම් මත බව මතක තබාගන්න. සෙනරත්, මේ සහනය ලැබෙනවා කියන්නේ අපනයන අාදායම් වලට ගොඩක් වාසිසහගත දෙයක්. එය හෑල්ලුවට ලක් කරන්න එපා. අගමැතිතුමාට මෙය කළ හැකි බව අපට විශ්වාසයි. (නි)

:       0       0

පෙරේරා Monday, 17 October 2016 03:48 PM

අනේ සනත් ඔයා පන යනකන් මහින්දට කඩේ ගියා හොදට හම්බකරා ඉතාලි ගියා දැන් බොරු කතා .(අ)

:       0       0

සෙලනිකස් Monday, 17 October 2016 07:15 AM

අපි බලමුකෝ.... (නි)

:       0       0

ඉෂාන් Monday, 17 October 2016 07:31 AM

හරියටම කිව්වා අනිල්. අපිට ඕනෑ මොන කොන්දේසි දැම්මත් මෙය ලබාගැනීම විතරයි (නි)

:       0       0

යහපාල Monday, 17 October 2016 07:34 AM

රනිල්ට ජයවේවා! (නි)

:       0       0

අබය Monday, 17 October 2016 07:55 AM

නිල්මිණි, ජපානයේ හිටියාට ජර්මන් භාෂාව ගැන එතරම් වැටහීමක් නැහැ වගේ (නි)

:       0       0

බුද්ධික Monday, 17 October 2016 08:15 AM

අර ධම්ම කියන කෙනා වාහනවල නමවත් හරියට දන්නේ නැහැ. පව්.එ්ත් මහා ලොකු විදියට අගමැතිව හාස්‍යට ලක්කරනවා. එ්ත් දැනගන්න මේ අගමැතිවරයා ලංකාවේ දැනට සිටින ජාත්‍යන්තර වැඩිම පිළිගැනීමක් සහිත දේශපාලන නායකයා බව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 38 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 221 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1037 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 163 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2838 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 328 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1221 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site