IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


’’රනිල් ජනපති කරන්නේ කාන්තාවන් මුල් වෙලා’’

(අංජුල මහික වීරරත්න)

මෙරට කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනපති ජයග්‍රහණය කරා ගෙනයන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය පැවැසුවාය.

රටේ ඊළඟ ජනාධිපතිවරයා බිහිකිරීමේ බලය කාන්තාවන්ගේ සතු බව ද ගුණවර්ධන මහත්මිය කීවාය.

කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා" මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කළේ මෙවර බහුතර ඡන්දදායකයින් ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තාවන් බැවින් ජනාධිපතිවරණයේදී මේ රටේ කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ  ජයග්‍රහණය කරා ගෙන යන බවයි.

වැටිච්ච රටක් හීන ලෝකයක් මවනවා වගේ එක පාරට ගොඩගන්න බැරි බව ද මන්ත්‍රීවරිය කීවාය.



අදහස් (20)

’’රනිල් ජනපති කරන්නේ කාන්තාවන් මුල් වෙලා’’

Kazi Shajahan Monday, 19 August 2024 02:42 PM

ඔව් කරපල්ලා . තවත් සමාජයට දුරාචාර වැඩ කරන හොර හැත්තක් බිහි කරපල්ලා .

:       17       75

Rata Perata Monday, 19 August 2024 02:43 PM

බුද්ධිය කියන්නේ පාසල් ගිහින්වත් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා හිතෙන්නේ මේ වගේ පුද්ගලයෝ දකිනකොට තමයි . තමන්ට කියලා ප්‍රතිපත්තියක් නැති මැක්කෝ තමයි මේ

:       16       80

JayarathnaMonday, 19 August 2024 05:26 PM

කවුද මැක්කෝ ?

:       0       0

Tikiri Monday, 19 August 2024 02:51 PM

නුවනැති කාන්තාවන් ඔහොම කිව්වට ලොකු උඩු රැවුල තියෙනවා දැක්කම නූගත් කාන්තාවො ඒ පස්සෙන් යනවා. ඒක හොදාකාරවම දන්න නාමල් දැන් රැවුල වවාගෙන ඉන්නවා.රැවුල රට ගැන නොසිතා රැවුල වෙනුවෙන් ඡන්දය පාවිච්චි කලොත් මිස නාමල්ට ජයග්‍රහණය කරන්න බැහැ

:       16       48

Prabha Monday, 19 August 2024 03:16 PM

කවුද මෙයා ?

:       14       61

රමණි Tuesday, 20 August 2024 06:56 AM

@ප්‍රභා. දන්නේ නැද්ද මෙයා කවුද කියලා. මේ ලඟදි රනිල්ගේ ලොකුම ගෝලයෙක් වන රවි කරුණානයකට ප්‍රසිද්ධියේ වැඳලා සමාව ගත්තේ කලින් කියපු එකකට. අන්න එයා තමයි මේ. ඉතින් මේ නෝනා වගේ විරුද්ධ අයට වැඳ නමස්කාර කරන්න තමයි මෙයා කියන අය දීනවලා අපිත් කරන්න ඕන. ලැජ්ජා නැති ගෑනු ඉන්නවා නම් මෙයා කියන දේ කරාවි.

:       0       0

සෙනෙවිරත්න Monday, 19 August 2024 04:18 PM

කාන්තාවෝ කියන්නේ ඔහෙලා වගේ අය නෙවෙයි. දුක්විඳින අය ඒ අය මාලිමාව සමගයි...

:       0       0

Priyantha Dissanayake Monday, 19 August 2024 04:36 PM

රනිල් ජනපති කරවන්න නැති කාන්තාවන් මුලාවෙලා...!

:       0       0

ජයනාත් Monday, 19 August 2024 04:37 PM

මෙයා ගැන දුක හිතෙනවා නේද..? ආයේ පාර්ලිමේන්තුවේ පැත්තට යන්න වෙන්නෙත් නැහැනේ...!

