IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රනිල් ජනපති ලෙස දිවුරුම් දීමේ කටයුතු සියල්ල සූදානම්

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමේ වැඩ කටයුතු සියල්ල මේ වන විට අවසන් ව ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් නිවේදනය කෙරුණු අතර අගවිනිසුරුවරයා ඉදිරියේ තව නොබෝ වේලාවකින් රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

 



අදහස් (14)

රනිල් ජනපති ලෙස දිවුරුම් දීමේ කටයුතු සියල්ල සූදානම්

kumara Friday, 15 July 2022 10:21 AM

ඉඟුරු දී මිරිස් ගැනීම ! රතු පාට නියගල අල පෙනේ පෙනේ ලස්සනට එන්න බලාගෙන ඉන්නවා මග. අනේ මෙහෙමත් මෝඩ කොල්ලෝ කෙල්ලෝ . ලංකාවට මොකා ආවත් මිනිස්සු බොරු ප්‍රවෘත්ති , බොරු චරිත වලට රැවටෙන එක නතර වෙන කම් , සහ අවංකව තමන්ගේ රාජකාරිය කරන්න ඉගෙන ගන්නකම් , ලංකාව හදනවා බොරු .

:       27       20

Surain Friday, 15 July 2022 10:24 AM

මේ වැඩ බලන ජනාදිපති වරයා ලෙස දිවුරුම් දීමට සුදානම්ය කියා නිවෙරිඩි විය යුතුයි. මහ ජනතාව නොමග ගොස් කුපිත වෙන අකරයේ වදන් වලින් වෙන විනාස කියා නිම කල නොහකියි නේද?

:       14       32

pjFriday, 15 July 2022 11:49 AM

ඇයි මඤඤං ද​?

:       9       4

Somapala Friday, 15 July 2022 10:27 AM

සුභ පැතුම් සර්, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිවැරදි තීරණයක් ගන්න.

:       33       53

Hettiarachchie Prasad Sandaruwan Friday, 15 July 2022 10:30 AM

සුභපැතුම්!

:       31       52

Gayan Friday, 15 July 2022 10:34 AM

ලජ්ජා නැත්ද කොළඹින් 31000 විතරක් අරගෙන ජනාදිපති වෙන්න. රාජපක්ෂලා හොඳයි මුගේ තියන පෙරේතකම දැක්කම. ලංකාදිපෙටනම් මේවා නිවුස් මිනිස්සුන්ට අප්පිරියයි

:       54       37

සලීමි Friday, 15 July 2022 11:37 AM

එජාපයේ එක මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේ නැතුව පින් බෝනස් ආසනයෙන් පාර්ලිමේන්තු රින්ගලා අගමැති තනතුර බාරගෙන විලිලැජ්ජා නැතුව රෙදි ගලවාගෙන, රෙජීමය බේරගෙන පොහොට්ටුවේ රහස් ඡන්දෙන් රටේ ජනාධිපති වුණොත් නැවතත් රට රනිල් ගොයියා සම්පූර්ණයෙන්ම අරාජික තත්ත්වයට පත්කරනවා... මේ අපරාධය නම් කරන්න එපා...!

:       6       9

Deepal Nirosh Friday, 15 July 2022 11:08 AM

අරගල කරා, ගුටි කෙළ ගත්තා, මරා ගත්ත. අන්තිමට ඉඟුරු දී මිරිස් ගත්ත. හිරු නො බසින අධිරාජ්‍යය කියල නම් පට බැඳල තියෙන්නෙ නිකන් ද?

:       17       17

Dhammika Friday, 15 July 2022 12:01 PM

කරන කිසිම වැඩක් හරියන්නේ නෑ. අතෑරලා දානවා, මට කොහෙන්ද එච්චර වාසනාවක්,හැමදාම මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ මොකටද කියලා හිතෙනවා නම් රනිල් වික්‍රමසිoහගේ ෆොටෝ එකක් දිහා බලපල්ලා

:       5       14

Priyantha Friday, 15 July 2022 12:10 PM

පොඩි එකාගේ ආසාව...!

:       0       0

gampila Friday, 15 July 2022 12:13 PM

ගහපු දුම්මල වලට ගියේ නැති ඔබව වෙන දෙයක් ගහලා හරි එළවන්න අපි සූදානම්...!

:       0       0

SUNIL MILANO Friday, 15 July 2022 12:18 PM

මේවා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ට ජයවේවා... ඔබතුමා මේ අපතයන්ගෙන් රට බේරාගන්නකන් ඔය තනතුරේ ඉන්න බුදු සරණයි...!

:       0       0

Devon Friday, 15 July 2022 01:40 PM

කට්ටිය දම්මලා රනිල්ට පක්ෂ ඒවාට ලයික් දමාගෙන රනිල්ට විපක්ෂ ඒවාට ඩිස්ලයික් දාගත්තට මහපොළවේ සත්‍ය වෙනස් කරන්න බෑ. රනිල් පොහොට්ටුව අල්ලන් ජනාධිපති වුණොත් රටේ මහා කලබල ටිකක් ඇතිවී ලේ විලක් වෙන එක නවත්වන්න බැරිවෙයි...

:       5       3

sharm warn Friday, 15 July 2022 01:43 PM

මෙයා එන්නේ සතියකටනේ... තව දවස් 5කින් තාවකාලික රජයක් හදනකොට වෙන ජනාධිපති කෙනෙක් තෝරනවනේ... එතකොට ඕකෙ ඉන්න හාල්පාරුවෝ මෙයාවම උස්සලා තියන්න හැදුවොත් ඉතින් ගෝඨාභය වගේ යන්න තමයි වෙන්නේ කාට කාටත්... මිනිස්සු ඉඟුරු දුන්නේ මිරිස් ගන්න නෙවෙයි කියලා කට්ටිය මතක තියාගන්න එක හොඳයි.

:       3       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 520 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3488 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1347 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 577 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3617 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2694 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 317 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1751 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site