:       0       0

රංබොඩ Monday, 19 August 2024 04:50 PM

හේතුව අහගන්න වෙන්නේ ජනාධිපති උපදේශකතුමාගෙන් තමයි. අපි නම් ඕං ඕවා දන්නේ නෑ...!

:       0       0

පොඩිඑකා Monday, 19 August 2024 04:53 PM

හැඳි මිට එන්න එන්න කොටවෙනවාද මන්දා....!

:       0       0

රෙක්ස් Monday, 19 August 2024 04:56 PM

ගෑනුන්ට අපහාස කරන්න එපා...!

:       0       0

Rani Monday, 19 August 2024 05:16 PM

රනිල්ගෙන් ගෑණුන්ට හානියක් නෑ.

:       0       0

priyantha Dissanayake Monday, 19 August 2024 05:24 PM

රනිල් ජනපති කරන්නේ නැත... කාන්තාවන් මුලාවෙලා...

:       0       0

Mahesh Dharmaratne Monday, 19 August 2024 05:31 PM

මෙයා ජයග්‍රහණය කරා ගෙනියන්නේ කරේ තියාගෙනද? කරුණාකරලා මෙයාගේ කලිසම වැටෙන්ට නොදී බලාගන්ට. චූ ගියොත් නැපියක් අන්දවන්ටත් කවුරුහරි ඇරං යන්ට. ඇත්තටම ඔබලා මේ රටේ මිනිස්සු මේ තරම් පහත් තත්වයට දාලා හිතන්නෙ ඇයි? මෙයාට දිනන්න තියා ඉන්න තැනක්වත් හොයා ගන්ට බෑ සැප්තැම්බර් 21 න් පස්සේ....!

:       0       0

ගමේ එකාලා Monday, 19 August 2024 06:54 PM

පුලුවන් ශ්‍රී ලන්කා නෙවෙයි, බැරි නම් ශ්‍රී ලන්කා කියන නම තමා හරියටම ගැළපෙන්නේ? රනිල් වසර 45කට ආසන්න කාලයක් දේශපාලනේ විවිධ තනතුරු දැරුවා. මහ බැන්කුව හොරාකන්න ඉඩදීලා නිකම් උන්නා.

:       10       38

Bandara Monday, 19 August 2024 08:26 PM

කාන්තාවන් මුල් වුණාට වැඩක් නෑ නෝනේ එයා කැමැති පිරිමින්ට...

:       0       0

චතුරි Tuesday, 20 August 2024 06:19 AM

අපිත් කාන්තාවෝ තමයි. අපි කොන්ද පණ නැති නාකි හොරුන්ව රජ කරවලා දරුවන්ට දුක් දෙන්නේ නැහැ... අපි කන්නේ බත්. පිදුරු කන අය රනිල්ව අර්න් එයි. තමන්ගේ බොක්ක පිරිලා වාහනයක් දුන්නාම... නාකින්ට ඕන දෙයක් කරයි. ලෝක හොරෙක් රටෙන් භාගයක් විකුණගෙන කාලා. රට ගොඩ ගත්තාලු. මේ ඉන්නේ ගොඩ ගත්තු අය... ඒකනේ කඩේ යන්නේ. දරුවන්ටත් ලැජ්ජයි මේ වගේ අම්මන්ඩිලා ඉන්නකොට. කොන්ද පණ නැති. කාන්තාවෝ රට බාර දෙන්නේ අනුර කුමාරට මිසක් නාකි හොරුන්ට නෙමේ...

:       0       0

Perera Tuesday, 20 August 2024 07:45 AM

තමුන්ගේ වාසියට එහෙට මෙහෙට පනින රිළව් රැළේ එක්කෙනෙක් මෙයත්...

:       0       0

Rohana Tuesday, 20 August 2024 02:33 PM

පොදුජන පෙරමුණට දිනන්න බැරි බව දැනගෙන දැන් දිනයි කියල හිතෙන රනිල් පස්සේ යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 205 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


අනුර පත් වූ සතුටට රට්ටු කිරිබත් කති
2024 සැප්තැම්බර් මස 23 11 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 121 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 579 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 634 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 5004 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21221 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20550 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 111 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 322 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site